Bitcoin discuss

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    dogecoin තමයි අනාගතේ කියලා හුඟක් එවුන් කියනවා සහ මටත් හිතෙන්වා. තව මාසෙන් මගේ exam ඉවරයි. ඊටපස්සෙ පොඩි රිසර්ක්ච් එකක් කරලා ගේමට බහින්න තමයි අදහස:D
     
    • Like
    Reactions: Erzo

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Mama denata aran thiyenawa ETH, XRP, BNB, ADA & XLM.

    Issarahata ganna hithan innawa IOTA, Uniswap, Chanlink, Graph wage ewa tikak. Thama research karagena yanawa.

    BTC matanam aran wedak na mokada 50k idan 100k unath degunayai up wenne
    මේ කොයින්ස් හොදයි මචන්.
    ETH
    XRP
    BNB
    ADA
    XLM
    IOTA

    අනිත් කොයින්ස් තනිකර P & D, මමත් මාර විදියට ඔය කොයින්ස් P & D කරල තියෙනව.
    P & D එකකට BTC දුන්නම උන් මට 3% දෙනව.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඉක්මන් වෙන්න එප මචන්. දැන් 3000 වෙනව කියල නිව්ස් එකක් ආව.

    මම 1800 ඔක්කොම අත ඇරිය ADA වලට.
    ADA වලට මොකක් වෙයිද බං, අයිඩියා එකක් තියෙනවද
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    dogecoin තමයි අනාගතේ කියලා හුඟක් එවුන් කියනවා සහ මටත් හිතෙන්වා. තව මාසෙන් මගේ exam ඉවරයි. ඊටපස්සෙ පොඩි රිසර්ක්ච් එකක් කරලා ගේමට බහින්න තමයි අදහස:D
    ඊට කලින් ටයිම් මැශින් එකක් හදාගෙන 2015 ගිහිල්ල. core එක අප්ඩෙටේ කරල වරෙන්. :ROFLMAO:

    Screenshot from 2021-02-05 21-21-31.png

    මේ ලොට් එකම ඩම්ප් කරා හිය සතියෙ. දැන් තියෙන්නෙ Doge 50 යි. :LOL:

    Screenshot from 2021-02-18 04-32-51.png

    ADA වලට මොකක් වෙයිද බං, අයිඩියා එකක් තියෙනවද
    මාර්තු 1 වෙන කොට ටිකක් ගනන් යාවි. මගේ ටාගට් එක අවුරුදු 5 කින් 7$ යි
    ------ Post added on Feb 17, 2021 at 11:04 PM
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,210
    17,654
    113
    ඊට කලින් ටයිම් මැශින් එකක් හදාගෙන 2015 ගිහිල්ල. core එක අප්ඩෙටේ කරල වරෙන්. :ROFLMAO:

    View attachment 113485
    මේ ලොට් එකම ඩම්ප් කරා හිය සතියෙ. දැන් තියෙන්නෙ Doge 50 යි. :LOL:

    View attachment 113483

    මාර්තු 1 වෙන කොට ටිකක් ගනන් යාවි. මගේ ටාගට් එක අවුරුදු 5 කින් 7$ යි
    ------ Post added on Feb 17, 2021 at 11:04 PM
    ADA ගාන අඩු වෙන පාටක් නැද්ද මචං ලග පාත? හෝල්ඩ් කරන්ම දාන්න
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    මේ කොයින්ස් හොදයි මචන්.
    ETH
    XRP
    BNB
    ADA
    XLM
    IOTA

    අනිත් කොයින්ස් තනිකර P & D, මමත් මාර විදියට ඔය කොයින්ස් P & D කරල තියෙනව.
    P & D එකකට BTC දුන්නම උන් මට 3% දෙනව.
    Ela ... Thanks bro 👍
     
    • Love
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ADA ගාන අඩු වෙන පාටක් නැද්ද මචං ලග පාත? හෝල්ඩ් කරන්ම දාන්න
    හිතන්න අමරුයි බන්, BTC එක 52කට ගිහිල්ල පොඩ්ඩක් ඩ්‍රොප් වෙවි එතකොට ADA 0.80 වෙවි. මම හිතන්නෙ හොදම දේ උබ ඉන්වෙස්ට් කරන්න බලා පොරොත්තු වෙන ගානෙන් 25% දැන් තියෙන ප්‍රයිස් එකට ගනින්. ඊට පස්සෙ ප්‍රියිස් අඩුවෙන හැම විටම ගනිනින්. අන්තිමට ඇවරේජ් ප්‍රයිස් එක අඩු ගානකට වැටෙනව. මම හෝල්ඩ් කරන්න කොයින්ස් ගන්නෙ ඔය විදියට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,510
    48,736
    113
    සේදවත්ත
    බිට් කොයින් වලට වෙන්නෙත් රත්‍රන් වලට ඉනදේම තාම. මේක තමා සිනා සිසී බෙල්ල කැපිල්ල . මොකෝ ඇලිස් අලුත් තාලේ කොයින් ආවම පැද්දනවනේ ගුවන් තොටිල්ල
     
    • Love
    Reactions: bestdivx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    සිරාවට ගේන එක තමා සීන් එක.. ඔච්චර ඕනෙ නෑ BTC 1-10 වගේ උනත් කරන්න විදිහක් තියනවද? වෙන රටක ට්‍රේඩ් කරල ප්‍රොෆිට් එක ලංකාවට එවනව වගේ සීන් එකක් කරල බැරිද?
    ලොකු ගානක් ගේද්දී තමා සින් එක මචං. හරියටම මමත් දන්නේ නෑ.
    ඉක්මන් වෙන්න එප මචන්. දැන් 3000 වෙනව කියල නිව්ස් එකක් ආව.

    මම 1800 ඔක්කොම අත ඇරිය ADA වලට.
    BTC අඩු වෙයි කියලා දෙන්න කියලා හිතුවේ මචං. 3000 උනොත් නම් ගොඩ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,210
    17,654
    113
    හිතන්න අමරුයි බන්, BTC එක 52කට ගිහිල්ල පොඩ්ඩක් ඩ්‍රොප් වෙවි එතකොට ADA 0.80 වෙවි. මම හිතන්නෙ හොදම දේ උබ ඉන්වෙස්ට් කරන්න බලා පොරොත්තු වෙන ගානෙන් 25% දැන් තියෙන ප්‍රයිස් එකට ගනින්. ඊට පස්සෙ ප්‍රියිස් අඩුවෙන හැම විටම ගනිනින්. අන්තිමට ඇවරේජ් ප්‍රයිස් එක අඩු ගානකට වැටෙනව. මම හෝල්ඩ් කරන්න කොයින්ස් ගන්නෙ ඔය විදියට.
    ඒක මරු විදිහ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    dogecoin තමයි අනාගතේ කියලා හුඟක් එවුන් කියනවා සහ මටත් හිතෙන්වා. තව මාසෙන් මගේ exam ඉවරයි. ඊටපස්සෙ පොඩි රිසර්ක්ච් එකක් කරලා ගේමට බහින්න තමයි අදහස:D

    පිස්සු ද බන්....
     
    • Like
    Reactions: Botz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,419
    113
    XLM තියෙනව 100$ විතර. මොකෝ හිතන්නෙ තව ගන්නද? XLM අනාගතේ කොහොම වෙයිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2019 waladi hodatama drop wela thibbe...finance market eka gana touch eke hitiyanam gannawa aparade yakoo
    හැමදාම ඔය වගේ තියෙන්නේ නෑ බන්. දාපු සල්ලි කට්ටිය ගන්නකොට ආයේ බහිනවා
     
    • Like
    Reactions: janaka_jr