margin trading කරන කව්ද ඉන්නේ? මන් දන්නවා මේක හෙනම රිස්කි කියල. තව විස්තර හොයල පොඩි ගාණකින් තමයි ට්‍රය් කරලා බලන්න ඉන්නේ. පටන් ගන්න ආසයි බයයි .
මට දන ගන්න ඕනේ දැන් අපි margin account එහෙකට asset එකක් දාල පටන් ගන්න හදද්දී exchange එකේ වැටෙනවද, "මේ ගානට leverage එක දැම්මොත් මේ ගානට prices අඩු උනහම liuidation එක වෙනව. මේ ගානට stoploss දැම්මොත් මෙච්චරයි liquidate වෙන්නෙ " වගේ පොඩි පොඩි beginner notifications ඇන්ඩ් warnings ?
prices ගොඩක් අඩු උනොත් main account එකේ තියෙන ඒවත් liquidate වෙනවද ?
ඔයගොල්ලො margin පටන් ගත්තු කලේ කොච්චර විතර loss වෙලා තියෙනවද ?