

එදා මන් කිව්වා දේ හරිනේ,උන් top hackers group එකක් එකතු කරා නිසා මන් හිතුවෙම මුන් virus එකක් හදන්න යනවා කියලා..එත් දැන් තමා තේරෙන්නේ උන් තමා plan කරලා binance hack කලේ,china central bank email hack කලේ.කරුමේ කියන්නේ එදා ඒ කියපු එකා දැන් කිසිම කතාවක් නැහැ chat දැම්මට..නැත්නම් අලුත් තත්වේ අහ ගන්න තිබුණා 
මචං මේ කොයින් ගැන මොකද කියන්නේ පොඩ්ඩක් කියනවද..
Verge
ReddCoin
Siacoin
Ada
ඕවට මොකක් වෙයිද කියල පොඩ්ඩක් කියහන්කෝ..

fucking impossible?You thinking i'm crazy?ETh era already over,ADA will rise like hell,God believe,You should too 
Verge,ReddCoin,Siacoin are fucking shitcoins,better to avoid these days
ADA going to replace ETH one dayfucking impossible,You thinking i'm crazy?God believe,You should too
![]()
මේ බ්‍රෝ මම ගාව තියෙන්නේ ඔය ටික තමයි මොකද කරන්න ඕනේ කියන්නකෝ...උදව්වක් දෙන්නකෝ..



මුල් 03 ගත්ත sat value කියන්න.. කවුද උබට ReddCoin ගන්නේ කිව්වේ?John McAfee ද බන්
ADA නම් april 05 පස්සේ පොඩි drop එකක් එවි..එත් අනාගතේ හොදයි![]()
අනාගතේ අදුරුයි පුතා..ඔයා ලංකාවේ coin හොරෙක්ට අහු වෙලාdascoin කියන මෙව්වා එක ගැන මොකද හිතන්නේ?

මම මුල ඔක්කොම විකුණලා ada ගන්නද...මුල ඒවගේ අනාගතේ වැඩක් නැද්ද...අපරාදේ ලොකු ගණන් නම් නැ..red coin eke 900 ganak thiyenawa coin anithwa 300 ganan thiyenne coins.
EQL gana mokada hithanne mcnla
85,685 tiyenwa eketh market drop wela tiyenne mama gatta ganata wada btc achara watanna risk ekak thiyedi mama baluwe USdt walta dan thiyagena btc ganna kiyala deep eken

85,685 කියන එකේ තේරුම සිංහලෙන් කියපන්කො..දැන් උබ ගත්තේ sat කියේදීද 
EQL කිව්වේ මේකද බන්..
https://coinmarketcap.com/currencies/equal
කවුද උබලට මේවා ගන්න කිව්වේ85,685 කියන එකේ තේරුම සිංහලෙන් කියපන්කො..දැන් උබ ගත්තේ sat කියේදීද
![]()
0.00000033

Verge (XVG)
0.01
ReddCoin (RDD)
0.001 e ganan wage mathaka
Siacoin (SC)
0.0026 wage
Ada (ADA)
1.65 mathaka widihata
Litecoin (LTC)
88 wage
මේ ඩොලර් value නේද...මන් අහන්නේ ගත්ත BTC sat value