$2ට තියෙන්නෙ බිට්කොයින් ලකුණ ගහපු කාසිනේ
Aththama kiuwoth mamath adai dana gaththe
Heuwahama e gana dana gaththa.
Thanks a lot !!!
Silver coins lankawen ganna hodama thanak nam mama danne naha. Eth Ebay eken try karala balanna.....
$2 katath Silver coins sell karanna thiyenawa....
Use this link and buy,
http://www.ebay.com/sch/i.html?_fro...r+bitcoins.TRS0&_nkw=silver+bitcoins&_sacat=0
Paypal haraha ganudenu karana nisa, baya wenna deyak naha... seller boruwak kaloth full payment ekama refund widiyata ganna puluwan![]()
අර යාළුවා අරන් ඇවිත් තිබ්බෙ 95000ක විතර කොයින් එකක්
සිල්වර් වටිනාකම 20000ක් විතර, අනිත් 75000ම බිට්කොයින් වටිනාකම
මම බැලුවේ මටත් එහෙම එකක් ගන්න තැනක්

කොහේ හරි තැනක එහෙම තියෙනවා කිව්වොත් මටත් කියන්න හොඳේ







