BIT UCSC එක ගැන ඕන දෙයක් අහන්න

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,562
    13,157
    113
    🤍
    Degreeyak krnn options monwd? top up ekak Undergatuate kiyala nama daganna one

    godk wiydm krnn bee

    me kale registrations open places monwd?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    monawa danagannada...

    they don't give a fuck about you or anyone,,,if you have money, go for a private university degree :yes:

    munta ethakota wath padamak igena ganiwi,,,

    UCSC eka thanikara duwanne BIT lamainge salli walin,,but un e lamainta salakanne kudammage daruwo wage,,,
    මමනන් කැමතියි මේ වගේ degree වලට. Self study කරගෙන පාඩුවෙ කරගන්න පුලුවන් අවශ්‍ය කෙනාට. සෑහෙන flexible. මම කරල තියෙන්නෙත් සාමාන්‍ය ක්‍රමේ ඩිග්‍රි එකක්. මටනන් කියන්න තියෙන්නෙ මහන්සියයි කාලෙ නාස්තියයි බොරු දේවලුයි වැඩියි එහෙම යද්දි. එක්සෑම් ගොඩ දාන්න වැඩ කරනව මිසක් හම්බෙච්ච දැනුම පොඩ්ඩයි. ඩිජිටල් යුගේක පරණ තාලෙ ඩිග්‍රි යල් පැනගෙන යන ගමන් තියෙන්නෙ.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Degreeyak krnn options monwd? top up ekak Undergatuate kiyala nama daganna one

    godk wiydm krnn bee

    me kale registrations open places monwd?
    BIT UCSC and UOM dekema thynwa try krnna. UCSC eke nam aya next Oct wage intake eka. UOM nam danne
    මමනන් කැමතියි මේ වගේ degree වලට. Self study කරගෙන පාඩුවෙ කරගන්න පුලුවන් අවශ්‍ය කෙනාට. සෑහෙන flexible. මම කරල තියෙන්නෙත් සාමාන්‍ය ක්‍රමේ ඩිග්‍රි එකක්. මටනන් කියන්න තියෙන්නෙ මහන්සියයි කාලෙ නාස්තියයි බොරු දේවලුයි වැඩියි එහෙම යද්දි. එක්සෑම් ගොඩ දාන්න වැඩ කරනව මිසක් හම්බෙච්ච දැනුම පොඩ්ඩයි. ඩිජිටල් යුගේක පරණ තාලෙ ඩිග්‍රි යල් පැනගෙන යන ගමන් තියෙන්නෙ.
    Eka aththa, meka mara relax, welawakta degree ekak karanawada kiyala therenneth na.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    monawa danagannada...

    they don't give a fuck about you or anyone,,,if you have money, go for a private university degree :yes:

    munta ethakota wath padamak igena ganiwi,,,

    UCSC eka thanikara duwanne BIT lamainge salli walin,,but un e lamainta salakanne kudammage daruwo wage,,,
    මේක මචන් සහතික ඇත්ත.
     
    • Like
    Reactions: kolavari

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,562
    13,157
    113
    🤍
    BIT UCSC and UOM dekema thynwa try krnna. UCSC eke nam aya next Oct wage intake eka. UOM nam danne

    Eka aththa, meka mara relax, welawakta degree ekak karanawada kiyala therenneth na.
    minimum qualification monada ? mata al results mathk na .... field eke innawa it
     
    RadioShack

    Junior member
  • Feb 13, 2024
    16
    19
    13
    ගායිස්,

    University of Colombo School of Computing එකේ BIT එක ගැන මොනා හරි දැන ගන්න තියනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියලා දෙන්නම්.
    මචන් මම ඊලග අවුරුද්දේ කරන්න ඉන්නේ... මට මේ කෝස් වල සම්පූර්ණ සිලබස් ටික හොයාගන්න ක්‍රමයක් තියනවද?

    Screenshot.png
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචන් පැන්සලෙන් MCQ මාක් කරද්දි ප්‍රශ්න අංකේ පෙනුනොත් මැශින් එකෙන් ආන්ස්වර් එක detect කරන්නේ නැද්ද?
     
    • Dislike
    Reactions: Sonik Sonik

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මචන් පැන්සලෙන් MCQ මාක් කරද්දි ප්‍රශ්න අංකේ පෙනුනොත් මැශින් එකෙන් ආන්ස්වර් එක detect කරන්නේ නැද්ද?
    එක ගැන නම් ලොකු අදහසක් නෑ. Pen එකෙන් තමයි ඔක්කොම මම නම් මාර්ක් කරේ.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මචන් පැන්සලෙන් MCQ මාක් කරද්දි ප්‍රශ්න අංකේ පෙනුනොත් මැශින් එකෙන් ආන්ස්වර් එක detect කරන්නේ නැද්ද?

    කතිරයක් ගහනවට වැඩිය රවුම සම්පූර්ණයෙන් පාට කරන එක හොඳ ඇති
     
    RadioShack

    Junior member
  • Feb 13, 2024
    16
    19
    13
    Meke full syllabus ekama thynwa Zyntec.lk/bit
    මචන් Programming I subject එක Java 8 වලින් නේද් තියෙන්නේ? මම Java 21 වලින් තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ එත් මම දැන් Java 8 install කරලා බැලුවම මම code කරපු සමහර ඒවා එකේ compile වෙන්නේ නෑ Text Blocks වගේ ඒවා

    මම දිගටම 21 වලින්ම ඉගෙනගෙන යන එක exam එකේදී මට පාඩුවක් වෙයිද සමහර දේවල් වෙනස් නිසා? Java 8 වලින් ඉගෙනගෙන exam ඉවර උන කලෙක අලුත් version වලට යන එකද හොද ?

    මම දැනට වැඩ කරන තැන මට තියෙන්නේ ගොඩක් පරණ VB6 වලින් code කරපු applications ටිකක් පොඩ් වෙනස් කම් කරන්න කාලෙන් කාලෙට.. VB වල ගොඩක් දේවල් වෙනස් නිසාත් inheritance වගේ දේවල් නැති නිසා මට Java තේරුම් ගන්න අමාරු උනා මුල් කා ලේ.. මට Java 8 දිගටම කලොත් මට අලුත් versions වලින් code කරන්න ගියාම අයෙත් කට්ටක් කන්න වෙයිද ?