BIT(UCSC)-2016 New Batch Forum

lifegoeson

Member
Nov 21, 2015
8
1
0
2016 BIT කරන්න හිතාගෙන ඉන්න අය මෙතනට එකතු වෙන්න! අදහස් බෙදාගන්න!
 
Last edited:

lifegoeson

Member
Nov 21, 2015
8
1
0
BIT-2015.jpg
 

lifegoeson

Member
Nov 21, 2015
8
1
0
මම වගේ මේ සැරේ BIT කරන්න බලාපොරොත්තුෙවෙන් ඉන්න අය තව ගොඩාක් අැති. එ් අයත් මෙතනට අැවිත් කමෙන්ට් කරන්න.තොරතුරු හුවමාරු කරගන්න එකතු වෙන්න...
 
Last edited:

dayya kolla

Active member
  • Oct 12, 2015
    128
    47
    28
    math karanna kiyala inne..yaluwane..esoft ekeda matrix ekeda hoda?
    colombo da kandy walada hodata uganwanne
     

    lifegoeson

    Member
    Nov 21, 2015
    8
    1
    0
    math karanna kiyala inne..yaluwane..esoft ekeda matrix ekeda hoda?
    colombo da kandy walada hodata uganwanne
    Mama nam karanna inne Matrix eke. Mokada mage yaluwek ehe kara, eya mata a class eka recommend kara. anika BIT institute anlysis eke matrix eka ihala mattamaka innawa. anith institutes nuth naraka na. awashya wenne thaman kapaveemen wada karana eka kiyalai mama nam hithanne kohe class giyath!
     
    Last edited:

    lifegoeson

    Member
    Nov 21, 2015
    8
    1
    0
    Class ekak thoraganiddi hama semester ekakama BIT Institute Analysis eka balala kalpana karala thamanma theeranayakata enna.

    http://www.bit.lk/institute_analysis
     

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    ඔන්න ඇප්ලිකේෂන් දැම්මා...දැන් මොකද කරන්න ඕනි..කැම්පස් එකෙන් ලියුම් එවනවද......
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    bump..I'm in! :cool:

    සෙට් වෙලා කරමු...මම නම් පලවෙනි අවුරුද්ද සෙල්ෆ්-ස්ටඩී බන් කරන්නේ :yes:

    me too machan. :) Shop eke wadat ekka class yanna amarui. Me para intake eka kal yana katawa attada?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    me too machan. :) Shop eke wadat ekka class yanna amarui. Me para intake eka kal yana katawa attada?

    පිස්සුද ඕයි උඹට? දැන් අලුත් ඉන්ටේක් එකට ඇප්ලිකේෂන් මේ දවස්වල ගන්නවා...දැන්ම ඇප්ලයි කරපන් ඇප්ලයි කරලා නැත්තන්...මේ සැරේ ඉන්ටෙක් එක ගිය සැරවල්වලට වඩා පරක්කුයි..කලින් වතාවල්වල ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් තිබිල තියෙන්නේ මාර්තු වල වගේනේ..මේ පාර ඉඳන් මැයි මාසේ තියෙන්නේ..(දුක කියන්නේ, අපිට කැම්පස් එකේ exam වැටෙන්නෙත් ඒ කාලෙමයි :sorry: )

    මට කිව්වා, දෙසැම්බර් මාසේ අන්තිම වගේ වෙනකොට ලියුමක් එයි කියල, සහතික ටික චෙක් කරන එක ගැන කියල...

    ඉක්මනටම ඇප්ලයි කරපන් මචන්...උඹ බණ්ඩාරවෙල ද මචන් ඉන්නේ? :eek:
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    kiyak withara yanawada bn karanna? weekend karanna puluwanda

    අවුරුදු තුනම සෙල්ෆ් ස්ටඩි කරනවා නම් ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ නැහැ...Exam Fees වලට අවුරුදු තුනටම යන්නේ රු. 50,000/- ක් විතර..ඒක ගෙවන්න ඕනේ UCSC එකට...

    ක්ලාස් යනවා නම්, වීකෙන්ඩ් ක්ලාස් වලට සාමාන්යෙන් සෙමෙස්ටර් එකකට රු. 30,000/- ක් විතර යනවා..Esoft වෙබ්සයිට් එකේ තියෙනවා ගණන්...එකේ පොඩ්ඩක් බලපන්..dayya kolla කිව්වා වගේ, අනිත් තන්වලත් ඒ වගේම තමයි ගණන් නම්..

    පළවෙනි අවුරුද්ද අමාරු වෙන එකක් නැහැ, සෙල්ෆ් ස්ටඩි කරගන්න පුළුවන්..එත් උඹේ හැකියාව, වැඩ කරන්න පුළුවන් වෙලාව සහ කැපවීම මත ඒක depend වෙනවා...දෙසැම්බර් 31ත කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙද කොහෙද..දැන්ම රෙජිස්ටර් වෙයන් කරනවා නම්..

    තව එකක්, මේක නිකන් ආවට ගියාට දෙන ඩිග්‍රී එකක් නෙමෙයි..හරියට කරනවා නම් ගන්න පුළුවන් අවුලක් නැතුව..කට්ටිය කියන විදියට exams ටිකක් tough..එකනේ ගොඩ දෙනෙක් මුලින් රෙජිස්ටර් වුනාට, degree එක ගන්නේ 150 ක් විතර අවුරුද්දකට..වැඩේ හරියට කරනවා නම් ගේමක් නැහැ ;) :cool: ඕල් ද බෙස්ට් කොල්ලෝ! :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්න ඇප්ලිකේෂන් දැම්මා...දැන් මොකද කරන්න ඕනි..කැම්පස් එකෙන් ලියුම් එවනවද......

    උඹත් කරනවද? NDES and Rajarata ICT වැඩේට මොකෝ වුනේ? මොකටද යන්නේ?

    ඇප්ලිකේෂන් දැම්මනේ? එහෙනං හිටපන් ලියුමක් එයි..මම BIT Office එකට ගිහින් බාර දුන්නේ ඇප්ලිකේෂන් එක..එතන හිටපු මනුස්සය කිව්වා, දෙසැම්බර මාසේ අන්තිම වගේ වෙනකොට ලියුමක් එයි කියල, සහතික ටික චෙක් කරන එක ගැන කියල...
    :yes: