නිකන් මිනිස්සු බය කරන්න එපා මචන්..ETH දැන් ඔක්සිජන් මැශින් එකට කනෙක්ට් කරල තියෙන්නෙ. මැශිම ගලවපු ගමන්. බඩුම තමයි.

ලංකාවෙ වෙලාවෙන් හවස 2ත් 3ත් අතර මොනව හරි වෙන සීන් එකක් තියෙනව. මම දැන් පොඩි එකා ගන්න ඉස්කෝලෙට ආව ගෙදර ගිය ගමන් මොකක්ද සීන් එක කියල බලන්නම්උ ටිවිට් කරලා නම් නෑ බන්. ඒ උනාට ඩිප් එකේ ගන්න යනවා කියලා එකෙක් කිවා. බොරු නිවුස් එකක්ද දන්නේ නෑ. එකයි ada තියෙන අයගෙන් ඇහුවේ.
bestdivx කිවා මාකට් එක ස්ටේබල් නෑ කියල එක හරි වගේ.
ඕක buy කරලා ට්වීට් කරයිද දන්නේ නෑ
ම්ම් යටින් ඔඩ්ර්ස් දැම්මා ද ? මම 40 ඉදන් දාල තියෙන්නේThawa dawas 5i... Be ready.
මොකක්ද බන් නැත්තේ ?maath ganna baluwe.. thama binance ekak na
නිකන් මිනිස්සු බය කරන්න එපා මචන්..
ලොකු institutional investors la, funds invest කරනවා ගොඩක්
Coinbase ETH 2.0 staking පටන් ගන්නවා..
Fundamentals, whales accumulating indicators හොදට තියෙනවා..
Exchange වල eth අඩුයි , over 3 million locked in ETH2, DEFI lock
ETH කියන්නේ බිත්කොයින් පරද්දන්න බුලුවන් එකම එකලු.. Vitalik Buterin කියන්නේ සතොසිගේ වගේද..උ අවුරුදු 13 ETH හදන පටන් ගත්තේ..ඒ වෙද්දී සතොසි ඉපදිලත් නැතිව ඇති![]()
ADA pump unoth maruu.. awrudda mula gaththa bag ekak thiyenawa.....Cardano is a fork in the Road, let's go to PAMP![]()

ඔය මම් කියල තියෙන්නෙ. ETH 2 මිලියන් තියෙගෙන ඉන්න තුන්දෙනෙකුගෙ අදහස් වල එකතුවක්. (එකතුව 6 මිලියන්ස්) මගේ ETH සියල්ල 1800 දි දුන්න. උන්ට අනුව නම් මම දිනුම්.නිකන් මිනිස්සු බය කරන්න එපා මචන්..
ලොකු institutional investors la, funds invest කරනවා ගොඩක්
Coinbase ETH 2.0 staking පටන් ගන්නවා..
Fundamentals, whales accumulating indicators හොදට තියෙනවා..
Exchange වල eth අඩුයි , over 3 million locked in ETH2, DEFI lock
ETH කියන්නේ බිත්කොයින් පරද්දන්න බුලුවන් එකම එකලු.. Vitalik Buterin කියන්නේ සතොසිගේ වගේද..උ අවුරුදු 13 ETH හදන පටන් ගත්තේ..ඒ වෙද්දී සතොසි ඉපදිලත් නැතිව ඇති![]()
short term pump nathath, ETH news enakota oka naginawa..නිකන් මිනිස්සු බය කරන්න එපා මචන්..
ලොකු institutional investors la, funds invest කරනවා ගොඩක්
Coinbase ETH 2.0 staking පටන් ගන්නවා..
Fundamentals, whales accumulating indicators හොදට තියෙනවා..
Exchange වල eth අඩුයි , over 3 million locked in ETH2, DEFI lock
ETH කියන්නේ බිත්කොයින් පරද්දන්න බුලුවන් එකම එකලු.. Vitalik Buterin කියන්නේ සතොසිගේ වගේද..උ අවුරුදු 13 ETH හදන පටන් ගත්තේ..ඒ වෙද්දී සතොසි ඉපදිලත් නැතිව ඇති![]()

