Bitcoin කියන්නෙ මොනවද???

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink

Aththama kiuwoth mamath adai dana gaththe :)
Heuwahama e gana dana gaththa.

Thanks a lot !!!

Silver coins lankawen ganna hodama thanak nam mama danne naha. Eth Ebay eken try karala balanna.....

$2 katath Silver coins sell karanna thiyenawa....

Use this link and buy,
http://www.ebay.com/sch/i.html?_fro...r+bitcoins.TRS0&_nkw=silver+bitcoins&_sacat=0

Paypal haraha ganudenu karana nisa, baya wenna deyak naha... seller boruwak kaloth full payment ekama refund widiyata ganna puluwan :)
$2ට තියෙන්නෙ බිට්කොයින් ලකුණ ගහපු කාසිනේ
අර යාළුවා අරන් ඇවිත් තිබ්බෙ 95000ක විතර කොයින් එකක්
සිල්වර් වටිනාකම 20000ක් විතර, අනිත් 75000ම බිට්කොයින් වටිනාකම
මම බැලුවේ මටත් එහෙම එකක් ගන්න තැනක් :(
කොහේ හරි තැනක එහෙම තියෙනවා කිව්වොත් මටත් කියන්න හොඳේ ;):)
 
isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43

    Hambunoth mama kiyannam :) Mama thawa hoyala balannamko... ;)

    Coin eka aran asawata thiyan innada ganne :shocked:

    Puluwannam Dascoins tikak ara ganna... Issarahata Bitcoin wagema loku peraliyak karai ;)

    Mage me thread ekath kiyawala, gannawanam inbox ekak danna... mama udau karannam...

    DasCoin ====> http://www.elakiri.com/forum/showthread.php?p=20907013#post20907013
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    Hambunoth mama kiyannam :) Mama thawa hoyala balannamko... ;)

    Coin eka aran asawata thiyan innada ganne :shocked:

    Puluwannam Dascoins tikak ara ganna... Issarahata Bitcoin wagema loku peraliyak karai ;)

    Mage me thread ekath kiyawala, gannawanam inbox ekak danna... mama udau karannam...

    DasCoin ====> http://www.elakiri.com/forum/showthread.php?p=20907013#post20907013
    මම නිකම් ආස්වට ගන්න හැදුවේ, අනික ඔය බිට්කොයින් මාර්කට් එක නැතිම උනත් අඩුම ගානේ සිල්වර් වටිනාකම තියෙනවා නෙ
    ඔය ඩෑෂ්කොයින් කියන එක ආයෙත් සල්ලි වලට මාරු කරන්න ලේසිද? අමාරුද?:)
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මම නිකම් ආස්වට ගන්න හැදුවේ, අනික ඔය බිට්කොයින් මාර්කට් එක නැතිම උනත් අඩුම ගානේ සිල්වර් වටිනාකම තියෙනවා නෙ
    ඔය ඩෑෂ්කොයින් කියන එක ආයෙත් සල්ලි වලට මාරු කරන්න ලේසිද? අමාරුද?:)

    Issarahata Bitcoin ekka tharaga karanna puluwan coin ekak. Ow aniwaryayen maru karaganna puluwan :)

    Inbox message ekak dannako :) Onama prashnayak ahala. mama udau karannam :)
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    mama passe welawaka poddak oka gana kiyawala ehema pm karannam
    mama dashcoin kilaya ekak ahuweth ada :eek:

    Thama market ekata awith naha. Enne January wala. Ekai kalinma kiuweth ;)
    Mulin malu ba gannawanam ba gannai thiyenne... ;)

    Kiywala puluwan ikmanata thiranayak ganna. Eka thamanta hodai :)

    PM ekak dannako..... :cool:
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ඔන්න එහෙනම් $850ත් පසු කලා... :rolleyes:

    xaz28l.jpg
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    #Bitcoin $900+ත් පැන්නා.... මෙහෙම price වැඩි උනාට ආයෙත් ඉක්මණටම $700-$750 වෙනකම් අඩු වෙයි. ඒ නිසා කරන දෙයක් ඉක්මණටම කර ගන්න..... ;)
    ඊලගට ඩාස්කොයින් (#DasCoin) :love:

    2irq595.jpg
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    bitcoin mining kiyanne mokakda bn.:confused:

    Thread eke poddak commets balahan macho.... Mama video ekak dala athi e gana :)
    Saralawa kiuwaoth Bitcoin hoyana sean ekak :) Computer/Software ekak margayen Bitcoin hoyanawa. Nikam pathal haranawa wage bung.

    Bitcoin mining = Manik sewima wage thamai ;)
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ඔයාලට මගෙන් තවත් අවුරුදු තෑග්ගක්... ඔන්න එහෙනම් බඩු OFFICIALLY LAUNCHED කලා.... :love:
    අඩුපාඩු දැක්කොත් කියන්න.... :)
    මගේ සම්පූර්ණ කතාව "About" section එකේ ඇතී... අනිවාර්යයෙන්ම කියවල, තමන්ගෙ ගමනට ඕන දේවල් එකතු කර ගන්න... ;)

    www.isankaperera.com