Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ADA, DOT etc.. ekak wath pump wenna hethuwa technology wath function wath nemei, FOMO, holders shilling, artificial pump
    Elrond wage thawa project godak thiyanwa owata wada technology athin issarahin inna.
    Enisa parissamen invest karanna.

    U4hvoRU.jpg
    ඩොටා ගත්තොත් ඩොටේ තමයි ඉන්න වෙන්නෙ.

    මම අඩා ගන්න තීරනය කරේ හොදට හිතල බලල. devnet එකේ ගොඩක් features තියෙනව.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන් නම් ටික කලෙකෙකට crypto නවත්වනවා.. දැන් සේරම coin bottom to 10x to 50x up වෙලා..ඉතින් තේරුමක් නැහැ ගන්න එක...පොඩ්ඩක් මේ coin බලලා ඔබම තීරණය කරන්න..

    ADA
    VET
    ZIL
    BNB
    SNX

    Crypto කියන්නේ සල්ලි තියෙන උන් තව හබ්බ කරන පොඩි උන් නැති කරලම දාන සුදුවක්..

    මේක කරනවා නම් අඩුම 10000$ වත් තියෙන්න ඕන..

    chance එකක් අවොත් Buy කරනවා...එතකන් වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉන්නවා..මොකද මගේ capital එක දැන් 2000$ නිසා..කරන්න පුළුවන් ලොකු දෙයක් නැහැ..

    අනික හැමදාම වගේ ඕනෙම කාලෙක මට ගිනි ගෙඩියක් සෙට් වෙනවා..මේ පාරත් අහක යන නඩුවක් සෙට් වෙලා :( ගිය ආත්මේ කරපු පව් වැඩ තමා :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    True. Mokadda naduwa?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ane manda bban paduwak nam naha eth apple micro laa th invest karanna yanawaa kiyalaa loku kathawak yanawaa ne ewaa fake news da
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    godin goda daganna barida bn oka wadiya edan yan nathuwa
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ammo okkoma wage 7day up ekak yanne aparade mama btc eth walama hitiye shit dan nam yanna kaale hari wage da aparade *3 wath awanam duk naha
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    True. Mokadda naduwa?
    එකෙක් වෙන්දේසි ඉඩමක(කොටස් 25 තියෙන ඉඩමක), පාරට වෙන්වු තැනකින් හදපුු තාප්පේ කඩන් අඩි 20 private gate access එකක් ගන්න හදනවා..පොලිසි ගියාම කියනවා දිස්ත්‍රික් උසාවි ගිහින් තහනම් නියෝගයක් අරන් නවත්වන්න කියලා..උට කිසිම ඔප්පුවක්,plan එකක් නැහැ දාන්න..කොටින්ම තාප්පෙට මෙහා පැත්තෙන් කානුවකුත් තියෙනවා..ඉඩමට වෙනම ගේට්ටුවක් දාලත් තියෙන්නේ..දැන් උ කරන්න හදන විදියට උටත් ගේට්ටුවේ යතුරක් දෙන්න වෙනවා :ROFLMAO: ඇයි උ ගන්න හදන්නේ පාර තියෙන්නේ ඉඩම ඇතුලින්...
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එකෙක් වෙන්දේසි ඉඩමක(කොටස් 25 තියෙන ඉඩමක), පාරට වෙන්වු තැනකින් හදපුු තාප්පේ කඩන් අඩි 20 private access එකක් ගන්න හදනවා..පොලිසි ගියාම කියනවා දිස්ත්‍රික් උසාවි ගිහින් තහනම් නියෝගයක් අරන් නවත්වන්න කියලා..උට කිසිම ඔප්පුවක්,plan එකක් නැහැ දාන්න..කොටින්ම තාප්පෙට මෙහා පැත්තෙන් කානුවකුත් තියෙනවා..ඉඩමට වෙනම ගේට්ටුවක් දාලත් තියෙන්නේ..දැන් උ කරන්න හදන විදියට උටත් ගේට්ටුවේ යතුරක් දෙන්න වෙනවා :ROFLMAO: ඇයි උ ගන්න හදන්නේ පාර තියෙන්නේ ඉඩම ඇතුලින්...
    Hariyata therune naha design eka, kohoma hari wendesi idame anik kali 25 aithikarayongen athsan aran pethsamak liyapan pradeshiya sabawata.
    anik unta ganak naththan umbath wadak bala ganin. owa time/money wasting case.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Hariyata therune naha design eka, kohoma hari wendesi idame anik kali 25 aithikarayongen athsan aran pethsamak liyapan pradeshiya sabawata.
    anik unta ganak naththan umbath wadak bala ganin. owa time/money wasting case.
    අනිත් හැමෝමත් විරුද්දයි....ප්‍රදෙසිය සබාවටත් පැමිණිලි කරන්න හදන්නේ..ඒ යකා ගැරේජ් එකකට වගේ පාර ගන්න දගලන්නේ :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අනිත් හැමෝමත් විරුද්දයි....ප්‍රදෙසිය සබාවටත් පැමිණිලි කරන්න හදන්නේ..ඒ යකා ගැරේජ් එකකට වගේ පාර ගන්න දගලන්නේ :(
    gewal 25 thiyenawa nam umba ai personal aran hena deyak una wage kala kirenne. oya gewal 25 ekaka hari wada nathi uncle dial innawane, uwa pora karala yawapanko pradeshiya sabawata.
    anika oya dial eka design eka wenas karala okoma kara gaththta passe u hadapuwa kadanna pradeshiya saba, UDA order aran hena loku case ekak yanawa. hadanna issella nawaththuwe naththan ai wenas karanna lesi naha.
    super time/money waste case ekak.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    gewal 25 thiyenawa nam umba ai personal aran hena deyak una wage kala kirenne. oya gewal 25 ekaka hari wada nathi uncle dial innawane, uwa pora karala yawapanko pradeshiya sabawata.
    anika oya dial eka design eka wenas karala okoma kara gaththta passe u hadapuwa kadanna pradeshiya saba, UDA order aran hena loku case ekak yanawa. hadanna issella nawaththuwe naththan ai wenas karanna lesi naha.
    super time/money waste case ekak.
    දැනට ඉඩමේ ඉන්නේ දෙන්නයි..තව ගෙවල් 04 හැදෙනවා...මන් plan එක පාස් කරලා හදන්න හදනකොට තමා මු මේ වෙන මරාලයක් සෙට් කරන්නේ...

    දුක නඩුවක් දාන්න කට්ටිය කතා කරාම ලොයර්ලා එක්ක නඩුවේ මුල් step එකට 250000 - 300000 LKR ගාස්තුව.. නඩු වරෙකට 20000-25000 LKR.. max 3 year ඇදෙන්න පුළුවන් කිව්වා..

    කිසිම වැඩකට නැති දෙකටනේ අපරාදේ ලක්ෂ 5.5 වගේ අපි වැය කරන්න හදන්නේ..පොලිසියට විසදන්න පුළුවන් කේස්..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    දැනට ඉඩමේ ඉන්නේ දෙන්නයි..තව ගෙවල් 04 හැදෙනවා...මන් plan එක පාස් කරලා හදන්න හදනකොට තමා මු මේ වෙන මරාලයක් සෙට් කරන්නේ...

    දුක නඩුවක් දාන්න කට්ටිය කතා කරාම ලොයර්ලා එක්ක නඩුවේ මුල් step එකට 250000 - 300000 LKR ගාස්තුව.. නඩු වරෙකට 20000-25000 LKR.. max 3 year ඇදෙන්න පුළුවන් කිව්වා..

    කිසිම වැඩකට නැති දෙකටනේ අපරාදේ ලක්ෂ 5.5 වගේ අපි වැය කරන්න හදන්නේ..පොලිසියට විසදන්න පුළුවන් කේස්..
    නඩු වාරෙකට මෙච්චර යන්නෙ ලෝයර් ගාස්තුවද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ane manda bban paduwak nam naha eth apple micro laa th invest karanna yanawaa kiyalaa loku kathawak yanawaa ne ewaa fake news da
    ඇපල් ක්‍රිප්ටො වලට එනව කියන එක හිතන්න අමාරුයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැනට ඉඩමේ ඉන්නේ දෙන්නයි..තව ගෙවල් 04 හැදෙනවා...මන් plan එක පාස් කරලා හදන්න හදනකොට තමා මු මේ වෙන මරාලයක් සෙට් කරන්නේ...

    දුක නඩුවක් දාන්න කට්ටිය කතා කරාම ලොයර්ලා එක්ක නඩුවේ මුල් step එකට 250000 - 300000 LKR ගාස්තුව.. නඩු වරෙකට 20000-25000 LKR.. max 3 year ඇදෙන්න පුළුවන් කිව්වා..

    කිසිම වැඩකට නැති දෙකටනේ අපරාදේ ලක්ෂ 5.5 වගේ අපි වැය කරන්න හදන්නේ..පොලිසියට විසදන්න පුළුවන් කේස්..
    Policiya dan mokatawath bahinne naha usawi niyoga nathuwa. Wadiya ona naha thamange ussapu wahane thiyana thana apima hoyala deela wahane ownership documents okoma dunnath un aran denne naha. Usawi niyoga ona.

    Owata thama ithin contacts ona.
     
    • Sad
    Reactions: Die-hard

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    dan nam coin price wadi bung. mama polka gathe 10ta dan 29iyi. monawa welawa kadagena wateweiyi da danne naa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දැනට ඉඩමේ ඉන්නේ දෙන්නයි..තව ගෙවල් 04 හැදෙනවා...මන් plan එක පාස් කරලා හදන්න හදනකොට තමා මු මේ වෙන මරාලයක් සෙට් කරන්නේ...

    දුක නඩුවක් දාන්න කට්ටිය කතා කරාම ලොයර්ලා එක්ක නඩුවේ මුල් step එකට 250000 - 300000 LKR ගාස්තුව.. නඩු වරෙකට 20000-25000 LKR.. max 3 year ඇදෙන්න පුළුවන් කිව්වා..

    කිසිම වැඩකට නැති දෙකටනේ අපරාදේ ලක්ෂ 5.5 වගේ අපි වැය කරන්න හදන්නේ..පොලිසියට විසදන්න පුළුවන් කේස්..

    නඩු වාරෙකට ඔච්චර යන්නෙ නෑ බන්. නඩුව ෆයිල් කරන්නවත් ඔච්චර යන්නෙ නෑ. ගලවන්න හදන්නෙ හොද ගානක්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    1613234070091.png

    Ada/usdT buy karanna inne mam mee levels walin.. oya left side eke red ticks area wala.. :geek::giggle: kattiya ADA coin eka buy kiwwata mam inne mee idea eke.. for me clear H&S price pattern.

    crypto walata nam mam aluth.. fx karanwa kalayaka idan..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    View attachment 113026

    Ada/usdT buy karanna inne mam mee levels walin.. oya left side eke red ticks area wala.. :geek::giggle: kattiya ADA coin eka buy kiwwata mam inne mee idea eke.. for me clear H&S price pattern.

    crypto walata nam mam aluth.. fx karanwa kalayaka idan..
    crypto wala H&S ona tharam enawa, kisi ganak nathuwa ai naginawa. enisa wadi hope thiya ganna epa. awoth hondai
     
    Status
    Not open for further replies.