BIT in University of Moratuwa OpenArc Campus OR ESOFT....?

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මොරටුව කැම්පස් එකේ BIT ඩිග්‍රී එක කරන්න හොඳ OpenArc Campus එකද ESOFT එකද කියල දන්න අය කියනවද?
    ලෙක්චර්ස් හොද,
    ප්‍රැක්ටිකල් හොඳ
    කෝකද කියල කියන්න පුලුවන්ද?
    දන්නේ නැති අය බම්ප් එකක්වත් දාල යන්න ප්ලීස්.....