BIT Or BCS

BIT Or BCS

  • BIT

    Votes: 137 49.5%
  • BCS

    Votes: 140 50.5%

  • Total voters
    277

chanukadl

Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    BCS IS GOOD BUT UM DOING BIT BCZ DONT HAVE THAT MUCH OF MONEY SO UBATA SALLI WALIN AWULAKNATHNAM KARAPAN MAGADI HIRAWENNA EPA ANYWAY GOODLUCK
     

    kasuuu

    Member
    Mar 22, 2013
    1
    0
    0
    frnds, mn bcs karannai hithan inne.eka karoth issarahata tyena chances monawada?lankawa athule. mn ahuwe monawge job da tyenne?issarahata
     
    එක එක එක එක ඒවා කියනවා මචන්
    BIT කරන අය කියනවා BIT කරන්න කියලා BCS කරන අය කියනවා BCS කරන්න කියලා .
    උඩ තියෙන comments බලලා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන එකක් තෝරාගෙන කරන්න
    හැබැයි ඔය දෙකෙන් මොකක් කලත් වැරද්දක් නැහැ . මොකද දෙකම industry එකේ පිලිගන්නවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14869994 said:
    එක එක එක එක ඒවා කියනවා මචන්
    BIT කරන අය කියනවා BIT කරන්න කියලා BCS කරන අය කියනවා BCS කරන්න කියලා .
    උඩ තියෙන comments බලලා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන එකක් තෝරාගෙන කරන්න
    හැබැයි ඔය දෙකෙන් මොකක් කලත් වැරද්දක් නැහැ . මොකද දෙකම industry එකේ පිලිගන්නවා
    වැඩ කරන එකා කොහේ ගියත් වැඩ කරනවා අප්පා
    මොකේ කරන්නෙත් සමාන විෂය මාලාවක් නේ
    කරන ස්ථානය අනුව යම් වෙනස් වීමක් උනොත් එහෙම
    වැඩ කාරයොන්ට එකත් ප්‍රශ්නයක් නෑ
    වැඩ මිසක්
     
    Last edited:

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    විල්සන් මාමා;14870092 said:
    BCS karanna nam pera sudusukamak awashya naha. Eth BIT karanna A/Ls 3 passes one. Oyata A/Ls passes 3k naththam FIT eka karala BIT karanna ganna puluwan.
    BSC karanna mage malli kenek innawa machan porata o/lz uth na :no: but e yata IT side eken hoda waddek wenawa sure u ithin e paththen yanna thama adahasa BSC karanna o/lz one nadda ?