Bitcoin ලාභය Skrill හරහා බැන්කු ගිනුමට
Bitcoin, Etherium, crypto ලෝකෙට වලට අලුතින් එන අයට Bitcoin වල ලාභ තමන්ගෙ Bank Account එකට ගෙන්න ගන්න ක්‍රමයක් නැත්නම් හොද ක්‍රමයක් කියන්න තමයි හදන්නෙ...
මෙක කරන්නෙ Bitpanda.com හරහා
bitcoin, Bitpanda.com වලට එවලා ඒකෙ තියෙන withdraw option එකෙන් Skrill හරහා ගන්න පුලුවන්
එත් bitpanda acc එකක් හදන්න SMS වෙරිෆිකේශන් ඕන.. (ලන්කාවෙ නම්බර් වලට නම් දෙන්නෙ නැ)
මට පුලුවන් ඔයාලගෙ Bitpanda account එක පිටරට නම්බරේකට වෙරිෆයි කරල දෙන්න...
ඕන අය skrill , bitpanda account හදන්න කලින් මට PM කරන්න
(මගේ Ref එකෙන් රෙගිස්ටෙර් වෙන හැමෝටම වෙරිෆයි කරනු ලැබේ)
*** Bitcoin සල්ලි දීල ගන්න ඉන්න සහ අරගෙන තියෙන අය විතරක් PM කරන්න ***
(Bitpanda.com වලින් Bitcoin online ගන්නත් පුලුවන් ඒත් ඒකට passport වෙරිෆයි කරන්න ඕනෙ - ලන්කාවට සපෝට් නෑ)
SEPA as payment method තියෙනව බෑන්ක් ට්‍රන්ස්ෆෙර් කරල බිට් කොයින් ගන්න පුලුවන්