Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    21/22 ක ඩම්ප් එකෙන් හොද ප්‍රොෆිට් එකක් ගත්ත. කිරියෙ එකෙක් කිව්වන ඩම්ප් එකෙන් ප්‍රොෆිට් කරන්න බෑ කියල ඔන්න බලා ගනින්.

    Screenshot from 2021-01-23 00-43-33.png

    මේ මාසෙ විතරක් ප්‍රොෆිට් එක 30% වැඩියෙන් තියාගෙන යන්නෙ.

    මට අවුරුදු 3ක අත්දැකීම් විතරයි තියෙන්නෙ නමුත් මම හොදට කට්ට කාල ඉගෙන ගත්තෙ.

    මම නිතරම කියන්නෙ මම මේ trading ඉගෙන ගත්තෙ එලකිරියෙන්.

    එල කිරියෙ ඉන්න ක්‍රිප්ටො ඔස්තර්ලට නෝන්ඩි නොදා උන්ගෙන් යමක් ඉගෙන ගන්න බලපල්ල.

    මට ප්‍රොෆිට් එකක් එන හැම වෙලේම මට උබල @Ship Captain , @Die-hard දෙන්න මතක් වෙනව.
    තෑන්ක්ස් මචෝ ❤️
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    21/22 ක ඩම්ප් එකෙන් හොද ප්‍රොෆිට් එකක් ගත්ත. කිරියෙ එකෙක් කිව්වන ඩම්ප් එකෙන් ප්‍රොෆිට් කරන්න බෑ කියල ඔන්න බලා ගනින්.

    View attachment 110453

    onna math start karaaa machan podi ganak dalaa
    Screenshot (2).png

    meka Fiat balance kiyanne mokake da bung? mama danata spot trading dala thiyanawa tikake. ada adu unama limit unama gatha btc poddak. uba machan profit eka USDT okkoma binance p2p karanawada machan ? :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    21/22 ක ඩම්ප් එකෙන් හොද ප්‍රොෆිට් එකක් ගත්ත. කිරියෙ එකෙක් කිව්වන ඩම්ප් එකෙන් ප්‍රොෆිට් කරන්න බෑ කියල ඔන්න බලා ගනින්.

    View attachment 110453

    මේ මාසෙ විතරක් ප්‍රොෆිට් එක 30% වැඩියෙන් තියාගෙන යන්නෙ.

    මට අවුරුදු 3ක අත්දැකීම් විතරයි තියෙන්නෙ නමුත් මම හොදට කට්ට කාල ඉගෙන ගත්තෙ.

    මම නිතරම කියන්නෙ මම මේ trading ඉගෙන ගත්තෙ එලකිරියෙන්.

    එල කිරියෙ ඉන්න ක්‍රිප්ටො ඔස්තර්ලට නෝන්ඩි නොදා උන්ගෙන් යමක් ඉගෙන ගන්න බලපල්ල.

    මට ප්‍රොෆිට් එකක් එන හැම වෙලේම මට උබල @Ship Captain , @Die-hard දෙන්න මතක් වෙනව.
    තෑන්ක්ස් මචෝ ❤️

    dump එකෙන් profit ගන්න පුළුවන් ලේසියෙන්ම.. ICX dump එකෙන් ඊයේ 50% අවා

    ගොඩක් ලංකාවේ උන් හිතන්නේ ඉන්නේ news නිසා dump/pump වෙනවා කියලා..පව් උන්...උන් දන්නේ නැහැ පැත්තක ඉදන් සෙට් එකක් media control කරලා ගේම දෙනවා කියලා උන්ට ඕන වෙලාවට...

    market එක over brought නම් fake news එකක් දාලා dump කරනවා..හොද volume එකක් තියෙනවා නම් ඕක කරන්න අමාරුයි....ALT nam up/down කරන්න පුළුවන් 10% කින් විතර BTC 10-20 තියෙන එකෙක්ට..

    E kiwwe?
    Futures seen ekakda?
    https://www.cmegroup.com/media-room...oup_to_launchetherfuturesonfebruary82021.html
    ------ Post added on Jan 22, 2021 at 7:45 PM
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    onna math start karaaa machan podi ganak dalaa View attachment 110454

    meka Fiat balance kiyanne mokake da bung? mama danata spot trading dala thiyanawa tikake. ada adu unama limit unama gatha btc poddak. uba machan profit eka USDT okkoma binance p2p karanawada machan ? :yes:
    Fiat කියන්නෙ අපි භාවිතාකරන මුදල් වලට(LKR, USD වගේ), විවාහාර මුදල් කියල මම හිතන්නෙ සින්හලෙන් කියන්නෙ.
    එල එල, පොඩියට පටන් ගනින්. ටික ටික කැපිටල් එක වැඩි කරගනින්.
    දැන් P2P කරන්නෑ, ප්‍රොෆිට් එක IOTA, XRP, TRX හා ADA වලට මාරු කරල තියාගන්නව.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    Fiat කියන්නෙ අපි භාවිතාකරන මුදල් වලට(LKR, USD වගේ), විවාහාර මුදල් කියල මම හිතන්නෙ සින්හලෙන් කියන්නෙ.
    එල එල, පොඩියට පටන් ගනින්. ටික ටික කැපිටල් එක වැඩි කරගනින්.
    Thanks bro
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    නෑ බන්, මම ප්‍රොෆිට් එකෙන් තව කොයින්ස් ගන්නව. අවුරුදු 5ක් 10ක් ගියාම වැඩිවෙන ඒවා 😜
    mama baluwe 50% 50% karanna B2B danawa coins tikakuth gannawa :-D
     
    • Like
    Reactions: hodakolla

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    dump එකෙන් profit ගන්න පුළුවන් ලේසියෙන්ම.. ICX dump එකෙන් ඊයේ 50% අවා

    ගොඩක් ලංකාවේ උන් හිතන්නේ ඉන්නේ news නිසා dump/pump වෙනවා කියලා..පව් උන්...උන් දන්නේ නැහැ පැත්තක ඉදන් සෙට් එකක් media control කරලා ගේම දෙනවා කියලා උන්ට ඕන වෙලාවට...

    market එක over brought නම් fake news එකක් දාලා dump කරනවා..හොද volume එකක් තියෙනවා නම් ඕක කරන්න අමාරුයි....ALT nam up/down කරන්න පුළුවන් 10% කින් විතර BTC 10-20 තියෙන එකෙක්ට..

    https://www.cmegroup.com/media-room...oup_to_launchetherfuturesonfebruary82021.html
    ------ Post added on Jan 22, 2021 at 7:45 PM
    මේ දවස් දෙකට BTC 3.5 mil විතර ඩම්ප් කරා. ඒ ඔක්කොම $3xxx වලට ගතිපු ඒව කියල තමයි මම දැන ගත්තෙ.
     
    • Like
    Reactions: hodakolla

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    View attachment 110466

    View attachment 110467

    View attachment 110468

    View attachment 110469

    View attachment 110470

    View attachment 110471

    View attachment 110472

    මේ දාපු pattern හොදට study කරන්න..ඕවා හරියට අල්ලා ගත්තොත් ලේසියෙන්ම trade දාන්න පුළුවන්...වැඩේ තියෙන්නේ pattern එක තියේද කියලා coin වල බලන්න time එකක් යන එක...

    මේ වගේම bearish set එකක්ම තියෙනවා...ඒවගෙන් තමා හැම වෙලේම down යන්න එද්දී කිව්වේ..ඒ ටික දාන්නේ නැහැ දැනට...මේකෙන් එකෙක් හරි වැඩක් ගත්තොත් දාන්නම්

    thanks bro. try ekake dennam thawa study karala. RSI nathuwa Stochastic use karana eka honda nadda?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    thanks bro. try ekake dennam thawa study karala. RSI nathuwa Stochastic use karana eka honda nadda?

    RSI එකක් එක්ක ඔය pattern යනවා අවුලක් නැහැ... නැත්නම් මට නම් හොදම එක 99 MA එක....ඊළගට 200 MA..එකෙන් නම් ලේසියෙන්ම කියන්නම පුළුවන් up/down

    ඔය මගේ හැම දාපු එකේම ඔය දෙක තියෙන්නේ..
     
    • Like
    • Love
    Reactions: bestdivx and acryan

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ethereum එක කියට යයිද? දැන් 1300

    විකුනවා නම් හිත හදන දැන් විකුනපන්..අයිමාත් බලන්න වත් එපා විකනපු price
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    විකුනවා නම් හිත හදන දැන් විකුනපන්..අයිමාත් බලන්න වත් එපා විකනපු price
    Sell kala bn. Sure ne ලොකු down එකක් යයි ඔයා කිව්වා වගේ
     
    Status
    Not open for further replies.