Bitcoin discuss

Botz

Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    ETH මේ ටිකේ Ranging උනා නේද ? එකෙන් ටිකක් හොයා ගත්තා
    ow bn mage lagath ETH tikak thiyanawa

    1613565984432.png

    ------ Post added on Feb 17, 2021 at 6:16 PM

    1613566037088.png

    ------ Post added on Feb 17, 2021 at 6:17 PM
     
    • Like
    Reactions: S_Zone

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචන් මේ සිද්දිය ලංකාවේ Central Bank එකේ කෙනකුත් කියලා තියනවා
    News එක පරණයි තමයි
    Screenshot 2021-02-17 190227.png
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් මේ සිද්දිය ලංකාවේ Central Bank එකේ කෙනකුත් කියලා තියනවා
    News එක පරණයි තමයි
    View attachment 113466





    වෙන්න පුලුවන්.
    එකනෙ කට්ටිය 50 උන ගමන් විත්ඩ්‍රව් කරෙ බන් අම්බානක
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    bump...
    melo deyak danne na....

    dollar 200 wage eka eka ewa aran dan thiyenne dollar 50 :P
    mukuth kale nehe habai...
    kohomada bn patan ganne?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,207
    17,640
    113
    ඌ බන් ඩොලර් 150 ගානෙ අරන් තියෙන්නෙ.
    ඔය අද තමා usd කරලා තියෙන්නෙ.
    ලංකාවට ගන්න බැරුව ඉන්නවා දැන්.කේස් වෙයි කියලා.
    සිරාවට ගේන එක තමා සීන් එක.. ඔච්චර ඕනෙ නෑ BTC 1-10 වගේ උනත් කරන්න විදිහක් තියනවද? වෙන රටක ට්‍රේඩ් කරල ප්‍රොෆිට් එක ලංකාවට එවනව වගේ සීන් එකක් කරල බැරිද?
     
    • Like
    Reactions: lasankandy

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    Mama denata aran thiyenawa ETH, XRP, BNB, ADA & XLM.

    Issarahata ganna hithan innawa IOTA, Uniswap, Chanlink, Graph wage ewa tikak. Thama research karagena yanawa.

    BTC matanam aran wedak na mokada 50k idan 100k unath degunayai up wenne
     
    • Like
    Reactions: asylum

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මගේ ලගත් eth 20 තියෙනවා. Usdt කරනවා ඕන දෙයක් කියලා බන්
    ඉක්මන් වෙන්න එප මචන්. දැන් 3000 වෙනව කියල නිව්ස් එකක් ආව.

    මම 1800 ඔක්කොම අත ඇරිය ADA වලට.
     
    • Like
    Reactions: lasankandy