mama melo deyak hoyanne nathuwa doge wagayak gatta bn last weekපිස්සු ද බන්....
dan hariyata half adu wela...mekata moko karanne
mama melo deyak hoyanne nathuwa doge wagayak gatta bn last weekපිස්සු ද බන්....
mata hithenne ETH up wei kiyala. mokada machan kiyanne.
mama melo deyak hoyanne nathuwa doge wagayak gatta bn last week
dan hariyata half adu wela...mekata moko karanne
Up wei kiyala hithena coin ekakata exchange karanna.mama melo deyak hoyanne nathuwa doge wagayak gatta bn last week
dan hariyata half adu wela...mekata moko karanne
Mokadda machan uge eh sellama?BTC එකට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ බන්. BTC ඩ්‍රොප් නොවුනොත් up වෙයි නේද ?
dogecoin up වෙන්න නම් මචං අරු ට්වීට් එකක් ගහනකන් ඉන්න වෙනවා ආයෙම. නැත්තම් නම් ආයේ වැඩි වෙන්නේ නෑ. ඕක බහි බන් තව එන්න එන්නම.
Thanks machan....monwada hondai kiyala hithenne?Up wei kiyala hithena coin ekakata exchange karanna.
Ow bn matath okamai huthune.BTC එකට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ බන්. BTC ඩ්‍රොප් නොවුනොත් up වෙයි නේද ?
dogecoin up වෙන්න නම් මචං අරු ට්වීට් එකක් ගහනකන් ඉන්න වෙනවා ආයෙම. නැත්තම් නම් ආයේ වැඩි වෙන්නේ නෑ. ඕක බහි බන් තව එන්න එන්නම.
Mokadda machan uge eh sellama?
Thanks machan....monwada hondai kiyala hithenne?
Ow bn matath okamai huthune.
USDT nam crypto ekakata wada exchange currency ekak widihata neda use karanna puluwan, oke hema thissema thiyenne USD value eka neda? mama Binance eke salli thiyagena inne USDT walin.මේ වෙලේ කියන්න බෑ මචං. මොකද හැම එකම top එකටම up වෙලා තියෙන්නේ. BTC ඩ්‍රොප් වෙන වෙලාවක් බලලාම ගන්න. කොයින් ටිකක් සිලෙක්ට් කරන. මමත් USDT BTC විතරයි කරන්නේ. අලුතින් කොයින්ස් වලට යන්නේ නෑ.
TRX ekath podda podda uda enna try karanawa. eth kalayak yai ekatanam.මේ වෙලේ කියන්න බෑ මචං. මොකද හැම එකම top එකටම up වෙලා තියෙන්නේ. BTC ඩ්‍රොප් වෙන වෙලාවක් බලලාම ගන්න. කොයින් ටිකක් සිලෙක්ට් කරන. මමත් USDT BTC විතරයි කරන්නේ. අලුතින් කොයින්ස් වලට යන්නේ නෑ.
කට්ටිය සල්ලි ගන්න පටන් ගන්න වෙලාව කියන්න බෑ නේ බන්. මට නම් හිතන්නේ 60k වලින් පස්සේ ගලවන්ම යයි කියලා.
ඔව් බන්. BTC අඩුවෙනකොට buy කරලා වැඩිවෙනකොට ආයේ දෙනවා. මම ඔහොම කරලා සෑහෙන btc ටිකක් හදා ගත්තා.USDT nam crypto ekakata wada exchange currency ekak widihata neda use karanna puluwan, oke hema thissema thiyenne USD value eka neda? mama Binance eke salli thiyagena inne USDT walin.
TRXTRX ekath podda podda uda enna try karanawa. eth kalayak yai ekatanam.
USDT value එක හැමතිස්සෙම USD value එකට සමානයි. ඕවට කියන්නෙ stable coin. BUSDත් එහෙම coin එකක්.USDT nam crypto ekakata wada exchange currency ekak widihata neda use karanna puluwan, oke hema thissema thiyenne USD value eka neda? mama Binance eke salli thiyagena inne USDT walin.
USDT = USD වල Digital Currency එක කියලයි කියන්නේUSDT value එක හැමතිස්සෙම USD value එකට සමානයි. ඕවට කියන්නෙ stable coin. BUSDත් එහෙම coin එකක්.
USDT coin 1 ekaka watinakama USD 1 ta samanai. eth podi wenasak wenna puluwan.USDT value එක හැමතිස්සෙම USD value එකට සමානයි. ඕවට කියන්නෙ stable coin. BUSDත් එහෙම coin එකක්.
ow bn ekanam hodai karanawanam.Central Bank Of Kenya Announces Switch To Bitcoin
The Central Bank of Kenya has announced an ambitious plan to switch to Bitcoin as a blanket move to solve thousands of problems facing the country.
Noting that systemic fiscal and monetary challenges had made it hard for Kenya to develop, Central Bank Governor Patrick Njoroge said that using Bitcoin would help cushion Kenya from a volatile shilling, shortage of foreign currency reserves, increase velocity of money and shield Kenya from exploitative loans that threaten the sovereignty of Kenya.
“Our decision to shift to Bitcoin is both tactical and logical. Our currency has always been the punching bag for the International Monetary Fund which always claims that the Kenya shilling is overvalued. This has led to too much pressure on the Kenyan Shilling and this has a negative effect on the economy. We are losing too much simply because someone at IMF woke up on the wrong side of the bed. Bitcoin will put an end to this.”
ubalata hithenne nadda lankawath Bitcoin hedge ekak widiyata use karoth hodai kiyala
Down wen ne bn.denmadan buy karana eka hodaida? nattam downtrend yanakam innavada?