BIT registration 2018

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    චන්ල මම ඔන්ලයින් ඇප්ලිකෙශන් දැම්ම
    ඊට පස්සෙ people's bank එකට ගෙවන්න ස්ලිප්ස් හතරක් ප්‍රින්ට් කරගත්ත ඉටපස්සෙ කරන්න ඔනෙ දෙ දන්න කෙනෙක් විස්තර කරපන්කො
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    හෙනයා;22584548 said:
    .

    2k bankuwen thiyegannawa neda? :confused::eek:

    online pay karama 4k hambenawa ne mathakath na ban dan :/ bank ekata gihin pay karama un ekakda dekakda thiyaganwa thama :yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    online pay karama 4k hambenawa ne mathakath na ban dan :/ bank ekata gihin pay karama un ekakda dekakda thiyaganwa thama :yes:

    හෙනයා;22584548 said:
    .

    2k bankuwen thiyegannawa neda? :confused::eek:

    application ekai payment slip 3i (ekak oya thiyagana na) ucsc ekata post karana natham gihin baradenna :)

    R18... patan gana numer ekak hambela athi neda? eka mathaka thiyagana ita passe un site eke dai interview enna date ekak

    meke thiyenawa neda wisthare
    http://bit.cmb.ac.lk/sites/default/files/bit_docs/2018-BIT-Instructions to new Application.png

    අපි ප්‍රින්ට් කරපු slips පිලිගන්නවද බන් :eek:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    චන්ල මම ඔන්ලයින් ඇප්ලිකෙශන් දැම්ම
    ඊට පස්සෙ people's bank එකට ගෙවන්න ස්ලිප්ස් හතරක් ප්‍රින්ට් කරගත්ත ඉටපස්සෙ කරන්න ඔනෙ දෙ දන්න කෙනෙක් විස්තර කරපන්කො

    thama online application dala nane bn bit site eke..??
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ස්ලිප් 4 ප්‍රින්ට් කරලා ෆිල් කරල මහජන බැංකුවට පේමන්ට් එක කරන්න. බැංකුවෙන් ස්ලිප් 2ක් තියාගෙන දෙකක් උඹට දෙයි. ඒකෙන් එකක් උඹ තියාගෙන අනික ඇප්ලිකේෂන් එකත් එක්ක ගිහින් දෙන්න. නැත්තන් පොස්ට් කරන්න.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ ස්ලිප් හතරයි...සල්ලි අරගෙන බෑන්ක් එකට ගිහින් pay කරන්න..බෑන්ක් එකෙන් ස්ලිප් 2ක් තිය ගනීවි...

    ඔයාට දෙයි...EDC copy කියල එකකයි...candidate copy කියල එකයි...

    ඒ දෙක අරගෙන යන්න form එකත් එක්ක....EDC එකට ගිහින් දෙන්න...EDC copy එකයි...form එකයි...

    candidate කියන එක උබ ලග තියාගනින්...​
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    ඒ ස්ලිප් හතරයි...සල්ලි අරගෙන බෑන්ක් එකට ගිහින් pay කරන්න..බෑන්ක් එකෙන් ස්ලිප් 2ක් තිය ගනීවි...

    ඔයාට දෙයි...EDC copy කියල එකකයි...candidate copy කියල එකයි...

    ඒ දෙක අරගෙන යන්න form එකත් එක්ක....EDC එකට ගිහින් දෙන්න...EDC copy එකයි...form එකයි...

    candidate කියන එක උබ ලග තියාගනින්...​

    Weekdays වල විතරද බන් බාරදෙන්න පුලුවන්