Bitcoin bubble explode?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    April 14 BTC 4000-4800$ එන්න නම් දවස් 07ක විතර ලොකු drop එකක් එන්න ඕන..ඒ කියන්නේ April 6/7 දවසක next show එක start කරනවා.. :P:rofl:
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    April 14 BTC 4000-4800$ එන්න නම් දවස් 07ක විතර ලොකු drop එකක් එන්න ඕන..ඒ කියන්නේ April 6/7 දවසක next show එක start කරනවා.. :P:rofl:

    Oka April 14 ma wenne mokada kiyala kiyapanko
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Oka April 14 ma wenne mokada kiyala kiyapanko

    ඇයි බන් දැන් downtrend line එකට කිට්ටු වීගෙන එන්නේ.. ඉතින් 13-17 වගේ දවසක BTC ඔය Line එකේ වැදෙන්න පුළුවන්.. BTC යන speed එක අනුව..එක තැන පල් උනොත් තමා dates වෙනස් වෙන්නේ :baffled:

    මේ තියෙන විදියට cryptocoins (BTC, ETH) survive වෙයිද?

    BTC survive (king always survive :P )

    ETH Queen dead :lol:
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Oka April 14 ma wenne mokada kiyala kiyapanko


    April 14 sinhala aluth avurudune bn ekai
    3.gif
    3.gif
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    XRP is Get bit push suddenly compared to other currencies...

    i think Yesterday Walmart is issuing some statement about their worldwide money transferring using XRP

    DZ2bETIXUAAPF5W.jpg:large
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    DZxeSJEX4AAtdsJ.jpg


    මේක අනුව නම්..

    Best buy option(Because biggest losers are best)

    XRP
    ADA
    BCH

    :rofl::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 7800-7900$ next drop එක එන්න පුළුවන්..දැන් ගොඩක් අය දත මැදගෙන drop එක expect කරන නිසා 8500-9000$ වෙනකන් යන්නත් පුළුවන් :baffled:

    sell කරන්න හිතනවා නම්,confirmation එකක් එනකන් කරන්න එපා :growl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන් කිව්වා හරිනේ,හැමෝම හිතුවේ තව down යාවි කියලා.. shoot කරපු උන්ට කෙල වන්න 7500$-8700$ යන line එකක් තියෙන්නේ :lol::lol:

    my first target correct... :shocked::shocked:

    kOHsONi.png



    BTC 7800-7900$ next drop එක එන්න පුළුවන්..දැන් ගොඩක් අය දත මැදගෙන drop එක expect කරන නිසා 8500-9000$ වෙනකන් යන්නත් පුළුවන් :baffled:

    sell කරන්න හිතනවා නම්,confirmation එකක් එනකන් කරන්න එපා :growl:
    i'm sorry about this guys....i should stay my first target,but BTC rally give me hope :( at least i expect 7800$ :baffled:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    TJzHxW7.png


    :sorry::sorry: :shocked::shocked:

    First sell off target එකට වඩා පහලට එන්න ඕන

    DQFyOxCUMAANgP7.jpg


    BTC final target => 3000-3500$ :sorry::baffled::(

    මන් හැමදාම මේකේ දාපු charts එක තමා හරිම :rofl::rofl: සුවර් එකට ඕක දාපු එකා වත් follow කරන්නේ නැතුව ඇති :sorry::shocked:

    https://www.tradingview.com/chart/BTCUSD/INXqBPM3-Bitcoin-not-out-of-the-woods/
     
    Last edited: