Bitcoin bubble explode?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1 Scenario
    3QmdJ0w.png


    charts දෙකෙන් එකක් වෙන්නේ..වෙන charts එක haters ටිකට හිතා ගන්න කියමු :lol: :cool: මේ පාර නම් කියන්නේ නැහැ ;)

    Sgn4aXR.png


    :rofl::rofl: :dull::dull::lol::lol:

    හිතනවා පලවෙනි චාර්ට් එක නොවී දෙවැනි එක වේවා කියලා..දැන් යන්නේ correction එකක් කියලා පතමු.. 12800$ ගියොත් අපි ගොඩනේ :P
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$

    Rluw5Ij.png


    LTC bubble එක නම් explode උනා..ඔන්න අද කියපු range එකට අවා.. :lol::shocked: 370$ ගිය LTC 75$ වෙනකන් අවා

    දැන් නම් සෙල් කරන්න නම් එපා අවදානම්..එත් මට හිතෙනවා LTC තව drop වේවිද කියලා.

    55$-48$
    20$-30$

    මේ range එකට අවොත් buy කරන්න :P
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113


    BTC 2018/02/06 6000$ ආවනේ,ඒ ඇවිත් 11800$ වෙනකන් ගියා..ABC correction pattern එක බැලුවොත් A=>6000$,B=11800$,C=4800$-3500$

    LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$


    කොහොමද මගේ අනාවැකිය.. :lol::lol:

    BTC drop 4223$,LTC 31.10$,ETH 118.56$ :dull:

    thread එකේ මුල්ම බලන්න..

    ETH 385- 260$ පහලට අවොත් ETH ආසව අත හැර ගන්න..අසරනයෙක්ට දානයක් දුන්නා කියලා හිත හදා ගන්න

    :rofl::rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    කොහොමද මගේ අනාවැකිය.. :lol::lol:

    BTC drop 4223$,LTC 31.10$,ETH 118.56$ :dull:

    thread එකේ මුල්ම බලන්න..



    :rofl::rofl:

    I am waiting for your predicted price "BTC bubble එක නම් මේ පාර 1300$ වෙනකම් drop වෙන්න ඕන" :lol::lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    I am waiting for your predicted price "BTC bubble එක නම් මේ පාර 1300$ වෙනකම් drop වෙන්න ඕන" :lol::lol::lol:

    1300$ වෙනකං drop වෙන්න නම් ෆුල් Bubble blast වෙන්න ඕන..ත්‍රෙඩ් එකේ කියපුවා බලලා කතා කරපන්..නිකන් ගොන් ආතල් නොදී..

    උබ දැන් කි පරාක් කිව්වද btc up up කියලා..premabull උබ වගේ උන් නිසා මිනිස්සු දහස් ගානක් ලොස්ට් :lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mehemma UP weyida ban
    Aoaradhe ETH 380 thiyenakota mama gatgthe neha.

    kohe gannada ban?koheda inne pakayek kiwwa ne ETH zero wenawa btc bubble explode kiyala. Eh wesige putha meke godak unge hoda opportnuties winasa kala

    කොහෙද යකෝ විනාශ කලේ,ඕක තමා කියන්නේ ලග නොබලන්න,දුර බලන්න කියලා..එදා ETH 380$ ගන්න බැරි උන අයට දැන් 125$ ගන්න පුළුවන්නේ.. 3X අඩුවෙන්..කෝ මේ ලෝඩ් පකීර් සහන් පුතා :lol::lol::lol:

    thamnge hisata thama atrhmaya sewanalla

    wadi lobakamata giyaama oma wenawaa ,

    post waling preyojanayak aran risk ekak gannawaada nadda kiyalaa thaman thiranaya karanna onee
    araya kiwwa meya kiwwaa kiyala goda yanna amaruyi

    adu wenwaa kiyalaa dana dan 540tah gathha 420 gathha 390 ganakatah podda podda gathha cool::cool::sorry:

    අඩුවෙන බව දැන දැන ETH ගත්ත උබටත් දැන් සනීපද :rofl::P ඔන්න ඕකයි මන් උබට PM දාලාත් කිව්වේ Do not buy ETH කියලා :dull: