BIT(UCSC)-2016 New Batch Forum

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    පිස්සුද ඕයි උඹට? දැන් අලුත් ඉන්ටේක් එකට ඇප්ලිකේෂන් මේ දවස්වල ගන්නවා...දැන්ම ඇප්ලයි කරපන් ඇප්ලයි කරලා නැත්තන්...මේ සැරේ ඉන්ටෙක් එක ගිය සැරවල්වලට වඩා පරක්කුයි..කලින් වතාවල්වල ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් තිබිල තියෙන්නේ මාර්තු වල වගේනේ..මේ පාර ඉඳන් මැයි මාසේ තියෙන්නේ..(දුක කියන්නේ, අපිට කැම්පස් එකේ exam වැටෙන්නෙත් ඒ කාලෙමයි :sorry: )

    මට කිව්වා, දෙසැම්බර් මාසේ අන්තිම වගේ වෙනකොට ලියුමක් එයි කියල, සහතික ටික චෙක් කරන එක ගැන කියල...

    ඉක්මනටම ඇප්ලයි කරපන් මචන්...උඹ බණ්ඩාරවෙල ද මචන් ඉන්නේ? :eek:


    appatasiri.ehenam exam scene eka tamai mata waradiyata ekek kiwwe.Thanks a lot macho.Thawa diken awruddak kal yanawa.ow mcn Bwela.
     

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    උඹත් කරනවද? NDES and Rajarata ICT වැඩේට මොකෝ වුනේ? මොකටද යන්නේ?

    ඇප්ලිකේෂන් දැම්මනේ? එහෙනං හිටපන් ලියුමක් එයි..මම BIT Office එකට ගිහින් බාර දුන්නේ ඇප්ලිකේෂන් එක..එතන හිටපු මනුස්සය කිව්වා, දෙසැම්බර මාසේ අන්තිම වගේ වෙනකොට ලියුමක් එයි කියල, සහතික ටික චෙක් කරන එක ගැන කියල...
    :yes:
    ndes yanawa..mcho.. university degree ekak kiyala ekak oni kiyala hithuna nisa meka karanawa poddak it field eke denumath hedenawane..elazzz bro..math gihin baradunne application eka...
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    appatasiri.ehenam exam scene eka tamai mata waradiyata ekek kiwwe.Thanks a lot macho.Thawa diken awruddak kal yanawa.ow mcn Bwela.

    දැන්ම දාපන්..දෙසැම්බර් 31 ද මන්ද අන්තිම දවස..පොඩ්ඩක් හොයල බලල ඉක්මනටම දාපන් කොල්ලෝ...උඹ බණ්ඩාරවෙල වුන එක හොඳයි..ලඟදි ට්‍රිප් එකක් එන්න ඉන්නවා බන් ඔය පැත්තේ...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,795
    2,360
    113
    මචන් මන් 2014 දෙසැම්බර් එකට BIT Ucscරෙජිස්ටර් උනා එක ID eka හෙමත් ගත්ත .මුකුත් කරේ නැ ඒ උනාට.Exam වත් කරේ නැ .ආයේ මේ අවුරුද්දේ ඉදන් registration අලුත් කරන්ඩ පුලුවන් ද ?.කරන විදිහ දන්නා කෙනෙක් කියනවද
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මන් 2014 දෙසැම්බර් එකට BIT Ucscරෙජිස්ටර් උනා එක ID eka හෙමත් ගත්ත .මුකුත් කරේ නැ ඒ උනාට.Exam වත් කරේ නැ .ආයේ මේ අවුරුද්දේ ඉදන් registration අලුත් කරන්ඩ පුලුවන් ද ?.කරන විදිහ දන්නා කෙනෙක් කියනවද

    මචන් මේක නම් "BIT කරන අය එන්න මෙතෙන්ට" කියන ත්‍රෙඩ් එකේ ඇහුව නම් හරි බන්..එකේ ඉන්න එවුන්ට ඔය දේ වෙලා ඇති මීට කලින්.. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=11
    63807
     

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    එල මචන්..උඹට හොඳයි කියල හිතෙන දෙයක් කරපන් :)

    උඹට මාව මතකද? :confused:
    මතකයි මතකයි .බොක්කෙන්ම උදව්වක් කරපු කොල්ලෙක්ව එහෙම ලේසියෙන් අමතක කරන්නෙ නෑ සහෝ අපි......