මේ පාරත් අරු තඩි නයෙක් අත හැරලා වගේXem eka 0.35tat yatin

ඔය යන්න ලස්සන අලුත් ගමනක්exit scam කියලා හිතෙන්නේ නැද්ද?.38 ta yatin honda price ekak ban.
හොඳ project එකක් වගේ. මේකෙ token එකක් තියෙනවද?
අරන් නැත්නම් ගන්න එපා
ඔව් මචන් DENT තාම යට තියෙන්නෙ. හොයල ගන්නව නන් මේක තමා හොද වෙලාව ලෝන්ග් ටර්ම් ගන්න.හොඳ project එකක් වගේ. මේකෙ token එකක් තියෙනවද?
උන් XEM වලින් අලුත් එකට මරු වෙනවා වගේ පෙන්නේ...කලිනුත් උන් බංකොලොත් උනානේ...මේ dump හෙටත් ගියොත් binance delist කරනවා..උන් දැන් පදෙකට ගණන් ගන්නේ නැහැ project.උන්ට අලුත් හොද ඒවා ඕන තරම් තියෙන නිසා..Dump ekak wage ban.
Thanks machan නියමයි. බලල ගන්නම්. මේ වගේ හොඳ potential එකක් තියෙන coin තියෙනවා නම් කියන්න. Thanks in advance.ඔව් මචන් DENT තාම යට තියෙන්නෙ. හොයල ගන්නව නන් මේක තමා හොද වෙලාව ලෝන්ග් ටර්ම් ගන්න.
Ada ude wenakan XEM thibba unta XYM hambenawa neda?උන් XEM වලින් අලුත් එකට මරු වෙනවා වගේ පෙන්නේ...කලිනුත් උන් බංකොලොත් උනානේ...මේ dump හෙටත් ගියොත් binance delist කරනවා..උන් දැන් පදෙකට ගණන් ගන්නේ නැහැ project.උන්ට අලුත් හොද ඒවා ඕන තරම් තියෙන නිසා..
$wault ganna. habai aran hold karanna epa stake karanna one wault finance wala naththan inactivity fee ekak wadinawa
launchpad starting soon & the coin will skyrocket
staking - 350+% APR+fees rewards
I bought around 52 WAULT for the launchpad as well
bsc chainkohomada ban mewa ganne?
Ok ban thanks. Pancakeswap nikan Binance wageda ban? I have some amount in Binance.bsc chain
pancakeswap
wadiya danne naththan eka para ganna epa. specially wault walata inactivity fee ekakuth wadina hinda