Bitcoin Next bubble targets

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    හොඳ project එකක් වගේ. මේකෙ token එකක් තියෙනවද?
    ඔව් මචන් DENT තාම යට තියෙන්නෙ. හොයල ගන්නව නන් මේක තමා හොද වෙලාව ලෝන්ග් ටර්ම් ගන්න.
     
    • Like
    Reactions: Rated_R

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Dump ekak wage ban.
    උන් XEM වලින් අලුත් එකට මරු වෙනවා වගේ පෙන්නේ...කලිනුත් උන් බංකොලොත් උනානේ...මේ dump හෙටත් ගියොත් binance delist කරනවා..උන් දැන් පදෙකට ගණන් ගන්නේ නැහැ project.උන්ට අලුත් හොද ඒවා ඕන තරම් තියෙන නිසා..
     
    • Sad
    Reactions: prasad9805

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ඔව් මචන් DENT තාම යට තියෙන්නෙ. හොයල ගන්නව නන් මේක තමා හොද වෙලාව ලෝන්ග් ටර්ම් ගන්න.
    Thanks machan නියමයි. බලල ගන්නම්. මේ වගේ හොඳ potential එකක් තියෙන coin තියෙනවා නම් කියන්න. Thanks in advance.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    උන් XEM වලින් අලුත් එකට මරු වෙනවා වගේ පෙන්නේ...කලිනුත් උන් බංකොලොත් උනානේ...මේ dump හෙටත් ගියොත් binance delist කරනවා..උන් දැන් පදෙකට ගණන් ගන්නේ නැහැ project.උන්ට අලුත් හොද ඒවා ඕන තරම් තියෙන නිසා..
    Ada ude wenakan XEM thibba unta XYM hambenawa neda? 🤔
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ado Litcoin ekath yanawa wage

    REEF gatha un kawuda ? anna ekath ada up wenawa
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    $wault ganna. habai aran hold karanna epa stake karanna one wault finance wala naththan inactivity fee ekak wadinawa

    launchpad starting soon & the coin will skyrocket
    staking - 350+% APR+fees rewards

    I bought around 52 WAULT for the launchpad as well

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    $wault ganna. habai aran hold karanna epa stake karanna one wault finance wala naththan inactivity fee ekak wadinawa

    launchpad starting soon & the coin will skyrocket
    staking - 350+% APR+fees rewards

    I bought around 52 WAULT for the launchpad as well

    kohomada ban mewa ganne?
     
    Status
    Not open for further replies.