Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දුන්න උපදෙස් පිලි පදින්නේ නැහැ.. study කරන්න දුන්න ඒවා බලන්නේ නැහැ...බලන්නේ short cut.. telegram group වලට set වෙන්න එපා කිව්වා..ඒවගේ වෙන්නේ pump and dump නිසා..එකම කරනවා...

    coin එක ගන්න කිව්වා තැනදී නොගෙන over 100% up උනාට පස්සේ ගන්නවා...පැහැදිලිවම කිව්වා මේ වෙලාවේ ගන්න හොදම coin එක xrp කියලා...ඇග බේරෙන්න ඕනවට දැම්මේ ආසාව අත හැරලා ගන්න කියලා...ඒ වෙලාවේ ගත්තේ නැති අය 100% up වෙලා අරගෙන අහනවා අයිමාත් කවදද up වෙන්නේ..දැන් මොකද කරන්නේ පාඩුවට sell කරන්නද?

    මට පෙන කියන්න බැහැ යකුනේ...පොඩ්ඩක් තේරුම් ගනිල්ලා..sell and buy your decision.. හෙට ඕක අයිමාත් 1$ up උනොත් උබලා කියන්න,අන්න උබ කිව්වා නිසා පාඩුවට sell කරා,දැන් Up වෙලා... ගොඩක් වෙලාවට second wave එකක් යනවා..pump and dump නම් එහෙම වෙන්නේ නැහැ..ඒ නිසා කාටවත්ම මේ වෙලාවේ කියන්න බැහැ ඊළගට වෙන්න මොකද්ද කියලා..chart එකක් develop වෙන්න අඩුම දවසක් දෙකක් යන්න ඕන..

    අපරාදේ chart බල බල උබලට දාන එකේ මගේ වෙලාව...මොකද කියන දේවල් බලලා තේරුම් ගන්නේ නැත්නම්..news, pump and dump chase කරන්න එපා කියලා තියෙද්දී එකම කරනවා...අකමැති දෙයක් මිනිස්සු විහින් ලොස්ට් කර ගන්න එකට..ඒ නිසාම තමයි ගිය පාරත් crypto post නැවතුවේ..

    දැන් හැදිලා කියලා හිතුවට තාමත් කට්ටිය එහෙමමයි..ඕක දන්නා නිසා තමයි 10% අරන් trade දාලා දෙන්න ඇහුවේ...එත් එකටත් ලොකු ප්‍රතිචාරයක් නැහැ..අහන්නෙම short cut..උදේ PM එකක් දාලා coin අහනවා..ටික දවසක් ඉදපන් එකක් දෙන්න කිව්වම හවස pump එකක් අරන්...

    කරන දෙයක් රටේ ඩොලර් ටික නාස්ති නොකර කරන්න...

    තවත් මේ thread එක ගෙනි යන්නේ නැහැ...සිංහලු හැදිලා නැහැ..කලින් පාර වගේමයි.. mindset එක ඒ වගේමයි...

    බුදු සරණයි...
     
    • Like
    Reactions: prasad9805

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    uba wena kehelmal balanne nathuwa dapan. charts walin podi podi dewal hari igena gannawa.
     
    • Like
    Reactions: Djice

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land

    I don't think you can actually tag everyone along with you. And I don't think you should stop posting either. Anyway, it's up to you. ¯\_(ツ)_/¯
    Got few bucks thanks to your tip on BCH yesterday. Thanks for that.

    uba wena kehelmal balanne nathuwa dapan. charts walin podi podi dewal hari igena gannawa.
    Agreed.
    ------ Post added on Feb 1, 2021 at 9:24 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    දුන්න උපදෙස් පිලි පදින්නේ නැහැ.. study කරන්න දුන්න ඒවා බලන්නේ නැහැ...බලන්නේ short cut.. telegram group වලට set වෙන්න එපා කිව්වා..ඒවගේ වෙන්නේ pump and dump නිසා..එකම කරනවා...

    coin එක ගන්න කිව්වා තැනදී නොගෙන over 100% up උනාට පස්සේ ගන්නවා...පැහැදිලිවම කිව්වා මේ වෙලාවේ ගන්න හොදම coin එක xrp කියලා...ඇග බේරෙන්න ඕනවට දැම්මේ ආසාව අත හැරලා ගන්න කියලා...ඒ වෙලාවේ ගත්තේ නැති අය 100% up වෙලා අරගෙන අහනවා අයිමාත් කවදද up වෙන්නේ..දැන් මොකද කරන්නේ පාඩුවට sell කරන්නද?

    මට පෙන කියන්න බැහැ යකුනේ...පොඩ්ඩක් තේරුම් ගනිල්ලා..sell and buy your decision.. හෙට ඕක අයිමාත් 1$ up උනොත් උබලා කියන්න,අන්න උබ කිව්වා නිසා පාඩුවට sell කරා,දැන් Up වෙලා... ගොඩක් වෙලාවට second wave එකක් යනවා..pump and dump නම් එහෙම වෙන්නේ නැහැ..ඒ නිසා කාටවත්ම මේ වෙලාවේ කියන්න බැහැ ඊළගට වෙන්න මොකද්ද කියලා..chart එකක් develop වෙන්න අඩුම දවසක් දෙකක් යන්න ඕන..

    අපරාදේ chart බල බල උබලට දාන එකේ මගේ වෙලාව...මොකද කියන දේවල් බලලා තේරුම් ගන්නේ නැත්නම්..news, pump and dump chase කරන්න එපා කියලා තියෙද්දී එකම කරනවා...අකමැති දෙයක් මිනිස්සු විහින් ලොස්ට් කර ගන්න එකට..ඒ නිසාම තමයි ගිය පාරත් crypto post නැවතුවේ..

    දැන් හැදිලා කියලා හිතුවට තාමත් කට්ටිය එහෙමමයි..ඕක දන්නා නිසා තමයි 10% අරන් trade දාලා දෙන්න ඇහුවේ...එත් එකටත් ලොකු ප්‍රතිචාරයක් නැහැ..අහන්නෙම short cut..උදේ PM එකක් දාලා coin අහනවා..ටික දවසක් ඉදපන් එකක් දෙන්න කිව්වම හවස pump එකක් අරන්...

    කරන දෙයක් රටේ ඩොලර් ටික නාස්ති නොකර කරන්න...

    තවත් මේ thread එක ගෙනි යන්නේ නැහැ...සිංහලු හැදිලා නැහැ..කලින් පාර වගේමයි.. mindset එක ඒ වගේමයි...

    බුදු සරණයි...
    ade sorry bung. 2 parak uba kiyapu eka ahanne nathuwa kela karagathaa. thama meka study karanawa machan. uba oya kiyala thiyana godak ewaa mama thama karee :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ade sorry bung. 2 parak uba kiyapu eka ahanne nathuwa kela karagathaa. thama meka study karanawa machan. uba oya kiyala thiyana godak ewaa mama thama karee :(

    පිස්සුද යකෝ උබ නම් කරපුවා මෙතන කියනවා... PM එනවා ගොඩක් අද කෙල කර ගත්ත xrp අරන්...එකයි මෙහෙම කට්ටිය ලොස්ට් කර ගන්නවා කියන්නේ upset..මොකද සමහර අය අයිමාත් ආස හිතිලා තියෙන්නේ මේ thread එක දැකලා වෙන්න පුළුවන්...

    සිංහලු හරි ඉක්මන්..දවසේ ගානේ trade ඕන...ඉවසීමක් නැහැ..ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා දන්නේ නැනේ :(
     
    • Sad
    Reactions: acryan

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අද දවස හොදයි ;)

    Screenshot 2021-02-01 at 21.34.29.jpg
     
    • Love
    Reactions: Die-hard

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මම නම් මුලින්ම කරන්නේ SRK,MRPH sell කරන එක lol (Airdrop නේද..)

    Air drop නම් නෙවේ මචං. ඔතනින් මම play කරන්නේ Doge coin එක විතරයි. අනෙක් ඔක්කොම long term holdings. :yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දුන්න උපදෙස් පිලි පදින්නේ නැහැ.. study කරන්න දුන්න ඒවා බලන්නේ නැහැ...බලන්නේ short cut.. telegram group වලට set වෙන්න එපා කිව්වා..ඒවගේ වෙන්නේ pump and dump නිසා..එකම කරනවා...

    coin එක ගන්න කිව්වා තැනදී නොගෙන over 100% up උනාට පස්සේ ගන්නවා...පැහැදිලිවම කිව්වා මේ වෙලාවේ ගන්න හොදම coin එක xrp කියලා...ඇග බේරෙන්න ඕනවට දැම්මේ ආසාව අත හැරලා ගන්න කියලා...ඒ වෙලාවේ ගත්තේ නැති අය 100% up වෙලා අරගෙන අහනවා අයිමාත් කවදද up වෙන්නේ..දැන් මොකද කරන්නේ පාඩුවට sell කරන්නද?

    මට පෙන කියන්න බැහැ යකුනේ...පොඩ්ඩක් තේරුම් ගනිල්ලා..sell and buy your decision.. හෙට ඕක අයිමාත් 1$ up උනොත් උබලා කියන්න,අන්න උබ කිව්වා නිසා පාඩුවට sell කරා,දැන් Up වෙලා... ගොඩක් වෙලාවට second wave එකක් යනවා..pump and dump නම් එහෙම වෙන්නේ නැහැ..ඒ නිසා කාටවත්ම මේ වෙලාවේ කියන්න බැහැ ඊළගට වෙන්න මොකද්ද කියලා..chart එකක් develop වෙන්න අඩුම දවසක් දෙකක් යන්න ඕන..

