Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Btc nam wedi durak ne dump wenawa bn.price up unata no buyers 😒
    BTC මචන් මම හිතන්නෙ ආය යන්නෙ නැති වෙයි.මීට වඩා නම්. 2017 වැටුන එක පටන් අරන් වගේ තියෙන්නෙ පැටන් එක යන්නෙ.


    adu nisa aran ekath doge wage weida danna.

    කියන්න බෑ බන් යයි ද මං දා. Hype කරන පොස්ට් අම්බානක දැක්කා
     
    • Like
    Reactions: NRTG

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 121558

    BTC ගමන සුබයි, ජය නියතයි :rofl: :lol:
    :P

    May වෙනකන් හිටියේ නැහැ..කියලා දවස් දෙකෙන් අවා..ඔන්න කියපු ABC big correction එක..

    මේ 2017

    View attachment 120779


    ගිය පාර සේතම මේ පාරත් වේවිද? එහෙම නොවෙන්න නම් over 64000$ යන්න ඕන....(New ATH යනවා නම් හොදයි)
    නැත්නම් 40000$ මාස 03ක් ඇතුලත එනවා

    View attachment 120780

    :P

    May 11-12 Target එක 61300$...ඊට පස්සේ හැමින්නෙම dump වෙන්න ඕන



    ------ Post added on May 7, 2021 at 10:57 PM
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    CTSI .🚀🚀🚀 කවුරුත් ගත්තේ නැද්ද ? 0.76 දී ගත්තා නම් දැන් පට්ට ප්රෝෆිට් 1.17 යන්නේ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    Mata hinen awilla dewiyek kiwwa bit coin 130000usd yanwa kiyala 2022 wala.
     
    Status
    Not open for further replies.