Bitcoin bubble හා අනාගත ගමන - අවදානමට සූදානම
Will Rothschild family finish this ?
මෙහෙමයි, ගිය අවුරුද්දේ අග තමයි ගොඩාක් අය ක්‍රිප්ටෝ මාර්කට් එකට ආවේ. ඔයා කීවා වගේ ඒ ගොඩක් අය ක්‍රිප්ටෝ ගැනවත් බ්ටිසි ගැනවත්එහෙමත් නැතිනම් බ්ලොක් චෙන් එක ගැනවත් දැනගෙන ආපු එක අය නෙවෙයි. මෙහෙම වේගයෙන් වැඩි වෙන ඇසෙට් එකක් තියෙනවා දැන් මේකේ සල්ලි දාලා ගොඩ යමු කියලා හිතාගෙන ආපු අය තමයි ඒ. බ්ටිසි වල මිල අසාමාන්‍ය ලෙස ඉහල යන්න හේතුවුනේ ඒක. ඒගොල්ලෝ දැනුවත් නොවූ නිසා බෝම සංවේදී විදිහට වෙළඳපොලේ හැසිරෙනවා. තණ්හාව නිසා මාර්කට් එකට ආවා වගේම භය නිසා ඉක්මනින් වෙළඳ පොළ හැර යනවා. BTC මිල බහින්නේ ඒකයි . ඉතින් මේ Correction එක අවශ්‍ය දෙයක්. ඔව් බ්ලොක් චෙන් තාක්ෂනය වටිනා දෙයක්. Decentralized වීම තමයි මෙහි තියෙන වටිනාම දේ. ලෝකය පාලනය කරන්නේ යුදෙව් රෝත්ස්චයිල්ඩ් පවුල. බොහෝ අය මොවුන් නොදැන සිටීම කණගාටුදායක තත්වයක්. බිල් ගේට්ස් ව , වොරෙන් බුෆෙට් දන්නා අය රෝත්හිල්ඩ් පවුල ගැන දන්නේ නැහැ. බිල් ගෙස්ට් රෝත්ශයිල්ඩ් පවුල කියන මහා වුක්ෂය සමග සමග සැසදුවොත් තුත්තිරි ගහක් වගේ. මේ අයගේ වත්කම් ගණනය කරන්න බැහැ . ලෝකයේ කියුබාවේ, රුසියාවේ, උතුරු කොරියාවේ බැංකු හැර ලෝකයේ අනෙක් සියලු බැංකු පාලනය කරන්නේ මේ රෝත්චයිල්ස් පවුල. ( ලංකාවේ මහා බැංකුවත් ඇතුළුව ) සතොෂි නිර්මාණය කරපු මේ බ්ලොක්චෙන් තාක්ෂනය ඍජුවම රෝත්ශයිල්ඩ් වන ''one world order'' එක හරහා ''New World Order'' එකට යන ගමනට එරෙහි ක්‍රමයක්. ඒ නිසා බික්ට්ක්යින් සහ ච්ර්ය්ප්ටෝ වලට රෝත්ස්චයිල්ස් පවුල ප්රමුඛ කොටගත් ඉලුමිනාටි සංවිධානය කැමති නැහැ. මුලදී ලෝකයේ ඉතාම සුළු පිරිසක් විතරක් මේ හා සම්බන්ධ වී හිටියත් දැන් දැන් බොහෝ පිරිස් මීට අවධානය යොමු කොට ඇති නිසා ඉලුමිනැටි යුනුත් දැන් මීට අ අවධානය යොමු කරලා ඇති. ඒ අය මේක නවත්වන්න කුමක් හෝ කරයි කියලා මම හිතනවා. නමුත් අනික් පැත්තෙන් බලද්දී එය පහසු කටයුත්තකුත් නෙවෙයි. එහෙනම් ලෝකයේම අනතර්ජාලය ට බාධක පමුණුවන්න හෝ නවතා දමන්න වෙනවා. නමුත් එයත් ප්‍රයෝගික තත්වයක් නෙවෙයි. නමුත් ඔවුන් ලේසියෙන් අතරින එකක් නැහැ. දැන් අවුරුදු 100 ක පමණ කාලයක ලෝකයේ ආධිපත්‍ය හිමිඔවුන්ට. ගොඩ නගාගත් තමන්ගේ රාජධානිය ලේසියෙන් කඩා වැටෙනකල් ඔවුන් බලන් ඉඳි කියලා හිතන්නත් අමාරුයි.
බිට්කොයින් වලින් නීති වීරෝධී ගනුදෙනු කරන කතාව මුළුමනින්ම සත්‍යය ක් නෙවෙයි. . මොකද පොදු ව්ය්වයර මුදල් වලිනුත් ඔය වැඩේ දැනටමත් වෙනවා. කළු සල්ලි සුදු කරන්න ක්‍රම ඕනෙතරම් තියෙනවා. බ්ලොච්ඛෙන් වලින් නෙවෙය් මෙතරම් කල් ත්රස්තවාදීන් තමන්ගේ වැඩ කරගත්තේ.
බිත්කොයින් වල වර්තමන් මාන තත්වය ගැන කියපු කතාව එක්ක එකගයි . ගනුදෙනු ගාස්තු සහ වේගය අතින් දැන් බිට්කොයින් පසුගාම්යි. bitcoin පසුකරන් ගිය අලුත් කොයින් වෙළඳපොලේ තියෙනවා. නමුත් බිට්කොයින් අත්පත් කරගෙන තියෙන විශ්වාසය ඒ කාටවත් තවමත් අත්පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ගනුදෙනු මාධ්‍යය වලංගු භාවය රඳා පවතින්නේ පොදු විශ්වාසය මත. අනෙක් කිසිම කොයින් එකකට ඒ හා සමාන පරාසයක විහිදිනු විස්වාසයක් නැහැ. එය සැමදා එලෙසම පවතියි මං කියන්නේ නැහැ. තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. අනාගතයේ මොකද වෙන්නේ කියලා බලන්න අපිට බලා ඉන්න වෙනවා.
- copy from FB

Last edited: