Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    0.1 nam hena buy wall ekak dakka man.

    ඔව් BTC එක ඩවුන් උනොත් තමා සින් එක. දැන් btc එකේත් බහින කලාව යන්නේ ආයේ 60ට වත් යන එක ෂුවර් නෑ මට නම්.එහෙම උනොත් ඩම්ප් තමා මචං. ඩෝජ් එකේ 48%ක් තියෙන්නේ 4 දෙනෙක් අතේ හින්දා ඕක පට්ට රිස්ක්
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    ඔව් BTC එක ඩවුන් උනොත් තමා සින් එක. දැන් btc එකේත් බහින කලාව යන්නේ ආයේ 60ට වත් යන එක ෂුවර් නෑ මට නම්.එහෙම උනොත් ඩම්ප් තමා මචං. ඩෝජ් එකේ 48%ක් තියෙන්නේ 4 දෙනෙක් අතේ හින්දා ඕක පට්ට රිස්ක්
    eye elonmusk SNL eke mokak hari kiyala thibba neda. space project ekata fund karanawada mokadda case ekak.
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.