Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Hari apita LP tokenswalin labuna kiyamoko profit ekak.iitapasse LP tokenswalata mokada karanne?eka apita wena token ekakata(bnb) walata exchange karaganna barida?
    ithin ban lp tokens apahu transfer karaganing e lp pool eke coins dekata.
    man danna tharamin lp tokens fees profit widihata denne nehe. eka coin ekak hari dekak hari seperate widihata denne.
    uba podi ganan nam liquidate karanna yanne nikan liquidity karanna epa. farm karanawanan witharak karanna imo
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ithin ban lp tokens apahu transfer karaganing e lp pool eke coins dekata.
    man danna tharamin lp tokens fees profit widihata denne nehe. eka coin ekak hari dekak hari seperate widihata denne.
    uba podi ganan nam liquidate karanna yanne nikan liquidity karanna epa. farm karanawanan witharak karanna imo
    BNB-Cake LP bnb walata maru karanna puluwanda?
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Coincap eke balana widiha balana dewal eken ganna ona dewal poddak pahadili karanna puluwanda mama baluwa eth therumak ganna tikak amarui ban 😑
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Coincap eke balana widiha balana dewal eken ganna ona dewal poddak pahadili karanna puluwanda mama baluwa eth therumak ganna tikak amarui ban 😑

    මාකට් කැප් ද? Total supply , Max supply , road map , project එකෙ ඉන්න උන් investers ලා මාකට් එක ත්‍රෙන්ඩ් එක ඕවා බලපං. ඔක්කොම ස්ටඩි කරලා උබත් අර ඩොජ් කොයින් එක එහෙම ගන්න එපා 😅
     
    • Haha
    Reactions: Die-hard

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    මාකට් කැප් ද? Total supply , Max supply , road map , project එකෙ ඉන්න උන් investers ලා මාකට් එක ත්‍රෙන්ඩ් එක ඕවා බලපං. ඔක්කොම ස්ටඩි කරලා උබත් අර ඩොජ් කොයින් එක එහෙම ගන්න එපා 😅
    Eka gatha ban 😂 dan karagena pahala yanawa.. oya balana widihen komada ban nigamanekata enne sorry ban patta dumb mewata
     
    • Like
    Reactions: lasankandy

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එහෙම කරන්න එපා 10% දැන් තියෙන ප්‍රයිස් එකෙන් ගනින්. ඊට පස්සෙ ප්‍රයිස් ඩ්‍රොප් වෙන අවස්තාවල කලින් ගතිපු ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ගන්නෙ. තවත් පහලට ඩ්‍රොප් වෙනවිට නැවත නැවත ගන්න. අන්තිමට උබ කොයින් එක මිලදී ගතිපු ඇවරෙජ් ප්‍රයිස් එක මුලින් ගතිපු ගානට වඩා ගොඩක් අඩුයි.

    ETH වල ලොකු අවුලක් තියෙනව. මේ යන විදියට RIP තමා
    Super strategy; මේව කියලදෙනවට බොහොම පින් බ්‍රෝ.
     
    • Like
    Reactions: bestdivx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    elon කාරයා ADA ගන්න යනවා කියන්නේ ඇත්තද ? fake news එකක් ද ?
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    elon කාරයා ADA ගන්න යනවා කියන්නේ ඇත්තද ? fake news එකක් ද ?
    fork ekak dp dapu eken thamai scene eka adila thiyenne
     
    Attachments

    • 1okakizq1qi61.png
      1okakizq1qi61.png
      221.2 KB · Views: 116
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    elon da ala thiyenne ehema ekak nahane

    aayeth down yanna wage
    ------ Post added on Feb 23, 2021 at 8:41 AM

    උ ටිවිට් කරලා නම් නෑ බන්. ඒ උනාට ඩිප් එකේ ගන්න යනවා කියලා එකෙක් කිවා. බොරු නිවුස් එකක්ද දන්නේ නෑ. එකයි ada තියෙන අයගෙන් ඇහුවේ.

    bestdivx කිවා මාකට් එක ස්ටේබල් නෑ කියල එක හරි වගේ.

    fork ekak dp dapu eken thamai scene eka adila thiyenne

    ඕක buy කරලා ට්වීට් කරයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: bestdivx

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    උ ටිවිට් කරලා නම් නෑ බන්. ඒ උනාට ඩිප් එකේ ගන්න යනවා කියලා එකෙක් කිවා. බොරු නිවුස් එකක්ද දන්නේ නෑ. එකයි ada තියෙන අයගෙන් ඇහුවේ.

    bestdivx කිවා මාකට් එක ස්ටේබල් නෑ කියල එක හරි වගේ.

    ඕක buy කරලා ට්වීට් කරයිද දන්නේ නෑ
    92e9bc0a-63e0-4c52-abdb-d354d9a7cd1e.jpg
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.