මගේ ලැප් ටොප් එකේ windows 11 Home වැඩ කරන්නේ. SSD දෙකක් තියනව. මම bit locker දාලා තිබ්බේ නෑ. ඒත් ලොක් අයිකන 2ක් හැම විටම පෙන්නුවා. හැමදාම ඔපන් වෙලා තිබ්බේ. පාස්වරඩ් ඉල්ලුවේ නෑ. අද මම ලැප් එක Reset කරා. දැන් මගේ ඩෙටා තිබ්බ SSD ඔපන් කරන්න කි එකක් ඉල්ලනවා. ඇඩිලා ඉන්නේ. මෙක ගොඩ දාගන්න පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න. ,