Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Me wele ganna hoda coins monada, naththam hitiya wage thawa maasayak dekak inna eka da hoda? @bestdivx
    ඇත්තම කිව්වොත් හැම කොයින් එකක්ම දැන් තියෙන්නෙ නොවටිනා ගානකට. ADA එක විතරයි හොල්ඩ් කරන් ඉන්නවනම් මේගානට ටිකක් හරි වටින්නෙ.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඇත්තම කිව්වොත් හැම කොයින් එකක්ම දැන් තියෙන්නෙ නොවටිනා ගානකට. ADA එක විතරයි හොල්ඩ් කරන් ඉන්නවනම් මේගානට ටිකක් හරි වටින්නෙ.

    ela macha, mama balannam. thanks. Puluwan nam ganna hoda welawata thread ekata msg ekak danna.

    Dan aran dan sell karanna neme. long term walata balanne. daily trading karanna neme.
     
    • Like
    Reactions: bestdivx

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    මෙදා පාර මුන්ටික BTC නග්ගනව මාර නැග්ගිල්ලක්.​

    JPMorgan will get into Bitcoin ‘at some point’, says co-president

    Rsi indicator eka use krna widiha poddak balaganna ona.indicatow walin hoda ekak kiyala ekak thiyenawada?
    RSI එක හොදයි මුලින් ඉගෙන ගන්න. මම බුල් රන් නැතිවෙලාවට RSI 25න් අරගෙන 70න් විකුනනව.
    ------ Post added on Feb 12, 2021 at 11:22 PM
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මෙදා පාර මුන්ටික BTC නග්ගනව මාර නැග්ගිල්ලක්.​

    JPMorgan will get into Bitcoin ‘at some point’, says co-president

    RSI එක හොදයි මුලින් ඉගෙන ගන්න. මම බුල් රන් නැතිවෙලාවට RSI 25න් අරගෙන 70න් විකුනනව.
    ------ Post added on Feb 12, 2021 at 11:22 PM
    RSI එක විතරක් මදි MACD / PSAR වගේ එකක් එක්ක යන්න ඕනි නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,220
    17,680
    113
    SFP වල අනාගතේ ගැන පොඩි පුරෝකතන පාරක් දෙන්න බැරිද.. වැඩි ඒව ඕනෙ නෑ.. උපරිම කීයක් වෙනකන් යන්න පුලුවම් වෙයිද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇත්තම කිව්වොත් හැම කොයින් එකක්ම දැන් තියෙන්නෙ නොවටිනා ගානකට. ADA එක විතරයි හොල්ඩ් කරන් ඉන්නවනම් මේගානට ටිකක් හරි වටින්නෙ.
    and polkadot

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    තව අවුරුදු 2ක් 3ක් යන කොට බලපන් ලිස්ට් එක. එදාට තේරෙවි මම කියපු එක. :ROFLMAO:
    කට්ටිය හොඳයි කියනව නේද මචං, විශේෂ හේතුවක් තියනවද එහෙම කියන්න:confused:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,220
    17,680
    113
    තව අවුරුදු 2ක් 3ක් යන කොට බලපන් ලිස්ට් එක. එදාට තේරෙවි මම කියපු එක. :ROFLMAO:
    පැහැදිලි කරන්නකො මචෝ

    SFP වල අනාගතේ ගැන පොඩි පුරෝකතන පාරක් දෙන්න බැරිද.. වැඩි ඒව ඕනෙ නෑ.. උපරිම කීයක් වෙනකන් යන්න පුලුවම් වෙයිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    https://app.uniswap.org/#/swap?inpu...cy=0xc02aaa39b223fe8d0a0e5c4f27ead9083c756cc2

    මෙදා පාර මුන්ටික BTC නග්ගනව මාර නැග්ගිල්ලක්.​

    JPMorgan will get into Bitcoin ‘at some point’, says co-president

    RSI එක හොදයි මුලින් ඉගෙන ගන්න. මම බුල් රන් නැතිවෙලාවට RSI 25න් අරගෙන 70න් විකුනනව.
    ------ Post added on Feb 12, 2021 at 11:22 PM

    කොයි පැත්තට යයි ද බන් ? මම මේ32ක් වගේ වෙනකන් බලන් හිටියා
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Bitcoin ඊලඟ dump එක වෙන්නෙ කීයෙද කියල හිතෙන්නේ? Alt coins ටික දැම්ම විකුනන එක හොඳයිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Bitcoin ඊලඟ dump එක වෙන්නෙ කීයෙද කියල හිතෙන්නේ? Alt coins ටික දැම්ම විකුනන එක හොඳයිද?

    32,000 එන්න ඕන බං මම හිතන්නෙ
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඇත්තම කිව්වොත් හැම කොයින් එකක්ම දැන් තියෙන්නෙ නොවටිනා ගානකට. ADA එක විතරයි හොල්ඩ් කරන් ඉන්නවනම් මේගානට ටිකක් හරි වටින්නෙ.

    මචං, උබට pm එකක් දැම්මා. පොඩ්ඩක් බලන්න.

    32,000 එන්න ඕන බං මම හිතන්නෙ

    උබ කියන්නේ Alt coins වල profit අරන් දැම්ම විකුනන එක හොඳයි කියලද?
    ------ Post added on Feb 13, 2021 at 8:25 AM
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.