Bitcoin ගත්තු අය කව්ද ? 2030 දී වගේ මිල කීයක් වෙයිද

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,175
    1,416
    113
    meke circulating supply eka maximum yanne 20 million ..eta passe coin eka use wenawa wadi wenna wadi wenna price eka digatama up wenawa..thama crypto inne baby stage eke..minisssu 100kin crypto dagan huwoth danne 1 wage..meka normal minissu atharata giyama patta udata aniwa yanawa
     
    • Like
    Reactions: Lahiru120

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය මගුල දැනටමත් සාමන්‍ය මිනිහෙක්ට මයින් කරන්නවත් බෑ. ඩිෆිකල්ටි වැඩිවෙලා රිවෝඩ් අඩුවෙනකොට මිනිස්සු මයින් කරන එකත් නවත්තයි. මයිනර්ස්ලට ලොකු ෆී එකක් ගෙවන්න වෙනකොට මිනිස්සු පාවිච්චි කරන්නෙත් නැතිවෙයි. එතනින් එහාට ලෝකෙම තියන බලශක්තියෙන් ලොකු ප්‍රමාණයක් නිකරුනේ කොයින් එකකට මිනිස්සු හිර කරයි කියල හිතන්න අමාරුයි. ඕක තව අවුරුදු 10ක් විතර යද්දි තහනම් කරයි.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම පළවෙනියට බිත්කොයින් ගත්තේ 2014/15 වගේ $270 ගානකට එහෙම එකපාරක් කොයින් 5 ක් ගත්ත $ 350 වගේ ගානකට 3ක් ගත්ත .ඔක්කොම වියදම් කරේ ඩාර්ක් වෙබ් එකේ එක එක මගුල් ගෙනල්ල ආතල් දාල විනාස කරා ...2017 දී බිට් කොයින් අප් උනා $20000 ට ඒ වෙනකන් ඒවා තියාගෙන හිටියනම් $ 20000 x 8 හිතල බලපන්කො ... ඒ වෙනකොට මගේ ලග 0.4 වගේ ගානක් තිබුන . අදටත් තියනවා .බිට් කොයින් වලට වැඩිය මම ALTCOINS වලින් ලාබ අරන් තියනවා , WTC $ 1.70 වගේ ගානකට කොයින් 100ක් අරන් $ 23 වගේ දුන්නේ NEO $ 8 අරන් $ 60 වගේ දුන්නේ ADA / LINK / IOTA / VET /LISK / ZEC වගේ ඒවගෙන් ලක්ෂ ගණන් ප්රෝෆිට් අරන් තියනවා මම ,තාමත් hodl කරගෙන ඉන්න කොයින්ස් තියනවා ..මේකෙන් ප්රෝෆිට් ලබන්න පුළුවන් කියන එක ඇත්ත එත් කිසිම දෙයක් නොදැන එක පාර පිස්සුවෙන් වගේ කොයින්ස් ගන්න එපා ,බිට්කොයින් $18000/ 15000 ට ගත්ත උන් ඉන්නවා තාම දිගන්න බැරි . ලෝන්ග් ටයිම් හෝල්ඩ් කරොත් ප්රෝෆිට් ගන්න පුළුවන් එත් රිසක් එක දැනගෙන ක්රිප්ටෝ ගැන ඉගෙනගෙන ගන්න හොද වෙලාවේ ගන්නයි දෙන්න ඕනි වෙලාවේ දෙන්නයි දැනගෙන කරන්න වෙනවා නැත්තම් බඩු හම්බ වෙනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    The clever thing to do now (and boy do you need to have wits here) is to foresee what sort of burgeoning currency/commodity has the potential to do well in the market 5 or 10 years into the future. Just like the people who got their hand on BTC years ago. One of my colleagues (an investment banker in Dubai) did something similar...motherfucker now goes out with 2nd tier super models.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    yako kiriye inna okkoma Satoshi BTC invent karapu kale indalama BTC trade karapu ayane. Mama witharai wage 2017di aran thiyenne. :rolleyes:
     
    • Like
    Reactions: Lahiru120

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,175
    1,416
    113
    me welawe habay BTC walata wada defi project walin profit ganna puluwan..hari coin ekka set unoth eka dawasen unath 10x ganna puluwna
     
    • Like
    Reactions: Lahiru120