Bitcoin bubble explode?

hitback

Member
Nov 15, 2014
6,177
350
0
un baya vela ban..Vitalik oka genada danne nane kivve "many coins will die kiyala near feature "

ETH based token valata aba saranayi,oya kiyana eka unoth..network eka nevatila ETH kadan vetila,ETH token transaction dead vela,hoda drama ekak yavi vage :shocked:
:baffled:
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    Only one future market launched. I expect ETH , LTC, XRP futures to be launched in near future. ERC 20 tokens will rise with coinbase support
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අලුතෙන් බිත්කොයින් වලට එන කෙනෙක්ට කොයින් ගන්න හොද කාලයක් ද බන් මේ ලොකු ගානක් නෙමේ පොඩියට
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$

    3rIivQ3.png

    දැන් ඔන්න කට්ටිය LTC 35$ target දෙන්න අරන්..මන් LTC 35$ එනවා කිව්වම කවුද එකෙක් කියලා තිබ්බා උට පිස්සු කියලා :rofl::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Only one future market launched. I expect ETH , LTC, XRP futures to be launched in near future. ERC 20 tokens will rise with coinbase support

    එක future market එකක් ඇවිල්ලා BTC වලට කල හරිය අමතක වෙලාද? :eek:

    CME =RIP BTC

    Coinbase දැම්මොත් දාන්න සුසුදු මට්ටමේ තියෙන්නේ OMG and BAT විතරයි :P උන් ඔය කතාව දැම්මෙත් Binance USD pair එනවට කිව්වට පස්සේ බය වෙලා :rofl:

    අලුතෙන් බිත්කොයින් වලට එන කෙනෙක්ට කොයින් ගන්න හොද කාලයක් ද බන් මේ ලොකු ගානක් නෙමේ පොඩියට

    හොදම නැති කාලයක් :P
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83

    ICX WANCHAIN POA ZIL wage awata loku chance ekak.mewa issarahata awi ETH kelawila.icx base ico 6 kma Enna thiyenawa.mewa godak expertla dannawa.eka ballek kiyanne na wenna Yana de. Die hard hinda welawata danagatta seen eka kalinma
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    maxresdefault.jpg

    I wake up terrible dreams..Great death incoming :sorry: Onces total market cap hit 300-310 billion real bloodbath will begin :lol::lol: Darkness will rise,many shitcoin will die,ETH going to crash like hell,that will result many shitcoin dooms..

    Remember my friends "The calm before the storm"
     
    Vodka Kolla

    Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    April 14 Passe buy Karana ekath aul wage neda ban ...:shocked::shocked::shocked:

    Die Hard Uba Thamai Machan Wistara tika AApita Kiyanne ,
    good Work Machan .:yes::yes::yes::yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    අලුතෙන් බිත්කොයින් වලට එන කෙනෙක්ට කොයින් ගන්න හොද කාලයක් ද බන් මේ ලොකු ගානක් නෙමේ පොඩියට

    Buy when market is in RED> Best time to invest in long term
     
    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    මචන් DIE HARD, උඹෙ පෝස්ට් ටික කියෙව්වා. මම crypto වලට අලුත්. Invest කරන්න හොඳ මොන coins වලටද කොයි කාලෙද කියන එක කියපන්කො. Analysis බැලුවට හරියටම තෙරුම් ගන්න අමරුයි බන් ලොකු knowledge එකක් තාම නැති නිසා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන් DIE HARD, උඹෙ පෝස්ට් ටික කියෙව්වා. මම crypto වලට අලුත්. Invest කරන්න හොඳ මොන coins වලටද කොයි කාලෙද කියන එක කියපන්කො. Analysis බැලුවට හරියටම තෙරුම් ගන්න අමරුයි බන් ලොකු knowledge එකක් තාම නැති නිසා.

    me davas vala invest karanna epa ;)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    we all fucked මචන්..මන් හිතනවා 7500 to 8700 දක්වා up වේවි කියලා..ඒ වෙලාවේදී සෙල් කරනවා. අයිමාත් අඩු උනාම අරන් sell කරනවා,තවත් HODL කරන්නේ නැහැ එකම coin එකක් වත්

    Thing is markets usually don't move into the direction that everybody expects, that's my main reason why i don't think we will see those low prices this week.

    It's something what i have been seeing the last month, when price was above the 9K most were bullish and when price got below 8K most became bears again. And they kept on changing each time we crossed these levels. It's has always been like that, the higher prices go the more bullish the bulls get. And of course the lower prices go the more bearish bears get.

    What you have to understand, markets take the direction where buyers and sellers take it of course, but as in the normal markets you have another party that have different strategies. Banks and hedge funds, they tend to take the direction where most liquidity is. Meaning that if most people are selling or going short, they are more than happy to let you sell into their buy orders.

    What is their next goal, they try to push prices higher and make an attempt to force a short squeeze so all the bears cut their losses and close their position's with a loss. The same thing happens on the other side as well of course. Think about the 11K levels everything was looking so bullish and most here were buying and buying again. Another good example is that range of 7800/9000 2 months back (after the 6K low) that range confused allot of people (including me :)).

    So what do i expect, as long as we don't break the 6500 and a max of 6000, that it's time to shake out all the bears and make them bulls again. Ideally we get above the 8K because than most people will get hope again. As long as price stays below 9200/9800 everything is still bearish on the long term.

    මන් කිව්වා හරිනේ,හැමෝම හිතුවේ තව down යාවි කියලා.. shoot කරපු උන්ට කෙල වන්න 7500$ -8700$ යන line එකක් තියෙන්නේ :lol::lol:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    මන් කිව්වා හරිනේ,හැමෝම හිතුවේ තව down යාවි කියලා.. shoot කරපු උන්ට කෙල වන්න 7500$ -8700$ යන line එකක් තියෙන්නේ :lol::lol:

    giyapu gaman serama tika sell karagannawa :yes:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මන් කිව්වා හරිනේ,හැමෝම හිතුවේ තව down යාවි කියලා.. shoot කරපු උන්ට කෙල වන්න 7500$ -8700$ යන line එකක් තියෙන්නේ :lol::lol:

    bro mm thibba BTC tikata ada(ADA) coin eken gaththa awulak na neda...
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Guys, Don't buy CTR it might get delisted.

    ada ude lord pakir wage buy kara heta 200% profit ganna hithan. nikamata saka hithila binance baluwe. team eke dennek arrest karala sec eken USA wala.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Guys, Don't buy CTR it might get delisted.

    ada ude lord pakir wage buy kara heta 200% profit ganna hithan. nikamata saka hithila binance baluwe. team eke dennek arrest karala sec eken USA wala.

    ubata pissuda oya nodanna eva ganne,man dekka 58% adu vela tibba :growl::growl: