BIT Or BCS

BIT Or BCS

  • BIT

    Votes: 137 49.5%
  • BCS

    Votes: 140 50.5%

  • Total voters
    277

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මමත් හොය හොයා ඉන්නෙ ඔය දෙකෙන් මොකක් ද කරන්කන කියල. වියදම කොහොම වෙයිද? වටිනාකම කොහොමද? :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Hari BCs Walata Keeyak Vithra Yai Da? Self Study Hariyana 1k Nedda?

    oya deken ona ekak karanna oya gaana yanawa institution fees ekka ...

    self study karala karanna puluwan if you really can study without any guidance. personally i can't, so if you're confident you can self study.

    BCS Exams walata witharak
    1st Stage 3 subjects (£38 X 3)
    2nd stage 4 subjects (£43 X 4)
    final stage 4 subjects (£81 X 4)
    Project >>>>>>>>>(£100)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    මම දන්න තරමින් BCS කරන්න නම් කඩ්ඩ නියමෙට තියෙන්න ඕනෙ.. ඒකෙ තියෙන්නෙ සැහෙන්න ලියන්න නේ..(අකුරු වැරදුනත් ලකුනු කපන කතාවක් කිව්වා) ගොඩක් ප්‍රායෝගික පැත්ත තමාලු තියෙන්නෙ..ලෙක්චර්ස් වලට විතරක් ගිහින් බැ මම හිතන්නේ...
    සෙල්ෆ් ස්ටඩි කර්න්න වෙනවා.. ( බොක්කෙන් දෙන්න ඕනෙ) :D

    BIT එහම නැ නේ...
    ඒකෙ තියෙන ප්‍රශ්න අමාරුයි, ගනන් එහෙම ගොඩක් තියෙනෙ...

    fees වල නම් BCS වල exam වලට තමා ගාන වැඩි :) රුපියල් 30000 ක් වගෙ වෙයි නෙ :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    BCS කරන එක ලේසියි , ඉක්මන්.. හැබැයි ඉතිං ටිකක් වියදම වැඩියි.. මම නම් කියන්නේ BCS කරන්න... මමත් කරනවා.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දන්න තරමින් BCS කරන්න නම් කඩ්ඩ නියමෙට තියෙන්න ඕනෙ.. ඒකෙ තියෙන්නෙ සැහෙන්න ලියන්න නේ..(අකුරු වැරදුනත් ලකුනු කපන කතාවක් කිව්වා) ගොඩක් ප්‍රායෝගික පැත්ත තමාලු තියෙන්නෙ..ලෙක්චර්ස් වලට විතරක් ගිහින් බැ මම හිතන්නේ...
    සෙල්ෆ් ස්ටඩි කර්න්න වෙනවා.. ( බොක්කෙන් දෙන්න ඕනෙ) :D

    BIT එහම නැ නේ...
    ඒකෙ තියෙන ප්‍රශ්න අමාරුයි, ගනන් එහෙම ගොඩක් තියෙනෙ...

    fees වල නම් BCS වල exam වලට තමා ගාන වැඩි :) රුපියල් 30000 ක් වගෙ වෙයි නෙ :)

    එච්චර කඩ්ඩක් ඕනේ නෑ බං.. තේරුම් ගන්න පුලුවන් විදිහට උත්තර ලිව්වහම ඇති.. අකුරු වරදින එකට න්අම් ලකුනු කැපෙනව ඇති.. මොකද එතකොට වචනේ තේරුම වෙනස් වෙනවනේ. ඕකේ papers බලන්නේ UK වල.
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    oya deken ona ekak karanna oya gaana yanawa institution fees ekka ...

    self study karala karanna puluwan if you really can study without any guidance. personally i can't, so if you're confident you can self study.

    BCS Exams walata witharak
    1st Stage 3 subjects (£38 X 3)
    2nd stage 4 subjects (£43 X 4)
    final stage 4 subjects (£81 X 4)
    Project >>>>>>>>>(£100)

    Hmmm... Apita 1st Stage 1ka (Certificate Level) End Karala, Podi Job 1k Karana Gaman Anith Level 2ka Karanna Puluwan Needa? :oo: