Bitcoin bubble හා අනාගත ගමන - අවදානමට සූදානම

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Bitcoin bubble හා අනාගත ගමන - අවදානමට සූදානම

    Will Rothschild family finish this ? :shocked:

    මෙහෙමයි, ගිය අවුරුද්දේ අග තමයි ගොඩාක් අය ක්රිප්ටෝ මාර්කට් එකට ආවේ. ඔයා කීවා වගේ ඒ ගොඩක් අය ක්රිප්ටෝ ගැනවත් බ්ටිසි ගැනවත්එහෙමත් නැතිනම් බ්ලොක් චෙන් එක ගැනවත් දැනගෙන ආපු එක අය නෙවෙයි. මෙහෙම වේගයෙන් වැඩි වෙන ඇසෙට් එකක් තියෙනවා දැන් මේකේ සල්ලි දාලා ගොඩ යමු කියලා හිතාගෙන ආපු අය තමයි ඒ. බ්ටිසි වල මිල අසාමාන්‍ය ලෙස ඉහල යන්න හේතුවුනේ ඒක. ඒගොල්ලෝ දැනුවත් නොවූ නිසා බෝම සංවේදී විදිහට වෙළඳපොලේ හැසිරෙනවා. තණ්හාව නිසා මාර්කට් එකට ආවා වගේම භය නිසා ඉක්මනින් වෙළඳ පොළ හැර යනවා. BTC මිල බහින්නේ ඒකයි . ඉතින් මේ Correction එක අවශ්‍ය දෙයක්. ඔව් බ්ලොක් චෙන් තාක්ෂනය වටිනා දෙයක්. Decentralized වීම තමයි මෙහි තියෙන වටිනාම දේ. ලෝකය පාලනය කරන්නේ යුදෙව් රෝත්ස්චයිල්ඩ් පවුල. බොහෝ අය මොවුන් නොදැන සිටීම කණගාටුදායක තත්වයක්. බිල් ගේට්ස් ව , වොරෙන් බුෆෙට් දන්නා අය රෝත්හිල්ඩ් පවුල ගැන දන්නේ නැහැ. බිල් ගෙස්ට් රෝත්ශයිල්ඩ් පවුල කියන මහා වුක්ෂය සමග සමග සැසදුවොත් තුත්තිරි ගහක් වගේ. මේ අයගේ වත්කම් ගණනය කරන්න බැහැ . ලෝකයේ කියුබාවේ, රුසියාවේ, උතුරු කොරියාවේ බැංකු හැර ලෝකයේ අනෙක් සියලු බැංකු පාලනය කරන්නේ මේ රෝත්චයිල්ස් පවුල. ( ලංකාවේ මහා බැංකුවත් ඇතුළුව ) සතොෂි නිර්මාණය කරපු මේ බ්ලොක්චෙන් තාක්ෂනය ඍජුවම රෝත්ශයිල්ඩ් වන ''one world order'' එක හරහා ''New World Order'' එකට යන ගමනට එරෙහි ක්‍රමයක්. ඒ නිසා බික්ට්ක්යින් සහ ච්ර්ය්ප්ටෝ වලට රෝත්ස්චයිල්ස් පවුල ප්‍රමුඛ කොටගත් ඉලුමිනාටි සංවිධානය කැමති නැහැ. මුලදී ලෝකයේ ඉතාම සුළු පිරිසක් විතරක් මේ හා සම්බන්ධ වී හිටියත් දැන් දැන් බොහෝ පිරිස් මීට අවධානය යොමු කොට ඇති නිසා ඉලුමිනැටි යුනුත් දැන් මීට අ අවධානය යොමු කරලා ඇති. ඒ අය මේක නවත්වන්න කුමක් හෝ කරයි කියලා මම හිතනවා. නමුත් අනික් පැත්තෙන් බලද්දී එය පහසු කටයුත්තකුත් නෙවෙයි. එහෙනම් ලෝකයේම අනතර්ජාලය ට බාධක පමුණුවන්න හෝ නවතා දමන්න වෙනවා. නමුත් එයත් ප්‍රයෝගික තත්වයක් නෙවෙයි. නමුත් ඔවුන් ලේසියෙන් අතරින එකක් නැහැ. දැන් අවුරුදු 100 ක පමණ කාලයක ලෝකයේ ආධිපත්‍ය හිමිඔවුන්ට. ගොඩ නගාගත් තමන්ගේ රාජධානිය ලේසියෙන් කඩා වැටෙනකල් ඔවුන් බලන් ඉඳි කියලා හිතන්නත් අමාරුයි.

    බිට්කොයින් වලින් නීති වීරෝධී ගනුදෙනු කරන කතාව මුළුමනින්ම සත්‍යය ක් නෙවෙයි. . මොකද පොදු ව්‍ය්වයර මුදල් වලිනුත් ඔය වැඩේ දැනටමත් වෙනවා. කළු සල්ලි සුදු කරන්න ක්‍රම ඕනෙතරම් තියෙනවා. බ්ලොච්ඛෙන් වලින් නෙවෙය් මෙතරම් කල් ත්‍රස්තවාදීන් තමන්ගේ වැඩ කරගත්තේ.

    බිත්කොයින් වල වර්තමන් මාන තත්වය ගැන කියපු කතාව එක්ක එකගයි . ගනුදෙනු ගාස්තු සහ වේගය අතින් දැන් බිට්කොයින් පසුගාම්යි. bitcoin පසුකරන් ගිය අලුත් කොයින් වෙළඳපොලේ තියෙනවා. නමුත් බිට්කොයින් අත්පත් කරගෙන තියෙන විශ්වාසය ඒ කාටවත් තවමත් අත්පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ගනුදෙනු මාධ්‍යය වලංගු භාවය රඳා පවතින්නේ පොදු විශ්වාසය මත. අනෙක් කිසිම කොයින් එකකට ඒ හා සමාන පරාසයක විහිදිනු විස්වාසයක් නැහැ. එය සැමදා එලෙසම පවතියි මං කියන්නේ නැහැ. තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. අනාගතයේ මොකද වෙන්නේ කියලා බලන්න අපිට බලා ඉන්න වෙනවා.

    - copy from FB

    26904155_1782917205093332_7464413317245139253_n.jpg
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    YouTube comment :
    //

    Online Doctor Sri Lanka
    10 hours ago
    ඇත්තටම බිට්කොයින් වල සමාන්‍ය අගයට වඩා එක වැඩි බව ඇත්ත, ඒකට හේතුව අසීමිත ඉල්ලුම බවත් ඇත්ත.
    ඒ උනත් අපි අමතක කරන දේවල් කිහිපයක් තියෙනවා.
    1. ක්‍රිප්ටොකරන්සි කියන්නේ ඇත්තටම ඩිසෙන්ට්‍රලයිස්(decentralized) සිස්ටම්ද?
    ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම ඩීසෙන්ට්‍රලයිස් කියන එක වැරදි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. මේ හැම කොයින් එකකම මිල තීරණය වන්නේ බිට්කොයින්, එතිරම් වගේ ප්‍රධාන ඒකක මත. ඒ නිසා ඒ එන හැම අයිසීඕ එකකම වගේම කොයින් එකකම මිල තීරණය වෙනවා. ඇත්තටම මෙතන සෙන්ට්‍රල් අතොරිටි එකක් නැති උනාට සෙන්ට්‍රලයිස් වෙලා තියෙනවා. නමුත් සමහර ඒවා ඩිරෙක්ට් ගන්න පුලුවන් ඩොලර් වලින් එතකොට මේ සෙන්ට්‍රල් කතාව වෙනස් වෙනවා. ඒත් ඒවගේ එවාත් මාර්කට් එකට අවාම මිල තීරණය වෙන්නේ බිට්කොයින් මත. ඒ කියන්නේ අයේ සෙන්ට්‍රලයිස් වෙනවා කිඅයන් එක. ඒක හරියට රටක සිද්ධ වෙන ගනුදෙනු අනුව රටේ මුදල් ඒකකයේ මිල තීර්නය නොවුනත් ඒකෙන් පිටරටක් එක්ක ගනුදෙනු කරද්දි අපට $ එකක් හෝ හඳුනාගත්ත ප්‍රධාන මුදාල් ඒකකක් කිහිපයක් මත අපේ මුදලේ වටිනාකම තීරණය කරනන් වෙන්වා.

    2. ක්‍රිප්ටො වා කඩා වැටීමට ඇත්තම හේතුව බයි කරන්න කට්ටිය නැති වීමද?
    ඇත්තටම නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙන්වා. ප්‍රඪාන වශයෙන් අපි දනන් ප්‍රධාන සයිට් දෙකක් තියෙන්වා ඒ දෙකේම අලුත් කට්ටිය රෙගිස්ටර් කරන එක තාවකාලිකව නැවැත්තුව. ඒ කියන්නේ තාවකාලිකව ඒ ගොල්ල සිස්ටම් එකට එන එක නැවතුනා. අයේ අවස්ථාව දුන්න ගමන් අයේ වැදි වෙනව. ඒ වගේ එකක් අපි පහුගිය මසෙ දැක්ක.
    අනිත් දේ තමයි සමහර කොඉන්ස් වලින් ලක්ෂ ගනන් තියෙන අය තමන්ට ඔනේ විදියට ඒ ගොල්ලන්ගේඉ කොයින් එකේ මිල හසුරුවනව. විශේSHඅයෙන් ඒක ගොඩක් වැදගත් වෙනවා ඩේ ට්‍රෙඩ්ස් කරන එයට. ඒකෙන් ඒ ගොල්ල ලොකු ලාබයක් ගන්නවා. අපි මැත් දැකපු හැම ඩ්‍රොප් එකකටම පස්සේ ඉටත් වඩා ලොකු අප් එකක් දැක්ක .

    3. බිට්කොයින් ගනන් කට්ටිය නැත්ද?
    නැත්තේ නැ. හරියට මෙන්න මේ වගේ. අවුරුදු 10කට කලින් හැම ගෙදරම ඵොන් එකක් තියෙන්ව කියලා ඵොන් හදන එක නැවත්තුවනම් දැන් ඵොන් තියෙන්වාද? හැමදම අලුත් ඔප්සන් එකක් එවා එනවා. ඒ එක්කම දනෙ හැම කෙනාටම ඵොන් තියෙන්ව. ලන්කාව වගේ රටම 99% තවම දනෙනි නැ බිට්කොඉන් කියල දෙයක් තියෙන්ව කියලා. ත්ව 0.5 විතර එහෙම එකක් තිබ්බත් එකෙ මොකකද කියලා දන්නේ නැ. තව 0.4 වගේ දැනන් හිටියට ඉන්වෙස්ට් කරලා නැ. ඉතින් ඔය සෙරම දෙනා එහෙම නොකරයි කියලා කියනන් බැහැනේ.

    4. අනිත් දේ තමයි අයි සි ඔ ගැන කතාව ගොඩක් අයිසිඔ ප්‍රොජෙක්ට් කඩා අවැටෙන බව ඇත්ත. එ කියන්නේ බිට්කොඉන් නැතිවෙන් ඇක නෙවේ. උදාහරයනයක් විදිඅට Sඡ් කියමුකො ඔය කොයින් එක මැතක් වෙනකම තිබේ සතොසි 50කට වගේ ඒක ගොඩක් කල් ගිහින් ඔන්න එක පාරට 1500ට විතර අව. තව ඒක් ඞVඝ් මේකත් එහෙමයි.

    ඉතින් ඔබගේ අධ්‍යනය ගැන සතු‍ටුයි, ඒ වගේම සම්පූර්ණයෙන් වැරහි නැ. කොහොම උනත් ඒකෙන් කියන්නේ ක්‍රිප්ටො අද හෙට වැටෙනවා කියන එක නෙවෙ. අපිඅ හැම කෙනෙක්ම ඉන්වෙස්ට් කරන්නේ ලොකු රිස්ක් අයගෙන. ඉතින් ගැඹුර බලන්න කකුල් දෙකම දනන් එපා කියනවා වගේ. මාර්ගින් එකක් තියන් රිස්ක් එක ගනන අය ගොඩ යාවි. //
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama