BIT repeat subject leewama

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    USCS BIT degree eke repeat/Absent ewa leewama kochchara lakunu thibbath denne C witharda ?............2nd upper 1st class wage ewa ganna barida ethakota...dann eun gaththa eun kiyahallako :eek: :shocked:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ganna baha..:sorry: pass grade eka denawa..class ekata ganne gpa max C :yes: so no classes lol

    Subject එකකට C ට අඩුවෙන් result එකක් ආවා කියලා Class එක නැහැ කියන්න බැහැ :yes:

    ඒත් C ට අඩු රිසල්ට් එකක් ඇවිල්ලා repeat එක ලිව්වට පස්සේ A එකක් ආවත් Class GPA එක හදනකොට සලකන්නේ C එකක් ආවා කියලා..

    අන්තිමට,

    3.00 <= Class GPA < 3.30 => Second Lower Class
    3.30 <= Class GPA < 3.70 => Second Upper Class
    3.70 <= Class GPA <= 4.00 => First Class

    නම් ක්ලාස් එක දෙනවා..

    Note: දැන් නීතී වලට අනුව සබ්ජෙක්ට් එකකට first attempt එකේදීම absent උනොත් ඒක සලකන්නේ E එකක් වගේ..එහෙම උනොත් ඊළඟ පාර A එකක් ගත්තත් උඹට ලැබෙන්නේ C එකක්.. :yes:

    කොහොම උනත් subject එකකට C එකක් වගේ ආවොත් ඉතින් 1st Class ගන්න පොඩ්ඩක් අමාරුයි කියලා නම් පිළිගන්න වෙනවා..හැබැයි බැරි නැහැ..
     
    Last edited: