ඔන්න හිතපු විදියට අපි BTC market Circle එකේ Denial step එකෙන් Panic step එකට අවා
දැන් හැමෝටම හිතෙනවා නේද,තවත් නම් ලොස්ට් වෙන්න බහ,මේ මගුල විකුනලා දාලා,වෙන පාඩුවක් අරන් ඉන්නවා කියලා
what is your advice now?
BTC 6600$ - 7350$ අතෙර්ට අවොත් මන් නම් ගන්නවා... charts නම් දැන් oversold වෙන්න ලගයි.. බැරි වෙලා හරි 6600$ break කලොත් ගත්ත ඒවගේ අසව ඇත හැරලා තියෙන්න අරිනවා
![]()
ඔන්න හිතපු විදියට අපි BTC market Circle එකේ Denial step එකෙන් Panic step එකට අවා
දැන් හැමෝටම හිතෙනවා නේද,තවත් නම් ලොස්ට් වෙන්න බහ,මේ මගුල විකුනලා දාලා,වෙන පාඩුවක් අරන් ඉන්නවා කියලා

machan me site eka mokakda?![]()

April 13-20![]()
Attatama coin wage wena scene ekak nadda ban invest karala earn karanna![]()
umbala lesiyen salli hoyanna hadanne 
April 13-20![]()
Attatama coin wage wena scene ekak nadda ban invest karala earn karanna![]()

Have habai invest karanan oni Time eka its called a JOBumbala lesiyen salli hoyanna hadanne
![]()

Some strategists are saying that the death cross could yield a big sell-off in BTC, possibly to as low as $2,800, a level last seen in September 2017. However, such fears are likely overstated, as the crossover tends to work as a contrarian indicator - that is, they tend to occur at the end of a big bear move, with prices rallying soon after.

ඒ නිසයි 2017 trend line එක broke නොකර 6600-7200$ up වේවි කියලා ප්‍රර්ථනා කරන්නේ..එත් පෙන විදියට තත්වේ බරපතලයි
කවුරුවත් ගන්නේ නැනේ,අඩුවෙනකම් ඉන්නවා 

BTC 6600$ - 7350$ අතෙර්ට අවොත් මන් නම් ගන්නවා... charts නම් දැන් oversold වෙන්න ලගයි.. බැරි වෙලා හරි 6600$ break කලොත් ගත්ත ඒවගේ අසව ඇත හැරලා තියෙන්න අරිනවා

7800$ stop loss තිබ්බා 

මට තාමත් හිතෙනවා downtrend line එක support එකක් කරගෙන දිගටම බහීවි කියලා..
මේ යන run එකට new money එනවා අඩුයි..Overall market cap එක බලපන්...කොතන හරි අවුලක් තියෙනවා![]()

stop loss hit වෙලා...උදේ පාන්දරම එද්දී BTC 6750$,ගත්තා සට සට ගලා7800$ stop loss තිබ්බා
මෙන්න මේ චර්ට්ස් එක බලන්න..මන් මේ චාර්ට් එක කලිනුත් දැම්මා අනිත් ත්‍රෙඩ් එකේ..BTC downtrend line එක support එකක් කරගෙන පල්ලම් බහිනවා කියලා
https://www.tradingview.com/chart/XBTUSD/CR3uM1y7-Bitcoin-The-Market-Index-of-Crypto-Updated-Chart/
දැන්වත් තේරුම් ගනිල්ලා එළකිරි එකේ Crypto ඔස්තාර්ලා සේරම fail,මාස 06 noob උන් සේරම පරාදයි
march 31 වෙද්දී මන් කිව්වා නේද දෙකෙන් එකක් වෙනවා කියලා..කොහොමද වෙනස සැපද
හොදට මතක තියා ගන්න එළකිරි එකේ කවුරුවත් දවස් එක්ක මේ විදියට කියලා නැහැ,කියන්නෙත් නැහැ
April 13-17 වෙද්දී show එකේ ඉතුරු ටික වේවි බොහෝ දුරට
Good job machan...
hope to get more detailed update daily from you...

thank you
මචන් මන් Price කියන්නේ binance.com exchange එකේ අනුව..මට එක කියන්න අමතක උනා thread එකේ මුල..cex.io නම් binance price එකට 105 add කරලා යන්නේ ගොඩක් වෙලාවට![]()
stop loss hit වෙලා...උදේ පාන්දරම එද්දී BTC 6750$,ගත්තා සට සට ගලා7800$ stop loss තිබ්බා
මෙන්න මේ චර්ට්ස් එක බලන්න..මන් මේ චාර්ට් එක කලිනුත් දැම්මා අනිත් ත්‍රෙඩ් එකේ..BTC downtrend line එක support එකක් කරගෙන පල්ලම් බහිනවා කියලා
https://www.tradingview.com/chart/XBTUSD/CR3uM1y7-Bitcoin-The-Market-Index-of-Crypto-Updated-Chart/
දැන්වත් තේරුම් ගනිල්ලා එළකිරි එකේ Crypto ඔස්තාර්ලා සේරම fail,මාස 06 noob උන් සේරම පරාදයි
march 31 වෙද්දී මන් කිව්වා නේද දෙකෙන් එකක් වෙනවා කියලා..කොහොමද වෙනස සැපද
හොදට මතක තියා ගන්න එළකිරි එකේ කවුරුවත් දවස් එක්ක මේ විදියට කියලා නැහැ,කියන්නෙත් නැහැ
April 13-17 වෙද්දී show එකේ ඉතුරු ටික වේවි බොහෝ දුරට
ගුඩ් ලක් බ්‍රෝ ත්‍රෙඩ් වලට එන්නේ නැති උනාට වෙන දේ බලා ගෙන ඉන්නේ
උබ හොද වෙලාවට ලගදි ඉදන් චාර්ට් බලන්න ගත්තේ 2012 ඉදන් බැලුවන් උබ අද පිස්සන් කොටුවේ 
උබේ ඔක්කොම හොදයි මචං එත් උබේ පොර වීමේ උන තියනකම් උබ හැමදාම පරාදයිගුඩ් ලක් බ්‍රෝ ත්‍රෙඩ් වලට එන්නේ නැති උනාට වෙන දේ බලා ගෙන ඉන්නේ