Bitcoin Buying help FOR Alt-coin Flipping

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචෝ මම හාහා පුරා කියල Altcoin Flipping පටන් ගන්න හැදුවේ.
    මේකේ හොඳ ඔස්තාර්ලා ඉන්නවනේ වැඩේ හොඳටම දාන්න , පොඩි support එකක් දීපන්කො....
    මම මේ thread එක කියෙව්වා මචන්. http://www.elakiri.com/forum/showthread.php?t=1813520
    එකේ තියෙනවා විදියට මම paypal එකෙන් https://localbitcoins.com/buy-bitcoins-online/paypal/ හරහා bitcoin අරගෙන bittrex එකෙන් trade ටික කරලා XMLGold එකෙන් අපහු withdraw කරාට අව්ලක් නෑ නේද? :confused: උඹල recommand කරන වෙන site එහෙම තියේද බන්? :confused:
    මේ දවස්වල bitcoin ගන්න එක ලාබද අලාබද? මම USD 50 කින් වගේ වැඩේ පටන් ගන්න හැදුවේ අලුත් නිසා තාම :yes:

    දන්න යාලුවෝ sup එකක් දෙමුකෝ... 9+ ගානේ සලකනවා ;)

    එරිල ඉන්නේ බන් මේ දවස් වල එකයි ගෑනිත් කෑගහනව :sorry:
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,806
    2,365
    113
    50$ walin nam amarui ban. Charges giyama
    ituruwak naa. Aparade 50$. practice wenda hoda eth trading newe site ekkata deposit karana hati hema. . Proft ganime balaporottuwen karanawa nam 500$ wat dapan. Habai ee 500$ full risk ganda puluwan nam witarak. Ee kiwee 500$ ma nati unata awulak nattan witarak
     
    Last edited:
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    50$ walin nam amarui ban. Charges giyama
    ituruwak naa. Aparade 50$. practice wenda hoda eth trading newe site ekkata deposit karana hati hema. . Proft ganime balaporottuwen karanawa nam 500$ wat dapan. Habai ee 500$ full risk ganda puluwan nam witarak. Ee kiwee 500$ ma nati unata awulak nattan witarak

    50$ madi 5000$ nam lawata athi

    අප්පටසිරි :confused: