Bitcoin bubble explode?

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඔව් ETH ICO තමා සේරම කෙල වීමට ලොකු හේතුවක්..හැම එකටම block chain solution කියලා රටේ ලෝකේ නැති project හදලා ICO coin විකුන්නා..ඕක හැමදාම කරන්න බැනේ..ටික කාලයක් යද්දී මිනිස්සු තේරුම් ගත්තා.. :D

    තව EOS වගේ තක්කඩි අවුරුදු ගානක් යන ICO sell කරා..දැන් උන්ගේ ලග තියෙන ETH ටිකම ඇති,ETH වලට කෙලලම දාන්න :dull:

    Wikipedia Founder Jimmy Wales called initial coin offerings (ICOs) an "absolute scam"

    https://www.google.lk/amp/s/www.cnb...-an-absolute-scam-wikipedias-jimmy-wales.html
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් මම ටේදර් (USDT ) තත්වෙයි BTC විකුණලා තියාගෙන ඉන්නේ ...USDT ගැන මොකක්ද තියන අයිඩියා එක ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන් මම ටේදර් (USDT ) තත්වෙයි BTC විකුණලා තියාගෙන ඉන්නේ ...USDT ගැන මොකක්ද තියන අයිඩියා එක ?

    දැනට නම් USDT okay
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    IKIFEEL.jpg


    :rofl::rofl: :P:P

    :sorry::sorry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ETH wlata mona waida ISSarahata USDT karaganna eka hodai wag, :oo::oo::confused::confused:

    ETH dead වෙන්න පුළුවන්..දැන්ම හරියටම කියන්න අමාරුයි.. 385$ පහල අවොත් සොරි.com

    එහෙම නැත්නම් 385-400$ වගේ next circle ගියොත් 1750-2500$ වෙනකන් යන්න පුළුවන්..

    මන් ETH USDT කරන්න කිව්වේ 650$ තියෙද්දී..දැන් කරන එක අවදානනම් confirmation එකක් නැතුව :sorry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තාමත් BTC 7200-6600$ සොහොන් ලකණු පේනවා..බල්ලෙක්වත් අලුතින් BTC ගන්නේ නැහැනේ..හැමෝම අඩු වෙනකන් බලන් ඉන්නවා :lol::lol: correction එකත් full potential යන්නේ නැතුව හැමදාම වගේ අන්තිම step එක මග හැරලා යන්න හදනවා වගේ මේ පාරත්..ඒ කියන්නේ තව මාසයක් යද්දී ආයිමත් bull run :D:yes:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන් January මාසේ BTC bottom එක විදියට දුන්න 4800$ දැන් තියෙන තත්වේ අනුව නොඑන්න පුළුවන්..මොකද එදා තිබ්බට වඩා අද චාර්ට් මුළුමනින්ම වෙනස් වෙලා නිසා..අද තියෙන අනුව BTC 2017 up rise trend line එක අනුව bottom value එක 6600$
    ඒ නිසා අලුතින් BTC ගන්න කෙනෙක් 6600$-7350$ ගන්න..එත් බැරි වෙලා හරි BTC bubble final step එක මග හරින්නේ නැතුව ගියොත් 3500-4800$ අනිවාර්යෙන්ම එන එක සුවර්..ඒ නිසා තමන් ගන්න රිසක් එක අනුව කරන දෙයක් කරන්න..පස්සේ මට නම් දොස් කියන්න එපා :P
     
    Last edited: