Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    btc usdt karagannada %50k
    Trade කරන කෙනෙක් නම් දැන් හොද වෙලාවක් usdt කර ගන්න..

    lol.png

    https://twitter.com/elonmusk

    මුට නම් හොදටම පිස්සුව වැඩි වෙලා..මුගේ company එක හෙන අඩු ගානට BTC අරන් තියාගෙන දැන් සෙල් කරනවද මන්දා
    ------ Post added on Feb 20, 2021 at 9:22 AM
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Tesla is likely to have made a larger profit from its bitcoin investment in January than it did from selling electric cars in the whole of last year as the value of the cryptocurrency went through $1 trillion yesterday.

    Assuming that the electric carmaker holds as many bitcoins today as it did on January 31, it has made a paper profit of about $930 million, more than the $721 million profit it reported for 2020.
     
    • Like
    Reactions: Die-hard

    ඔව් එත් උන් ගත්තේ ඊටත් කලින් නම්
    උට තේරිලා තියෙන්නේ crypto කියන්නේ සල්ලි කන්දක් කියලා..

    Tesla කියන්නේ pure bubble එකක්..තනි බොරුවක් කරන්නේ..උන්ගේ අවුරුද්දට හදන කාර් ගානත් හෙනම අඩුයි..
     
    • Like
    Reactions: lasankandy

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මස්ක් කාරය අපිට අරින්න කලින් මම ශේප් එකේ ගේම් එකෙන් අයින් වෙනෝ.

    ගුඩ් බායි ක්‍රිප්ටො! මාස තුනකින් හමු වෙමු!

    තොපි සියලු දෙනට ක්‍රිප්ටො දේවතාවියගේ පිහිටයි!
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මස්ක් කාරය අපිට අරින්න කලින් මම ශේප් එකේ ගේම් එකෙන් අයින් වෙනෝ.

    ගුඩ් බායි ක්‍රිප්ටො! මාස තුනකින් හමු වෙමු!

    තොපි සියලු දෙනට ක්‍රිප්ටො දේවතාවියගේ පිහිටයි!
    ඒ මොකෝ යන්නේ බන්...සේරම හිකෙන්නම අප්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Trade කරන කෙනෙක් නම් දැන් හොද වෙලාවක් usdt කර ගන්න..

    View attachment 113752
    https://twitter.com/elonmusk

    මුට නම් හොදටම පිස්සුව වැඩි වෙලා..මුගේ company එක හෙන අඩු ගානට BTC අරන් තියාගෙන දැන් සෙල් කරනවද මන්දා
    ------ Post added on Feb 20, 2021 at 9:22 AM

    i'm done 50% k යයි ද බන් අනික් පැත්තට ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දැන් නම් ඊළගට වෙන දේ උඩ ඉන්න දෙයියා වට වත් කියන්න බැහැ... TA bearish, Trend Bullish

    තව dump කරන්න exchange වල BTC නැහැ...

    දැන් නම් චාර්ට් වලින් වෙන්නෙ මොකක් ද කියලා එක්ස්ප්ලේන් කරන්න බැරුව ඇති නේ බන්? ඔක්කොම කොයින් up.

    උබ කොයින්ස් ටික කොහෙට ද දැම්මෙ? Coinbase ද?
    binance ද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    i'm done 50% k යයි ද බන් අනික් පැත්තට ?
    හිතා ගන්න බෑ බන්. මම මේ සී සන් එකේ trading පටන් ගත්තෙ BTC මර්කට් කැප් එක ට්‍රිලියනේ වෙනකම් ට්‍රඩෙ කරනව කියල. දැන් මගෙ ටර්ගෙට් එක හරි. දැන් මම නතරකරනව.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒක තමයි බන් තියෙන අවුල. :LOL:

    දැන් පොඩ්ඩක් එලියට බැහැල වටේ පිටේ මොනවද වෙන්නෙ කියල බලන්න හිතුන.
    මට RVN වැලි දාලා ඇරියා...මාස 07 කට කලින් 0.01$ ගත්තේ.. first pump එකේදී මාස 07ක පස්සේ sell කරේ 0.024$..
    දැන් price 0.2$..නොලැබීම තමා..නත්නම් මාස 07ක් තිබිලත් 1x up එක..මන් sell කරාම 10x :( :angry: :lol:

    දැන් ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරනවා..පුදුමම නොලබිමක්..

