Bitcoin Next bubble targets

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පුදුම කල කිරීමක් තියෙන්නේ... ZIL long term hodl කරන හිටියේ 100 000 ZIL තිබුණා..covid dump වෙලාවේදී exit උනා 0.006$ :( දැන් price 0.148$.. 23X up sell point එකට වඩා..ඒ මදිවට 20% bonus ZIL ලැබෙනවා yearly :(

    HODL නම් ලෝකේ පෙරලුනත් සේල් නොකර ඉන්න ඕන..හොදම පාඩම
    Thawa naginna puluwan, habai dan enter unoth thiyana tikath nathi wenna puluwan. Correction ekak enakan ain wela inna eka thama honda.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    පුදුම කල කිරීමක් තියෙන්නේ... ZIL long term hodl කරන හිටියේ 100 000 ZIL තිබුණා..covid dump වෙලාවේදී exit උනා 0.006$ :( දැන් price 0.148$.. 23X up sell point එකට වඩා..ඒ මදිවට 20% bonus ZIL ලැබෙනවා yearly :(

    HODL නම් ලෝකේ පෙරලුනත් සේල් නොකර ඉන්න ඕන..හොදම පාඩම
    Ova ohoma tamai ban.
    March 1st indala gemak gahamu
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ova ohoma tamai ban.
    March 1st indala gemak gahamu
    සේරම උනේ covid නිසා බන්..මන් උබට කිව්වේ 3000$ වගේ තිබ්බේ.. ZIL,VET,FTM අතරේ සහ තව 200$ වගේ extra.. ZIL,VET,FTM සේරම sell කරා 2020 march 5-10..අයින් උනා market එකෙන්..අයින් උනෙත් ලොකු ගොන් කමක් කරලා.. EOSUP leverage එක ගත්තා 14$ දී...2.8$ dump උනා..market එක up වෙද්දීම binance උන් delist FTX leverage token..උන් මට credit කරේ 8$ වගේ..එතනම 75% lost....

    ඒ වෙලේ තිබ්බ 188$ RVN ගත්තේ...ඒ RVN 2020 02 04 sell කරේ 0.024$ (දැන් RVN 0.2$ ☠️ )

    හිතපන් කොහොම අරිල්ලක්ද කොවිඩ් ඇරියේ..හිතුවෙම ඇමරිකා වල මැරෙන විදියට අපෙත් ලොකු ගානක් යාවි කියලා..ජිවිතේ unsure නිසා capital එක බෙර ගන්න එලියට ගත්තා..

    දැන් නම් ලොකු ආසාවක් නැහැ...දන්නවා ගිය ආත්මේ කරුමේ තාම යනවා කියලා... :ROFLMAO: 😂
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පුදුම කල කිරීමක් තියෙන්නේ... ZIL long term hodl කරන හිටියේ 100 000 ZIL තිබුණා..covid dump වෙලාවේදී exit උනා 0.006$ :( දැන් price 0.148$.. 23X up sell point එකට වඩා..ඒ මදිවට 20% bonus ZIL ලැබෙනවා yearly :(

    HODL නම් ලෝකේ පෙරලුනත් සේල් නොකර ඉන්න ඕන..හොදම පාඩම
    සැලෙන්න එපා බ්‍රෝ හිටිගමන් coin පට්ට අඩු වෙනව නේද එතකොට ලොට් එකක් අරන් දාල පැත්තවත් නොබල ඉන්න.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සැලෙන්න එපා බ්‍රෝ හිටිගමන් coin පට්ට අඩු වෙනව නේද එතකොට ලොට් එකක් අරන් දාල පැත්තවත් නොබල ඉන්න.
    ඔව් බන්..පස්සේ ජනවාරි වල අයිමාත් ගේමට බැස්සේ..5000$ වගේ හෙව්වා..

    එකේදී වැඩේ කෑවේ එකෙක්ගෙන් 2000$ USDT ඉල්ලුවා,උ දුන්නේ නැනේ..(55000$ තියන් දුන්නේ නැත්තේ..එකත් ලක්ෂ 02ක් මුලින් දෙන්නම් කියද්දී...).ඒ යකාට ඉල්ලුව හැම වෙලේම covid කලේ loan දුන්නා...අන්තිමට උ මට ඕන වෙලේ දුන්නේ නැහැ...

