2020 Jan to 2023 Sep (bit delayed due to curfew, Covid. Otherwise 3 years)oyata kochchara kal giyada bit complete karanna?
2020 Jan to 2023 Sep (bit delayed due to curfew, Covid. Otherwise 3 years)oyata kochchara kal giyada bit complete karanna?
මමනන් කැමතියි මේ වගේ degree වලට. Self study කරගෙන පාඩුවෙ කරගන්න පුලුවන් අවශ්‍ය කෙනාට. සෑහෙන flexible. මම කරල තියෙන්නෙත් සාමාන්‍ය ක්‍රමේ ඩිග්රි එකක්. මටනන් කියන්න තියෙන්නෙ මහන්සියයි කාලෙ නාස්තියයි බොරු දේවලුයි වැඩියි එහෙම යද්දි. එක්සෑම් ගොඩ දාන්න වැඩ කරනව මිසක් හම්බෙච්ච දැනුම පොඩ්ඩයි. ඩිජිටල් යුගේක පරණ තාලෙ ඩිග්රි යල් පැනගෙන යන ගමන් තියෙන්නෙ.monawa danagannada...
they don't give a fuck about you or anyone,,,if you have money, go for a private university degree
munta ethakota wath padamak igena ganiwi,,,
UCSC eka thanikara duwanne BIT lamainge salli walin,,but un e lamainta salakanne kudammage daruwo wage,,,
BIT UCSC and UOM dekema thynwa try krnna. UCSC eke nam aya next Oct wage intake eka. UOM nam danneDegreeyak krnn options monwd? top up ekak Undergatuate kiyala nama daganna one
godk wiydm krnn bee
me kale registrations open places monwd?
Eka aththa, meka mara relax, welawakta degree ekak karanawada kiyala therenneth na.මමනන් කැමතියි මේ වගේ degree වලට. Self study කරගෙන පාඩුවෙ කරගන්න පුලුවන් අවශ්‍ය කෙනාට. සෑහෙන flexible. මම කරල තියෙන්නෙත් සාමාන්‍ය ක්‍රමේ ඩිග්රි එකක්. මටනන් කියන්න තියෙන්නෙ මහන්සියයි කාලෙ නාස්තියයි බොරු දේවලුයි වැඩියි එහෙම යද්දි. එක්සෑම් ගොඩ දාන්න වැඩ කරනව මිසක් හම්බෙච්ච දැනුම පොඩ්ඩයි. ඩිජිටල් යුගේක පරණ තාලෙ ඩිග්රි යල් පැනගෙන යන ගමන් තියෙන්නෙ.
මේක මචන් සහතික ඇත්ත.monawa danagannada...
they don't give a fuck about you or anyone,,,if you have money, go for a private university degree
munta ethakota wath padamak igena ganiwi,,,
UCSC eka thanikara duwanne BIT lamainge salli walin,,but un e lamainta salakanne kudammage daruwo wage,,,
minimum qualification monada ? mata al results mathk na .... field eke innawa itBIT UCSC and UOM dekema thynwa try krnna. UCSC eke nam aya next Oct wage intake eka. UOM nam danne
Eka aththa, meka mara relax, welawakta degree ekak karanawada kiyala therenneth na.
AL s3 minimum. s3 nattam Foundation course (FIT) eka karlaa karanna puluwan.minimum qualification monada ? mata al results mathk na .... field eke innawa it
මචන් මම ඊලග අවුරුද්දේ කරන්න ඉන්නේ... මට මේ කෝස් වල සම්පූර්ණ සිලබස් ටික හොයාගන්න ක්‍රමයක් තියනවද?ගායිස්,
University of Colombo School of Computing එකේ BIT එක ගැන මොනා හරි දැන ගන්න තියනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියලා දෙන්නම්.
මචන් මම ඊලග අවුරුද්දේ කරන්න ඉන්නේ... මට මේ කෝස් වල සම්පූර්ණ සිලබස් ටික හොයාගන්න ක්‍රමයක් තියනවද?
View attachment 224490
Meke full syllabus ekama thynwa Zyntec.lk/bitමචන් මම ඊලග අවුරුද්දේ කරන්න ඉන්නේ... මට මේ කෝස් වල සම්පූර්ණ සිලබස් ටික හොයාගන්න ක්‍රමයක් තියනවද?
View attachment 224490
එක ගැන නම් ලොකු අදහසක් නෑ. Pen එකෙන් තමයි ඔක්කොම මම නම් මාර්ක් කරේ.මචන් පැන්සලෙන් MCQ මාක් කරද්දි ප්‍රශ්න අංකේ පෙනුනොත් මැශින් එකෙන් ආන්ස්වර් එක detect කරන්නේ නැද්ද?
Ok..thanksඑක ගැන නම් ලොකු අදහසක් නෑ. Pen එකෙන් තමයි ඔක්කොම මම නම් මාර්ක් කරේ.
මචන් පැන්සලෙන් MCQ මාක් කරද්දි ප්‍රශ්න අංකේ පෙනුනොත් මැශින් එකෙන් ආන්ස්වර් එක detect කරන්නේ නැද්ද?
Pata karanna one..කතිරයක් ගහනවට වැඩිය රවුම සම්පූර්ණයෙන් පාට කරන එක හොඳ ඇති
මචන් Programming I subject එක Java 8 වලින් නේද් තියෙන්නේ? මම Java 21 වලින් තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ එත් මම දැන් Java 8 install කරලා බැලුවම මම code කරපු සමහර ඒවා එකේ compile වෙන්නේ නෑ Text Blocks වගේ ඒවාMeke full syllabus ekama thynwa Zyntec.lk/bit