    දැන් නම් චාර්ට් වලින් වෙන්නෙ මොකක් ද කියලා එක්ස්ප්ලේන් කරන්න බැරුව ඇති නේ බන්? ඔක්කොම කොයින් up.

    උබ කොයින්ස් ටික කොහෙට ද දැම්මෙ? Coinbase ද?
    binance ද?
    Binance
    ------ Post added on Feb 20, 2021 at 11:22 AM
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan menna mee dump කරන්න තව btc නැහැ කියන එකේ තේරුම මොකක්ද? @Die-hard
    Dump karanna btc godak aya sell karanna one neda?
    සේරම උන් wallet වලට BTC ඇදලා HODL.. exchange වල BTC නැහැ dump කරන්න
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හිතා ගන්න බෑ බන්. මම මේ සී සන් එකේ trading පටන් ගත්තෙ BTC මර්කට් කැප් එක ට්‍රිලියනේ වෙනකම් ට්‍රඩෙ කරනව කියල. දැන් මගෙ ටර්ගෙට් එක හරි. දැන් මම නතරකරනව.මට RVN වැලි දාලා ඇරියා...මාස 07 කට කලින් 0.01$ ගත්තේ.. first pump එකේදී මාස 07ක පස්සේ sell කරේ 0.024$..

    😕දැන් නම් එහෙනන් පැත්තකට වෙලා ඉන්න එක ඇගට ගුනයි වගේ නේ. 53k-56k btc up උනාට පස්සෙ dump උනේ නැත්තෙ ඇයි බන්? 48ට වත් එයි කියලා හිතුවේ.☹️

    දැන් price 0.2$..නොලැබීම තමා..නත්නම් මාස 07ක් තිබිලත් 1x up එක..මන් sell කරාම 10x :( :angry: :lol:

    දැන් ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරනවා..පුදුමමං නොලබිමක්..

    Binance
    ------ Post added on Feb 20, 2021 at 11:22 AM

    එහෙනං ශේප්.😊
     
    • Love
    Reactions: bestdivx

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පුදුම කල කිරීමක් තියෙන්නේ... ZIL long term hodl කරන හිටියේ 100 000 ZIL තිබුණා..covid dump වෙලාවේදී exit උනා 0.006$ :( දැන් price 0.148$.. 23X up sell point එකට වඩා..ඒ මදිවට 20% bonus ZIL ලැබෙනවා yearly :(

    HODL නම් ලෝකේ පෙරලුනත් සේල් නොකර ඉන්න ඕන..හොදම පාඩම
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    පුදුම කල කිරීමක් තියෙන්නේ... ZIL long term hodl කරන හිටියේ 100 000 ZIL තිබුණා..covid dump වෙලාවේදී exit උනා 0.006$ :( දැන් price 0.148$.. 23X up sell point එකට වඩා..ඒ මදිවට 20% bonus ZIL ලැබෙනවා yearly :(

    HODL නම් ලෝකේ පෙරලුනත් සේල් නොකර ඉන්න ඕන..හොදම පාඩම
    FOMO
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනේ උබේ FOMO..යකෝ මගේ ලොස්ට් එක 60000$ එහා..

    ZIL,VET,FTM main hodl කරපු එකෙක් covid dump එකෙන් අයින් උනාම සැප කොහොමද 😂 😂 එහෙන 188$ක ගත්ත RVN :rofl:
     
    Last edited:
    • Like
    Reactions: hchri
    Status
    Not open for further replies.