    පස්සේ මේකෙම එකෙගෙන් 750$කුයි...තව group එකකින් 1250$ අර ගත්තේ..ඒ වෙද්දී සමහර ඒවා up...කොහොම හරි 5000$ profit කළා ඒවගෙන්...

    හැමදේම වෙන්නේ ගිය ආත්මේ කරපු පව් පින් අනුවනේ...ඒ නිසා ඕවා ගැන දැන් වැඩිය හිතන්නේ නැහැ...එකම දේ දිගටම උනේ මට ඕන වෙලාවට වෙන උදව් කරපු උන් මාව මග හැරියා සහ luck එක නැති කම...
     
    උබ මචන් මේකෙ අපිට කියල දීල කරන උදව් වල පින් කවදහරි ලැබෙයි. දිගටම ගේම ගහන්න කවදහරි ගොඩ යයි.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඔව් එත් උන් ගත්තේ ඊටත් කලින් නම්
    උට තේරිලා තියෙන්නේ crypto කියන්නේ සල්ලි කන්දක් කියලා..

    Tesla කියන්නේ pure bubble එකක්..තනි බොරුවක් කරන්නේ..උන්ගේ අවුරුද්දට හදන කාර් ගානත් හෙනම අඩුයි..
    LMFAO this explains your view on bitcoin Tesla cars only his side project look at the bigger picture NASA trust him and put NASA's money on to his company that is why TSLA trading on high prices.
    බබල් බැබල් කිය කිය මැරෙන්නේ හදන්නේ දැන්වත් තේරුම් ගනිින් TA ක්‍රිප්ටෝ වලට වැලිඩ් නැහැ කියලා.

    උබ මචන් මේකෙ අපිට කියල දීල කරන උදව් වල පින් කවදහරි ලැබෙයි. දිගටම ගේම ගහන්න කවදහරි ගොඩ යයි.
    ලොල් පව් බං උබලා වැරිදි මනුස්සයාගේ පස්සේ යන්නේ
    ------ Post added on Feb 20, 2021 at 3:50 PM

    https://elakiri.com/threads/btc-final-destination.1853814/
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    LMFAO this explains your view on bitcoin Tesla cars only his side project look at the bigger picture NASA trust him and put NASA's money on to his company that is why TSLA trading on high prices.
    බබල් බැබල් කිය කිය මැරෙන්නේ හදන්නේ දැන්වත් තේරුම් ගනිින් TA ක්‍රිප්ටෝ වලට වැලිඩ් නැහැ කියලා.

    ලොල් පව් බං උබලා වැරිදි මනුස්සයාගේ පස්සේ යන්නේ
    ------ Post added on Feb 20, 2021 at 3:50 PM

    https://elakiri.com/threads/btc-final-destination.1853814/
    බන් ඔකෙය් තියෙන target එකට අවානේ...
    • Final Target around 4400$-5500$
    එළකිරි එකේ කවුද බන් Bitcoin 3000$ එනවා කිව්වේ 20000$ trade වෙද්දී... ALTCOIN වල දාපු උන්ගේ සේසතම හේදිලා යනවා කිව්වේ....BTC අවුරුදු දෙකක් ගියා 3000$ එන්න...

    මේ පාරත් ඉවසන් ඉන්න එනවා 26000$/14000$, උබලා හිතන තරම් ඉක්මනට එන්නේ නැහැ..එකනේ මුලින්ම දැම්මේ කවදා හරි එනවා කියලා...

    නිකන් කොහේ හරි click bait දාපු කැල්ලක් අල්ලන් වද ගැනී වගේ පස්සෙන් එන්න එපා බන්..උබලගේ කිමවල් අහලා මේක ගොඩක් ALT hodl කරලා ලක්ෂ ගානක් ලොස්ට් කර ගත්ත උන් ඉන්නවා අදටත් PM එවන...
     