    අපරාදේ chart බල බල උබලට දාන එකේ මගේ වෙලාව...මොකද කියන දේවල් බලලා තේරුම් ගන්නේ නැත්නම්..news, pump and dump chase කරන්න එපා කියලා තියෙද්දී එකම කරනවා...අකමැති දෙයක් මිනිස්සු විහින් ලොස්ට් කර ගන්න එකට..ඒ නිසාම තමයි ගිය පාරත් crypto post නැවතුවේ..

    දැන් හැදිලා කියලා හිතුවට තාමත් කට්ටිය එහෙමමයි..ඕක දන්නා නිසා තමයි 10% අරන් trade දාලා දෙන්න ඇහුවේ...එත් එකටත් ලොකු ප්‍රතිචාරයක් නැහැ..අහන්නෙම short cut..උදේ PM එකක් දාලා coin අහනවා..ටික දවසක් ඉදපන් එකක් දෙන්න කිව්වම හවස pump එකක් අරන්...

    කරන දෙයක් රටේ ඩොලර් ටික නාස්ති නොකර කරන්න...

    තවත් මේ thread එක ගෙනි යන්නේ නැහැ...සිංහලු හැදිලා නැහැ..කලින් පාර වගේමයි.. mindset එක ඒ වගේමයි...

    බුදු සරණයි...
    ade ehema kiyanna epa ban. uba dipu link tika taama kiyawna gaman inne. ewa ekaparatama awabooda karaganna amarui. tika tika allagannawa. ethakan invest nokara inna tamai balanne. 10% dila trade danna mama kamatiy kohomada wade wenne? mata $2000k wage invest karanna puluwan.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    NRG project eka gana mokada hitanne?

    එක ගැන නම් දන්නෙම නැහැනේ මචන්.. supply එක අඩු නිසා pump උනොත් 10$ වගේ නම් යාවි.. binance list කරොත් වගේ

    ade ehema kiyanna epa ban. uba dipu link tika taama kiyawna gaman inne. ewa ekaparatama awabooda karaganna amarui. tika tika allagannawa. ethakan invest nokara inna tamai balanne. 10% dila trade danna mama kamatiy kohomada wade wenne? mata $2000k wage invest karanna puluwan.

    තව හොදට study කරන්න දීපු links
    ------ Post added on Feb 1, 2021 at 10:59 PM
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔක්කම.උඩ යනවානේ..🚀🚀🚀

    Eth 1500 wow
    ------ Post added on Feb 3, 2021 at 9:37 AM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    saupload_main-stages-of-bubble-1.png

    View attachment 111154

    We are now on Return to normal phase... Idea invalidate if BTC break 40000$-41500$ range..

    B point 38000$-40000$
    C point = 24000$-26000$

    ------ Post added on Jan 30, 2021 at 9:15 AM

    BTC following chart lol (Elon pump full terminated to)

    Elon ge news eka prediction ekata AHU wun nadda

    Elon pump එක full reverse වෙලා ඔය ලස්සනට 37000$-38000$ range එකට ආවේ
    ------ Post added on Feb 3, 2021 at 9:53 AM

    Chart showing another pattern.. Falling Wedge. I draw two possible scenario for this new pattern

    View attachment 110939

    :P :P :P
    ------ Post added on Feb 3, 2021 at 9:55 AM

    View attachment 111135

    ETH bubble first downtrend target $800,second 300$.. current move can go up to 1600$..but big crash is coming lol

    :rofl:
    ------ Post added on Feb 3, 2021 at 10:09 AM
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr and hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan die hard uba nisa thamai mama btc gaththe..mama hithanne 2017.eth mama 2019 okkoma withdrew kala..(salli uwamanakata).aparaade kiyala hitheenawa..eth mona karannada?uba nisa thamai godak dewal igana gaththe..thanks machan..mama trade karala naha buy and hold witharai...dan trade karanna aasai...Bybit eke me dawas wala videos Bala Bala practice wenawa...Bybit hodaida ban?anika mata danaganna ona dan api trade ekak open karala thiyenakota e trade eka closed karanne nathiwa profit ganne kohomada kiyala?thank you..
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මගේ පලවෙනි trade එක.දන්න කෙනෙක් කියන්නකෝ cross 6 කියන එක රතු වෙලා තියෙන්නේ ඇයි ? Leverage එක adjust කලොත් අවුල්ද
    Screenshot_2021-02-03-13-21-41-576_com.binance.dev.jpg
     
    Status
    Not open for further replies.