මචංලා මාගේ ප්රයාදර ප්රයම්බිකාව මේ පාර A/L කරා languages වලින්(IT - C , Hindi - A , French - C) එයා කැමති දිගටම IT වලින් ඉස්සරහට යන්න. ඒත් එයා කරලා තියන සබ් වල හැටියටයි, එයාගේ Z එකේ විදියටයි IT degree එක්කට යන්න අමාරුයි government කැම්පස් එක්ක. මං පන්ඩිතයා වගේ BIT එක කරන්න කිව්වා
මං දන්නවා BIT එක හොදයි කියලා
ඒත් මට දැනගන්න ඕන කොහෙමද Industry එකේ BIT කරපු කෙනෙක්ට තියන demand එක කියලා. කරපු කට්ටිය පොඩි විසිතරයක් දියංකෝ.. දැං මොකද කරන්නේ (දැං කරන ජොබ, සැලරි එහෙම 
) එහෙමත් නරත්කම් BIT නොකර කරන්න් හොද degree මොනවද මචංලා
බම්ප් එකක් දාගෙන යන්න සුදෝ

governement karath wada barinam ba thama 