BIT revised Y2 comment has been uploaded

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔන්න bit year 2 සබ්ජෙක්ට් රිපීට් වෙලා, සිලබස් චේන්ජ් එකට අහුවෙලා, අනාත වෙලා, කුජීත වෙලා, වැලේ වැල් නැතුව, බලාගත්ත අතේ බලාගෙන හිටපු උන්ට සුබ ආරංචියක් තියෙනවා. bit සයිට් එකට ගිහින් රිසල්ට් වල උඹලගේ year 2 comment බලපල්ලා. :yes::yes::yes:
     

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    To sit Courses: IT4105,2 Credits from (IT3305,IT3405,IT3505,IT4405). LMS To Sit: IT4105.

    4105 Programming II karanna oni.

    2 Credits from (IT3305,IT3405,IT3505,IT4405) - meken kohomada thora ganne.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    දෙයියනේ කියල මට maths අතාරින්න පුළුවන්.. හම්මේ ඉතින් නෙහ. දැන් මරියන්කෝ බිස්නස් මැනේජ්මන්ට් වලට...
    මුන් අපිටම හොඳයි...