    Last edited:
    • Like
    Reactions: hchri

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ade eye BTC short karanna gihin £1000k iwarai...man hithuwe dan bahi dan bahi kiyala...ayyo....hithaganna baha ban...
    උබ මොකටද short කරන්න ගියේ කිසිම confirmation එකක් නැතුව :frown: plus මොකටද උබ high leverage use කලේ..

    max 2x/3x වඩා use කරනන් එපා බන්
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අනේ උබේ FOMO..යකෝ මගේ ලොස්ට් එක 60000$ එහා..

    ZIL,VET,FTM main hodl කරපු එකෙක් covid dump එකෙන් අයින් උනාම සැප කොහොමද 😂 😂 එහෙන 188$ක ගත්ත RVN :rofl:
    Ado owa ohoma thama ban..
    උබ මොකටද short කරන්න ගියේ කිසිම confirmation එකක් නැතුව :frown: plus මොකටද උබ high leverage use කලේ..

    max 2x/3x වඩා use කරනන් එපා බන්
    Ade Ou ban...mama hithuwe giya sare wage pata gaala aduwei kiyala...lol...mona karannada uba keewa wage godak pau karala ban thibuna BTC okkoma Wikka 2019.dan ithin huullla huulla innawa...mona karannada...march wala aduweida ban ayeth gemak gahanna..?
    Dodo gana moko hithanne?

    SpaceX should buy #Bitcoin next as both are skyrocketing straight into the sky.💥🚀

    @elonmusk ?

    ganida danne naha neda?
    ------ Post added on Feb 20, 2021 at 4:18 PM
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ado owa ohoma thama ban..

    Ade Ou ban...mama hithuwe giya sare wage pata gaala aduwei kiyala...lol...mona karannada uba keewa wage godak pau karala ban thibuna BTC okkoma Wikka 2019.dan ithin huullla huulla innawa...mona karannada...march wala aduweida ban ayeth gemak gahanna..?
    Dodo gana moko hithanne?
    ඔය අලුතින් ආපු 99% ඒවා තව අවුරුදු දෙකක් යද්දී හොයන්නත් නැහැ..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අනේ උබේ FOMO..යකෝ මගේ ලොස්ට් එක 60000$ එහා..

    ZIL,VET,FTM main hodl කරපු එකෙක් covid dump එකෙන් අයින් උනාම සැප කොහොමද 😂 😂 එහෙන 188$ක ගත්ත RVN :rofl:
    Ammo sirada ban.

    ඔය අලුතින් ආපු 99% ඒවා තව අවුරුදු දෙකක් යද්දී හොයන්නත් නැහැ..
    Eka hari...dan karanna thiyena hodama de short term profit ganna eka neda?hold karana eka risk neda machan...
    ------ Post added on Feb 20, 2021 at 4:25 PM
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ammo sirada ban.

    Eka hari...dan karanna thiyena hodama de short term profit ganna eka neda?hold karana eka risk neda machan...
    ------ Post added on Feb 20, 2021 at 4:25 PM
    lost 60000$ කිව්වේ මේ වෙද්දී තිබ්බනම්..

    මේ වෙලාවේ හොදම දේ පාඩුවේ ඉන්න එක අලුතින් buy නොකර...කලින් අඩුවට ගත්ත ඒවා තියේනම් 25% වගේ sell කරලා බලන් ඉන්න එක..

    long term 5 year HODL කරනවා නම් ඔය සුවර්ම ඒවා අවුලක් නැහැ..
     
    • Like
    Reactions: janaka_jr

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    lost 60000$ කිව්වේ මේ වෙද්දී තිබ්බනම්..

    මේ වෙලාවේ හොදම දේ පාඩුවේ ඉන්න එක අලුතින් buy නොකර...කලින් අඩුවට ගත්ත ඒවා තියේනම් 25% වගේ sell කරලා බලන් ඉන්න එක..

    long term 5 year HODL කරනවා නම් ඔය සුවර්ම ඒවා අවුලක් නැහැ..
    Ayyo...aparaade....
    Ok machan thanks a lot...balamu neda isarahata kohoma weida kiyala....
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @kkroxc

    මොකද කියන්නේ ඔය තරම්ම BTC සුවර් නම්....Bet එකක් දාමුද... Bitcoin අයිමාත් 39500$ එනවා අවුරුදු 02කට කලින්,1000$ ඔට්ටුයි..
     
    Status
    Not open for further replies.