Bitcoin bubble explode?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    appa ekanam mathaka na bro...

    sat value නැතුව මුකුත්ම කියන්න බැහැ..BTC බහිද්දී USD අඩු වෙනවනේ,ඒ නිසා sat value තමා හැම වෙලේම ඕන
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    There is a famous saying in stock market which was said by warren buffett..

    “Fearful when others are greedy and greedy when others are fearful.”

    Can we relevant it to crypto market??

    Yup. Buy red and sell green. The Golden rule in crypto market.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Yup. Buy red and sell green. The Golden rule in crypto market.

    He sold, now pump it. Paint a bull flag. Dump it. He thinks he's buying the dip, dump it further. He tethered. Bottom reversal. Now hit him with Korean FUD. Put him to sleep then dump it again. He's trying to kill himself, activate quantum mortality. Pump it again. He thinks he's making it, he is let him in.

    :rofl::rofl:

    මේකේ video එක තිබ්බා,දැන් අයින් කරලා..ඔකේ පට්ට තේරුමක් තියෙනවා ;)
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    sampath debit card pawichchi karala cex.io walaing btc aran thiyanwada ?
    debit card eken rupee maru wena rate eka kohomada ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan BTG monava veida nathiwela yayda..?

    BTG නිකන් ලැබුන එකක් නිසා ගොඩක් උන්ට කීයකට හරි දීලා යන ලයින් එකක් යන්නේ..ඕක තව මාසයක් විතර ගියාම එහෙම දෙන්න උන් නැති උනාම ටිකක් up වේවි

    BCH මතකනේ 800$ ඉදන් 290$ drop උනා

    ඒ නිසා මට හිතෙනවා BTG අඩුම ගානේ 110$ වත් දවසක යාවි කියලා..උබ ගත්තේ කීයටද :baffled:
     
    Last edited:

    Scorpions

    Banned
  • Mar 29, 2018
    49
    3
    8
    BTG නිකන් ලැබුන එකක් නිසා ගොඩක් උන්ට කීයකට හරි දීලා යන ලයින් එකක් යන්නේ..ඕක තව මාසයක් විතර ගියාම එහෙම දෙන්න උන් නැති උනාම ටිකක් up වේවි

    BCH මතකනේ 800$ ඉදන් 290$ drop උනා

    ඒ නිසා මට හිතෙනවා BTG අඩුම ගානේ 110$ වත් දවසක යාවි කියලා..උබ ගත්තේ කීයටද :baffled:

    Machan Die hard, how BCH was given?? Was it also free??
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan Die hard, how BCH was given?? Was it also free??

    BTC:BCH =>1:1 දුන්න එකක්නේ... BTG ඒ වගේම තමා


    මන් මේ ත්‍රෙඩ් එකේ 6600$ support එක ගැන කිව්ව කතාව හරිනේ..දැන් 05 පාරක් break කරන්න ආවත් බැරි උනා 6600$ break කරන්න..පෙන විදියට exchange උන් කොහොම හරි අල්ලාගෙන ඉන්න ලයින් එකක් යන්නේ..උන්ටනේ පාඩුව BTC වැටුනම :lol::lol: