Bitcoin bubble explode?

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මේ අලුත් අවුරුදු දවසේ කැව්මක් කාලා ඉන්නේ නැතුව මොකෝ බන් රණ්ඩු කරන්නේ.. :oo:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන් උගේ පොර ටෝක් දිහා බලන්නේ නැතුව TA බලන්න පුලුවන්නම් වටිනවා .මේකේ TA දෙන්න ඉන්නේ විදුරයි මුයි විතරයි .උබල එහෙම නොකර කරන එකාට බනින එක වැරදියි මචන් . උ මේකේ පොස්ට් දාන්නේ නැහැ කියල ගිහින් අපිට පි එම් එවල තිබුන මෙහෙම අප් එකක් යන්න පුළුවන් කියල .එක උ මේකේ දාන්න නැතුව අපිට වෙනම පි එම් ගහන්න ඇත්තෙත් උබල පටලිගෙනම යන නිසා වෙන්න ඇති ...අනික ඇසට් එකක් හදපු ටෙක්නොලොජි එක වෙනස් උන පලියට ආර්ථික විද්යාවවත් TA තියරිවත් ලෝකේ වෙනස් වෙන්නේ නැහැ .ඒවා හැම දේකටම අදාලයි ..ඉතිහාසයේ සිද්ද වෙච්ච දෙයක්ම තමයි ආපහු සිද්ද වෙන්නේ ටෙක්නොලොජි එක වෙනස් උනා කියන එක TA වලට අදාළ කාරණයක් නෙවෙයි . TA අදාළ නැ වැඩක් නැ කියල මිනිස්සුන්ට කියල දෙන්න එපා .බබල් බබල් කියද්දී බබල් කියන උන්ට බැන බැන TA වැඩක් නැ HODL HODL කියල ඩොලර් 15000/20000 BTC ගත්ත උන්ට දැන් උබල දෙන උත්තරේ මොකක්ද ? 2014 වගේ ලොකු කාලයක් bear මාර්කට් එකක් ආවොත් , ක්රිප්ටෝ වෙල්ස්ල සෙල්ලම් දාල ඩොලර් 1000 න පහල වැටුනොත් මොකද කරන්නේ ? වෙන්න පුළුවන් දේවල් ගැන අවධානයෙන් ඉන්න එක නේද හොද ?

    අපිත් බලාගෙන ඉන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් හැදෙනකන් තමයි .ටෙක්නොලොජි එක හොදයි තමයි බන් එත් එකේ අන්ද භක්තිකයෝ වෙන්න එපා . ඕනිම වෙලාවක කඩාගෙන වැටෙන්න පුළුවන් කියල දැනගෙන වැඩ කරපන් ඒ නිසා කවුරුහරි දෙයක් කියනවානම් ඒ කියන්නේ ඇයි කියල පොඩ්ඩක් හොයල බලපන්

    මන් පොර ටෝක් ලිව්වෙත් හේතුවක් ඇතිව මචන්..Aggressive writing skill :rofl: මේක මුලින්ම කරේ එළකිරි රත්තරන්,උගේ ත්‍රෙඩ් එකක් බැලුවම මුල් ටිකෙම් තියෙන්නේ පොර ටෝක්..ඊළගට තමා ගන්න ඕන ටික තියෙන්නේ..උ ඔහොම ලියන්නේ උ දන්නවා අපේ උන් ත්රෙඩ් එකේ පොර ටෝක් ටික අල්ලන් අවුරුදු ගානක් කියවනවා කියලා..ත්රෙඩ් බම්ප් කරන්න කට්ටිය හොයා ගන්න ලේසිම විදිය..අනික තමන් කියන්න යන දේ ලොකු දෙනෙක්ට වේගෙන් පතුරුවන්න පුළුවන් විදියක් ලංකාවේ :lol: මාත් ඉතින් උගේ style එකම follow කරා..පේනවනේ තියෙන ප්‍රතිචාර :baffled:

    දැන් ඔය බනින එකා.මන් ADA bottom එක sat 1600(1650 හැරිලා ගියේ),ICX sat 18(20 හැරිලා ගියේ) දැක්කෙවත් නැහැ නේද..මොකද එකේ පොර ටෝක් මුකුත්ම දුන්නේ නාහේ,max drop වෙන්න පුළුවන් bottom දුන්නේ..අද වෙනකන් මන් කිව්වෙත් නැහැ හරි ගියා කියලවත්.. :(:lol: ICX and ADA ගැනම දැම්මෙත් 2018 ලොකු වෙනසක් කරන්න පුළුවන් අනාගතයක් තියෙන ඒවා නිසා

    මේ අලුත් අවුරුදු දවසේ කැව්මක් කාලා ඉන්නේ නැතුව මොකෝ බන් රණ්ඩු කරන්නේ.. :oo:

    එකනේ මචන්,උ එන්නෙම ගේමට :(:baffled:
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    මං උබේ සිග්නල් වලට ට්‍රේඩ් කරන එක නවත්තලා ගොඩක් කල් බං කොටින්ම මං දැන් ට්‍රේඩ් කරන්නෙත් නැ. මුලින් ponzi scheme, 21 වෙනි සියවසේ ලොකුම වංචාව කියලා ආපහු පැයකින් විකුනන්න එපා කියනවා :lol::lol: ක්‍රිප්ටෝ දෙයියෝ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕවා කියන අස්සේ උබ පොර ටෝකුත් දුන්නේ මං කියපු එකක් වත් වැරදිලා නෑ වරදින්නෙත් නෑ :rofl::rofl:

    තෙඩ් එකේ මුල්ම කියලා ඇති TA කෙනෙක්ගේ win 35% එක වගේ තියෙන්නේ,50-60% අතර තමා උපරිම තියෙන්නේ කියලා..අදාළ ඒවා බලන්නේ නැතුව නිකන් කියවන්න එපා බන් :)

    මං උබේ සිග්නල් වලට ට්‍රේඩ් කරන එක නවත්තලා ගොඩක් කල් බං කොටින්ම මං දැන් ට්‍රේඩ් කරන්නෙත් නැ.

    LTC 120-140$ ගන්න කිව්වා එක පාඩු උනාද?250$ ගිහින් ආවේ,උබට ඕන තරම් වෙලා තිබුණා sell කරන්න :lol:

    මන් January මාසේ BTC bottom එක විදියට දුන්න 4800$ දැන් තියෙන තත්වේ අනුව නොඑන්න පුළුවන්..මොකද එදා තිබ්බට වඩා අද චාර්ට් මුළුමනින්ම වෙනස් වෙලා නිසා..අද තියෙන අනුව BTC 2017 up rise trend line එක අනුව bottom value එක 6600$
    ඒ නිසා අලුතින් BTC ගන්න කෙනෙක් 6600$-7350$ ගන්න..එත් බැරි වෙලා හරි BTC bubble final step එක මග හරින්නේ නැතුව ගියොත් 3500-4800$ අනිවාර්යෙන්ම එන එක සුවර්..ඒ නිසා තමන් ගන්න රිසක් එක අනුව කරන දෙයක් කරන්න..පස්සේ මට නම් දොස් කියන්න එපා :P

    shoot කරපු උන්ට කෙල වන්න 7500$ -8700$ යන line එකක් තියෙන්නේ :lol::lol:

    මේවා දැක්කේ නැහැ වගේ ඉන්න එපා.. :growl::lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ ඒ ත්‍රෙඩ් එක බලලා කොයින්ස් විකුනපු එවුන්ගේ අලාබෙට උබ වග කියනවද ?

    මන් දාපු thread එකක් නිසා coin පාඩුවට sell කරලා ලොස්ට් උන කෙනෙක් ඉන්නවා නම් මේ තෙඩ් එකේ දාන්න,sell කර දවසේ screenshot එකක්,sell කල coin එක..උදව් කරන්නම් ලොස්ට් උන ගාන recovery කර ගන්න..

    Conditions:-

    1) මට අඩුම තරමේ එක PM එකක් එවපු කෙනෙක් වෙන්න ඕන.. :)
    2) Crypto thread එකක පොස්ට් 5-10ක් වත් දාපු කෙනෙක් වෙන්න ඕන :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    This is what " Suppoman " thinks https://www.youtube.com/watch?v=R501l5N2grs&feature=youtu.be&t=960

    No one can guess, what is coming next.

    u kiyanne trap karala drop vevi kiyala neda...eth me run eka thava yanna nam puluvan 8400-8700$ venakan vath..

    give people hope..then dump ;)

    e vagema give people hope,dump (bear trap) price up :lol:

    Giya ATH eka 20000$ nisa.. 6000 buy kala ekekta ayimath kalin ATH giyama 3X

    un oya ganata kemathi vevida..mata hithennema un 4X,4.5X,5X vage expect karanna puluvan kiyala :sorry:
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    මන් දාපු thread එකක් නිසා coin පාඩුවට sell කරලා ලොස්ට් උන කෙනෙක් ඉන්නවා නම් මේ තෙඩ් එකේ දාන්න,sell කර දවසේ screenshot එකක්,sell කල coin එක..උදව් කරන්නම් ලොස්ට් උන ගාන recovery කර ගන්න..

    Conditions:-

    1) මට අඩුම තරමේ එක PM එකක් එවපු කෙනෙක් වෙන්න ඕන.. :)
    2) Crypto thread එකක පොස්ට් 5-10ක් වත් දාපු කෙනෙක් වෙන්න ඕන :dull:

    අරූ ලිඳේ :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    47apAoG.png

    Where are we? 2013?

    Bitcoin 2014 Crash Overlay

    My current predication about 2014 vs 2018 Crash

    Whales දන්නවා දැන් හැමෝම මේ charts එක refer කරනවා කියලා..ඒ නිසා බොහෝ විට charts එකේ විදියට drop නොකර 8500-9700$ දක්වා up කරන්න පුළුවන් :P Give people hope,then drop :sorry:

    History going to repeat නම් අයිමාත් 6600-4800$ දකවා drop වෙන්න පුළුවන් 8400-7900$ ඉදලා :sorry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2014 BTC Crash vs 2018 BTC Crash

    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද හා ක්‍රිප්ටො බුල් මාකට් එක ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දකට හේතු වාසනා වේවා :rofl::P

    මේ අවුරුද්දේ අලුත් විදියට වෙනසක් ඇතිකරගෙන කලින් අවුරුද්දේ වූ වැරදි හදාගෙන :yes:

    ගිය අවුරුද්දේ කල වැරදි..
    • Super aggressive writing :rofl: (ප්‍රතිපල දැනටම තියෙනවා...haters ගොඩක් හදා ගත්තා)
    • When predication rate going more accurate,act as super TA expert :dull: (කොයි තරම් අනාවැකි හරි ගියත් තමන්ගේ නිහමානිකම තියා ගත්ත නම් හොදයි දැන් හිතෙනවා :P)
    • Hating some Coins like BCH,XRP (හැම coin එකකටම සමාන අවස්ථාවක් දිය යුතුව තිබුනා)
    • Quickly called BTC Ponzi after Soros, Rothschild entering :sorry: (Biggest mistake - I should given them chance,even they are big thieves - හොරුන්ටත් second chance එකක් ලබා දීම හොදයි කියලා හිතන්න තිබුනා)
    • Became too much bearish,became too much bullish (I should be natural - BTC drop වෙනාවම මතේ නොයිද,up වෙන්නත් පුළුවන් කියලා හැම වෙලේම හිතන්න ඕන,එකම මතේම සිටිය යුතු නැහැ,මතය සනාත කිරීමට කරනු එක් කරමින් :rolleyes:)
    • Hating Shitcoin promoters and sellers,(Rather than attacking them - Crypto පිළිබද දැනුම තියෙන,coin එකක හොද නරක තේරුම් ගැනීමට හැකි පිරිසක් බිහි කරන්න උත්සාහ කරා නම් :D)
    • Telling others to sell coins(BTC 9800$,8400$ - I shouldn't force them to sell,unexpected things can be happens and predication called could be go south.I was so lucky those two occasions - වෙන්න යන possibility එක පැහැදිලි කරලා අදාළ කෙනාටම තමන්ගේ රිස්ක් management අනුව තීරණය ගන්න ඉඩ හැරියා නම් )

    EVERY ONE DESERVE HAPPY ENDING :yes: WHY NOT BTC? :cool: NO MORE HATING TALKS ,NO MORE GOD ACTS :rofl:
     
    Thumbs up bro you just earned massive respect. Understanding your own mistakes is really brave thing to do
     
    Last edited:

    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    මම පුද්ගලිකව හිතන්නේ, වඩාම හොද දෙය තමයි, BTC 0.1 ක් හරි, පුළුවන් නම් ඊට වැඩි ප්‍රමාණයක් හරි අරන් දාලා. අවුරුදු 3කින්, 4කින් පස්සේ විකුණනවා නම් විකුණන එකයි.

    අවුරුදු 4ක් 5ක් වෙනකොට කොහොමත් මේ තාක්ෂණයේ ඉදිරිය තීරණය වෙලා ඉවර වෙයි. 3.0 ගණයට අයත් වෙන බ්ලොක් චේන පරම්පරාවේ හුගක් ව්‍යාපෘති ඒ වෙනකොට හදලා ඉවරයි.

    These are just my thoughts. Not suggesting anyone to buy or sell. :)
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මම පුද්ගලිකව හිතන්නේ, වඩාම හොද දෙය තමයි, BTC 0.1 ක් හරි, පුළුවන් නම් ඊට වැඩි ප්‍රමාණයක් හරි අරන් දාලා. අවුරුදු 3කින්, 4කින් පස්සේ විකුණනවා නම් විකුණන එකයි.

    අවුරුදු 4ක් 5ක් වෙනකොට කොහොමත් මේ තාක්ෂණයේ ඉදිරිය තීරණය වෙලා ඉවර වෙයි. 3.0 ගණයට අයත් වෙන බ්ලොක් චේන පරම්පරාවේ හුගක් ව්‍යාපෘති ඒ වෙනකොට හදලා ඉවරයි.

    These are just my thoughts. Not suggesting anyone to buy or sell. :)

    Ou bn use hawasa chart balala athi wela thiyenne.
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද හා ක්‍රිප්ටො බුල් මාකට් එක ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දකට හේතු වාසනා වේවා :rofl::P

    මේ අවුරුද්දේ අලුත් විදියට වෙනසක් ඇතිකරගෙන කලින් අවුරුද්දේ වූ වැරදි හදාගෙන :yes:

    ගිය අවුරුද්දේ කල වැරදි..
    • Super aggressive writing :rofl: (ප්‍රතිපල දැනටම තියෙනවා...haters ගොඩක් හදා ගත්තා)
    • When predication rate going more accurate,act as super TA expert :dull: (කොයි තරම් අනාවැකි හරි ගියත් තමන්ගේ නිහමානිකම තියා ගත්ත නම් හොදයි දැන් හිතෙනවා :P)
    • Hating some Coins like BCH,XRP (හැම coin එකකටම සමාන අවස්ථාවක් දිය යුතුව තිබුනා)
    • Quickly called BTC Ponzi after Soros, Rothschild entering :sorry: (Biggest mistake - I should given them chance,even they are big thieves - හොරුන්ටත් second chance එකක් ලබා දීම හොදයි කියලා හිතන්න තිබුනා)
    • Became too much bearish,became too much bullish (I should be natural - BTC drop වෙනාවම මතේ නොයිද,up වෙන්නත් පුළුවන් කියලා හැම වෙලේම හිතන්න ඕන,එකම මතේම සිටිය යුතු නැහැ,මතය සනාත කිරීමට කරනු එක් කරමින් :rolleyes:)
    • Hating Shitcoin promoters and sellers,(Rather than attacking them - Crypto පිළිබද දැනුම තියෙන,coin එකක හොද නරක තේරුම් ගැනීමට හැකි පිරිසක් බිහි කරන්න උත්සාහ කරා නම් :D)
    • Telling others to sell coins(BTC 9800$,8400$ - I shouldn't force them to sell,unexpected things can be happens and predication called could be go south.I was so lucky those two occasions - වෙන්න යන possibility එක පැහැදිලි කරලා අදාළ කෙනාටම තමන්ගේ රිස්ක් management අනුව තීරණය ගන්න ඉඩ හැරියා නම් )

    EVERY ONE DESERVE HAPPY ENDING :yes: WHY NOT BTC? :cool: NO MORE HATING TALKS ,NO MORE GOD ACTS :rofl:

    good machan.
    labuwawu sinhala aluth awrudda wasanawa piri wadi wadiyen salli hamba karanne pulwan wasarak wewai hamotama parthana karanewa.
    meka nam godak hodai.ethekota loss wima adu karaganne puluwan ne.
    [*] Hating Shitcoin promoters and sellers,(Rather than attacking them - Crypto පිළිබද දැනුම තියෙන,coin එකක හොද නරක තේරුම් ගැනීමට හැකි පිරිසක් බිහි කරන්න උත්සාහ කරා නම් :D)
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    good machan.
    labuwawu sinhala aluth awrudda wasanawa piri wadi wadiyen salli hamba karanne pulwan wasarak wewai hamotama parthana karanewa.
    meka nam godak hodai.ethekota loss wima adu karaganne puluwan ne.
    [*] Hating Shitcoin promoters and sellers,(Rather than attacking them - Crypto පිළිබද දැනුම තියෙන,coin එකක හොද නරක තේරුම් ගැනීමට හැකි පිරිසක් බිහි කරන්න උත්සාහ කරා නම් :D)

    How many fakes you have bro?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද හා ක්‍රිප්ටො බුල් මාකට් එක ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දකට හේතු වාසනා වේවා :rofl::P

    මේ අවුරුද්දේ අලුත් විදියට වෙනසක් ඇතිකරගෙන කලින් අවුරුද්දේ වූ වැරදි හදාගෙන :yes:

    ගිය අවුරුද්දේ කල වැරදි..
    • Super aggressive writing :rofl: (ප්‍රතිපල දැනටම තියෙනවා...haters ගොඩක් හදා ගත්තා)
    • When predication rate going more accurate,act as super TA expert :dull: (කොයි තරම් අනාවැකි හරි ගියත් තමන්ගේ නිහමානිකම තියා ගත්ත නම් හොදයි දැන් හිතෙනවා :P)
    • Hating some Coins like BCH,XRP (හැම coin එකකටම සමාන අවස්ථාවක් දිය යුතුව තිබුනා)
    • Quickly called BTC Ponzi after Soros, Rothschild entering :sorry: (Biggest mistake - I should given them chance,even they are big thieves - හොරුන්ටත් second chance එකක් ලබා දීම හොදයි කියලා හිතන්න තිබුනා)
    • Became too much bearish,became too much bullish (I should be natural - BTC drop වෙනාවම මතේ නොයිද,up වෙන්නත් පුළුවන් කියලා හැම වෙලේම හිතන්න ඕන,එකම මතේම සිටිය යුතු නැහැ,මතය සනාත කිරීමට කරනු එක් කරමින් :rolleyes:)
    • Hating Shitcoin promoters and sellers,(Rather than attacking them - Crypto පිළිබද දැනුම තියෙන,coin එකක හොද නරක තේරුම් ගැනීමට හැකි පිරිසක් බිහි කරන්න උත්සාහ කරා නම් :D)
    • Telling others to sell coins(BTC 9800$,8400$ - I shouldn't force them to sell,unexpected things can be happens and predication called could be go south.I was so lucky those two occasions - වෙන්න යන possibility එක පැහැදිලි කරලා අදාළ කෙනාටම තමන්ගේ රිස්ක් management අනුව තීරණය ගන්න ඉඩ හැරියා නම් )

    EVERY ONE DESERVE HAPPY ENDING :yes: WHY NOT BTC? :cool: NO MORE HATING TALKS ,NO MORE GOD ACTS :rofl:

    mama hithuwata wada ubata mole thiyenawa :cool: