Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නඩු වාරෙකට මෙච්චර යන්නෙ ලෝයර් ගාස්තුවද?
    ඔව් මචන්..එක වාරෙකට 25000 යි. ☠️

    නඩු වාරෙකට ඔච්චර යන්නෙ නෑ බන්. නඩුව ෆයිල් කරන්නවත් ඔච්චර යන්නෙ නෑ. ගලවන්න හදන්නෙ හොද ගානක්.

    මෙතන ඉන්න ගානෙන් බන් සේරම price හැදෙන්නේ..මට සුවර් තනියෙන් ගියා නම් ඔයිට වඩා ගැන අඩුයි :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 13, 2021 at 10:23 PM

    View attachment 113026

    Ada/usdT buy karanna inne mam mee levels walin.. oya left side eke red ticks area wala.. :geek::giggle: kattiya ADA coin eka buy kiwwata mam inne mee idea eke.. for me clear H&S price pattern.

    crypto walata nam mam aluth.. fx karanwa kalayaka idan..
    market FOMO යද්දී H&S nothing.. 15m or 1h 99 MA touch වෙද්දී ගන්න 1% පහලින් stop loss දාලා (risk ගන්න කැමති අය සදහා පමණි)
    ------ Post added on Feb 13, 2021 at 10:30 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔව් මචන්..එක වාරෙකට 25000 යි. ☠️

    මෙතන ඉන්න ගානෙන් බන් සේරම price හැදෙන්නේ..මට සුවර් තනියෙන් ගියා නම් ඔයිට වඩා ගැන අඩුයි :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 13, 2021 at 10:23 PM

    market FOMO යද්දී H&S nothing.. 15m or 1h 99 MA touch වෙද්දී ගන්න 1% පහලින් stop loss දාලා (risk ගන්න කැමති අය සදහා පමණි)
    ------ Post added on Feb 13, 2021 at 10:30 PM
    Hena gahanawa bn minissunge prashna wikunan kanawata.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    500078500846_21974.jpg
     
    • Haha
    Reactions: visalbro and Djice

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC.png

    Two short term ideas..

    Small time frame showing bull flag, while 2H showing H&S pattern. key level 46000$, if 45800$ not break bull flag will execute and new ATH.. otherwise BTC could dump 44000$

    BTC 2.png

    1D chart showing huge bearish divergence.. also big bearish wedge.. price can be go to 50000$-52000$ area... but still possible dump 30000$ area
     
    Last edited:

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ගත්තේ කියෙන්ද? ලොකු profit එකක් තියේ නම් සෙල් කරන්න.. long term HODL නෙවි නම්
    loku ganak newe macan, 0.36 wage thiyeddi gathe 2018 di $100 ka, gatha dawase inadan down:rofl: baluwe wath na oka gana ita passe.
    man baluwe dan sell karala, price adu unama aya ganna. nathnam hitiya wage hold karannada onna ohe
    $1 yaida bn meka :confused:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපිත් ඔන්න කැපුනා BTC බහින්න වගේ යන්නේ. ALT කොයින් එක්ක සෙල් කරලා දැම්මා.
    48න් උඩට එයි කියලා ෂුවර් නෑ වගේ මට නම්.....දැන්....
     
    • Like
    Reactions: janaka_jr

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අපිත් ඔන්න කැපුනා BTC බහින්න වගේ යන්නේ. ALT කොයින් එක්ක සෙල් කරලා දැම්මා.
    48න් උඩට එයි කියලා ෂුවර් නෑ වගේ මට නම්.....දැන්....
    සදුද උබලට උදේ වෙනකොට BTC අප් වෙයි කියල මට හිතෙන්නෙ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Machan chainlink gana moko hithanne?
    මට Link, Dot ප්‍රොජෙක්ට්ස් මෙලේ රහක් නෑ. පැවැත්මක් නැති කොයින්ස්. මට මතක විදියට මම පහුගිය අවුරුද්ද ඇතුලත සිය පාරකට වඩා හෙල්ප් කරල තියෙනව LINK ප්‍රයිස් එක මැනිපුලෙට් කරන්න.

    හොද කොයින්ස් නම් ඒ ප්‍රොජෙක්ට්ස් වලට අවශ්ය නෑ කෘතිමව ප්‍රයිස් එක වැඩි කරන්න (pump & dump).

    මම ඔය P & D group වලට සම්බන්ද වෙලා ඉන්නෙ මට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න විතරක් ම නෙවි, මට ඔය කොයින්ස් වල ඇත්ත තත්වයත් දැන ගන්න.

    ගොඩක් උන් මට බනිනව P & D කරන්න එපා කියල. 😟

    Interest ekak labena farming,earning ගැන මොනාද තොරතුරු??? @bestdivx
    මචන් මම ඔය farming සීන් ගැන ඒ තරම් ලොකුවට දන් නෑ සහ උනන්ඩුවක් නෑ. නමුත් Tron (TRX) Staking කරනව එකෙන් නම් හොද ප්‍රොෆිට් එකක් ලැබෙනව

    දැන් නම් යනවා වගේ නේ උඩට
    මචන්, accumulation phase එකක් වගේ මට පේන්නෙ, කොයි වෙලේ පුපුරයි ද දන් නෑ. බොහො විට ලංකවෙ වෙලාවෙන් සදුද උදේ පාන්දරම උඩට පුපුරයි වගේ හැඩයි.
    ------ Post added on Feb 14, 2021 at 8:47 AM
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට Link, Dot ප්‍රොජෙක්ට්ස් මෙලේ රහක් නෑ. පැවැත්මක් නැති කොයින්ස්. මට මතක විදියට මම පහුගිය අවුරුද්ද ඇතුලත සිය පාරකට වඩා හෙල්ප් කරල තියෙනව LINK ප්‍රයිස් එක මැනිපුලෙට් කරන්න.

    හොද කොයින්ස් නම් ඒ ප්‍රොජෙක්ට්ස් වලට අවශ්ය නෑ කෘතිමව ප්‍රයිස් එක වැඩි කරන්න (pump & dump).

    මම ඔය P & D group වලට සම්බන්ද වෙලා ඉන්නෙ මට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න විතරක් ම නෙවි, මට ඔය කොයින්ස් වල ඇත්ත තත්වයත් දැන ගන්න.

    ගොඩක් උන් මට බනිනව P & D කරන්න එපා කියල. 😟

    මචන් මම ඔය farming සීන් ගැන ඒ තරම් ලොකුවට දන් නෑ සහ උනන්ඩුවක් නෑ. නමුත් Tron (TRX) Staking කරනව එකෙන් නම් හොද ප්‍රොෆිට් එකක් ලැබෙනව

    මචන්, accumulation phase එකක් වගේ මට පේන්නෙ, කොයි වෙලේ පුපුරයි ද දන් නෑ. බොහො විට ලංකවෙ වෙලාවෙන් සදුද උදේ පාන්දරම උඩට පුපුරයි වගේ හැඩයි.
    ------ Post added on Feb 14, 2021 at 8:47 AM

    ඒ උනාට බන්. Dump වෙයි මට නම් හිතේන්නෙ. වැඩි කල් තියෙන එකක් නෑ. අරූ ට්විට් කරලා උඩට ගත්ත එක හරි ගානටම සෙට් වෙයි ආයෙම ඇවිල්ලා.

    balan iddi Litecoin eka up wenawa bn
    250ට වගේ එයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    CME BTC price 48040$

    ඒ නිසා අද නම් drop වෙන එකක් නැහැ..එහෙම උනොත් CME gap එකක් හැදෙනවා...හෙට BTC 48200$ වගේ ගිහින් තමා වෙන දෙයක් වෙන්නේ
     
    Status
    Not open for further replies.