මට මේකේ ඉන්න බිට්කොයින් එක්ස්පර්ට්ස්ලගෙන් මට දැනගන්න කැමතයි. ඉස්සරහට පොඩි ගනන්වල ට්‍රාන්සැක්ෂන් එකක් කරගන්න බැරි වෙන තත්වයක්නේද බන් වෙන්නේ? ෆී එකක් ඇටෑච් කරේ නැත්නම් ජීවිතේට ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වෙන එකක් නැති වෙයි නේද?
අනිත් එක අපි බිට්කොයින් වැලට් එකක් අපේ පීසී එකේ යූස් කරනවනම් ගිගාබයිට් 150+ block chain එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනද?
අනිත් එක අපි බිට්කොයින් වැලට් එකක් අපේ පීසී එකේ යූස් කරනවනම් ගිගාබයිට් 150+ block chain එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනද?
මේ මගුලනම් දැනටත් විශේෂයෙන් ඉස්සරදි නම් සෙට් වෙන්නේ ලොකු ගනන් වල ට්‍රාන්සැක්ෂන් කරන්න තමයි. 