Fundamentals > marketing ලු ..ලෝන්ග් run එකේදී Fundamentals දිනනවලු..ඔය මම් කියල තියෙන්නෙ. ETH 2 මිලියන් තියෙගෙන ඉන්න තුන්දෙනෙකුගෙ අදහස් වල එකතුවක්. (එකතුව 6 මිලියන්ස්) මගේ ETH සියල්ල 1800 දි දුන්න. උන්ට අනුව නම් මම දිනුම්.
දුක් වෙන්න එපා බන්, 2 මිලියන්ස් තියෙන උන්ට දැනෙන හැගීම අපි දෙන්නටම දැනෙන්නෑ.
මට දැන් තේරෙන විදියට වෙන කිසිම දෙයක් ඕන නෑ මාකටින් හොදට තියෙන කොයින්ස් විතරයි රැදෙන්නෙ.
මම ADA වලට කරන්නෙ 50% BNB කරනව. හොද රේට් එකක් සෙට්වුන ගමන් OTC තමයි කරන්න වෙන්නෙ.short term pump nathath, ETH news enakota oka naginawa..
dan newbe FOMO yannee..
mewelawee hambakaraganna thiyenne uparimenn.. ADA naggoth maruuu...![]()
මචන් බය වෙන්න එපා..ඔය එකා එකා doge වලට බනින එක ගණන් ගන්න එපා..Eka gatha bandan karagena pahala yanawa.. oya balana widihen komada ban nigamanekata enne sorry ban patta dumb mewata
OTC karanne kohomada?මම ADA වලට කරන්නෙ 50% BNB කරනව. හොද රේට් එකක් සෙට්වුන ගමන් OTC තමයි කරන්න වෙන්නෙ.
mewelawee hamba karaganna thiyenne nagina coin tiken.. ETH news enakota aniwaa naginawa..ඔය මම් කියල තියෙන්නෙ. ETH 2 මිලියන් තියෙගෙන ඉන්න තුන්දෙනෙකුගෙ අදහස් වල එකතුවක්. (එකතුව 6 මිලියන්ස්) මගේ ETH සියල්ල 1800 දි දුන්න. උන්ට අනුව නම් මම දිනුම්.
දුක් වෙන්න එපා බන්, 2 මිලියන්ස් තියෙන උන්ට දැනෙන හැගීම අපි දෙන්නටම දැනෙන්නෑ.
මට දැන් තේරෙන විදියට වෙන කිසිම දෙයක් ඕන නෑ මාකටින් හොදට තියෙන කොයින්ස් විතරයි රැදෙන්නෙ.
Elonta thama podi ekekda inne?mona unath elon awilla crypto market eka sunamiyak karaමචන් බය වෙන්න එපා..ඔය එකා එකා doge වලට බනින එක ගණන් ගන්න එපා..
Elon කාරයා ගහන්න හදන්නේ සුපිරි ගේමක්..උ ඔය උගේ ඉපදෙන්න ඉන්න පොඩි එකාට doge ගන්නේ..උ පස්සේ Doge company එක ගනීවි..
View attachment 114144
බලපන් price sat 95 stable..ඒ උනාට RSI නගිනවා..ඒ කියන්නේ Elon පුතාට දෙන්න doge ගන්නවා කියලා පෙන්නේ
අනාගතේ ගොඩක් මිනිසුන්ට සංකාව,දුක තරහ වැඩි වෙනවා...අන්න එහෙම වෙලාවට ආදරය ඕන වෙනවා..
DOGE හරහා එක කරන එක තමා Elon ගේ පුතාගේ idea එක...ඒ නිසයි 128 Billion තියෙන්නෙත්..ඒ වෙද්දී 10 Billion population එකක් ඉදිවිනේ ..හැමෝටම 125 වගේ නොමිලේ දෙවි..
උබේ කෙල්ලට බොක යන්නේ නැත්නම් Doge gift එකක් යවනවා..
දුර නෑදෑයෙක් මැරුනොත් doge gift එකක් යවලා දුක බෙදා ගන්නවා..
ලග නොලබන්න,දුර බලන්න...දැක්කනේ Elon mask master plan එක..
OTC මම කරන්නෙ Huobi එකෙන් Institutional Traders ල හරහා එකම රේට් එකකට ගන්න පුලුවන්.OTC karanne kohomada?
BNB kochchara kal duwaida?
OTC ganna kochchara ganna onada..?OTC මම කරන්නෙ Huobi එකෙන් Institutional Traders ල හරහා එකම රේට් එකකට ගන්න පුලුවන්.
මට දැනෙන විදියට මයි ජුනි වෙන කොට හොදට නග්ගල ගනීවි කියල, කොහොමත් මම BNB $1000 වෙනකම් තියාගෙන ඉන්නව. ADA $5 වෙනකම් තියාගෙන ඉන්නව.
ETH සහ මගේ මතය
--------------------------
මචන් උබල ETH ගැන හිතන් ඉන්න පික්චර් එක යථර්තයට වඩා ගොඩක් වෙනස්. මම පුද්ගලිකව ETH වලට කැමති නෑ. මම ඒක නිසා ETH කන්ඩෙම් කරනව නෙවි. නමුත් මම දැන ගත්ත දේ අනුව තමයි මම කලින් කමෙන්ට්ස් දැම්මෙ. ETH සමග එතරම් මගේ ලොකු සම්බන්දයක් නෑ, නමුත් මාව පුද්ගලිකව දන්න කිහිප දෙනෙක් කිරියෙත් ඉන්නව එයාල දන්නව මට ETH සමග තියෙන සම්බන්දය මොනවගේද කියල. මම ඇත්තටම අදහස් කලේ ETH පස්සෙ යන්නෙ නැතුව ඊටවඩා හොද ප්‍රොෆිට් ගන්න පුලුවන් ඒව ට්‍රයි කරන්න කියන එක.
1 langin giyama chuti duwage natum godaai...View attachment 114151
Basic Chartනේ..H&S කියන්නේ මොනවාද...මේවගෙන් කියන්න පුලුවන්ද ETH dump වෙනවා කියලා..මල විකාර![]()
naththan miss direction lu.. 