මේ කොයින්ස් හොදයි මචන්.Mama denata aran thiyenawa ETH, XRP, BNB, ADA & XLM.
Issarahata ganna hithan innawa IOTA, Uniswap, Chanlink, Graph wage ewa tikak. Thama research karagena yanawa.
BTC matanam aran wedak na mokada 50k idan 100k unath degunayai up wenne
ADA වලට මොකක් වෙයිද බං, අයිඩියා එකක් තියෙනවදඉක්මන් වෙන්න එප මචන්. දැන් 3000 වෙනව කියල නිව්ස් එකක් ආව.
මම 1800 ඔක්කොම අත ඇරිය ADA වලට.
ඊට කලින් ටයිම් මැශින් එකක් හදාගෙන 2015 ගිහිල්ල. core එක අප්ඩෙටේ කරල වරෙන්.dogecoin තමයි අනාගතේ කියලා හුඟක් එවුන් කියනවා සහ මටත් හිතෙන්වා. තව මාසෙන් මගේ exam ඉවරයි. ඊටපස්සෙ පොඩි රිසර්ක්ච් එකක් කරලා ගේමට බහින්න තමයි අදහස![]()
මාර්තු 1 වෙන කොට ටිකක් ගනන් යාවි. මගේ ටාගට් එක අවුරුදු 5 කින් 7$ යිADA වලට මොකක් වෙයිද බං, අයිඩියා එකක් තියෙනවද
ADA ගාන අඩු වෙන පාටක් නැද්ද මචං ලග පාත? හෝල්ඩ් කරන්ම දාන්නඊට කලින් ටයිම් මැශින් එකක් හදාගෙන 2015 ගිහිල්ල. core එක අප්ඩෙටේ කරල වරෙන්.
View attachment 113485
මේ ලොට් එකම ඩම්ප් කරා හිය සතියෙ. දැන් තියෙන්නෙ Doge 50 යි.
View attachment 113483
මාර්තු 1 වෙන කොට ටිකක් ගනන් යාවි. මගේ ටාගට් එක අවුරුදු 5 කින් 7$ යි
------ Post added on Feb 17, 2021 at 11:04 PM
Ela ... Thanks broමේ කොයින්ස් හොදයි මචන්.
ETH
XRP
BNB
ADA
XLM
IOTA
අනිත් කොයින්ස් තනිකර P & D, මමත් මාර විදියට ඔය කොයින්ස් P & D කරල තියෙනව.
P & D එකකට BTC දුන්නම උන් මට 3% දෙනව.
හිතන්න අමරුයි බන්, BTC එක 52කට ගිහිල්ල පොඩ්ඩක් ඩ්‍රොප් වෙවි එතකොට ADA 0.80 වෙවි. මම හිතන්නෙ හොදම දේ උබ ඉන්වෙස්ට් කරන්න බලා පොරොත්තු වෙන ගානෙන් 25% දැන් තියෙන ප්‍රයිස් එකට ගනින්. ඊට පස්සෙ ප්‍රියිස් අඩුවෙන හැම විටම ගනිනින්. අන්තිමට ඇවරේජ් ප්‍රයිස් එක අඩු ගානකට වැටෙනව. මම හෝල්ඩ් කරන්න කොයින්ස් ගන්නෙ ඔය විදියට.ADA ගාන අඩු වෙන පාටක් නැද්ද මචං ලග පාත? හෝල්ඩ් කරන්ම දාන්න
ලොකු ගානක් ගේද්දී තමා සින් එක මචං. හරියටම මමත් දන්නේ නෑ.සිරාවට ගේන එක තමා සීන් එක.. ඔච්චර ඕනෙ නෑ BTC 1-10 වගේ උනත් කරන්න විදිහක් තියනවද? වෙන රටක ට්‍රේඩ් කරල ප්‍රොෆිට් එක ලංකාවට එවනව වගේ සීන් එකක් කරල බැරිද?
BTC අඩු වෙයි කියලා දෙන්න කියලා හිතුවේ මචං. 3000 උනොත් නම් ගොඩ.ඉක්මන් වෙන්න එප මචන්. දැන් 3000 වෙනව කියල නිව්ස් එකක් ආව.
මම 1800 ඔක්කොම අත ඇරිය ADA වලට.
ඒක මරු විදිහ..හිතන්න අමරුයි බන්, BTC එක 52කට ගිහිල්ල පොඩ්ඩක් ඩ්‍රොප් වෙවි එතකොට ADA 0.80 වෙවි. මම හිතන්නෙ හොදම දේ උබ ඉන්වෙස්ට් කරන්න බලා පොරොත්තු වෙන ගානෙන් 25% දැන් තියෙන ප්‍රයිස් එකට ගනින්. ඊට පස්සෙ ප්‍රියිස් අඩුවෙන හැම විටම ගනිනින්. අන්තිමට ඇවරේජ් ප්‍රයිස් එක අඩු ගානකට වැටෙනව. මම හෝල්ඩ් කරන්න කොයින්ස් ගන්නෙ ඔය විදියට.
dogecoin තමයි අනාගතේ කියලා හුඟක් එවුන් කියනවා සහ මටත් හිතෙන්වා. තව මාසෙන් මගේ exam ඉවරයි. ඊටපස්සෙ පොඩි රිසර්ක්ච් එකක් කරලා ගේමට බහින්න තමයි අදහස![]()
හැමදාම ඔය වගේ තියෙන්නේ නෑ බන්. දාපු සල්ලි කට්ටිය ගන්නකොට ආයේ බහිනවා2019 waladi hodatama drop wela thibbe...finance market eka gana touch eke hitiyanam gannawa aparade yakoo
ow bn math hithanne naපිස්සු ද බන්....
mata hithenne ETH up wei kiyala. mokada machan kiyanne.