Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Eka nan hodatama madi ban. Patta risky wedak oya. 40:1.5 kiyanne uba 27:1 wage R:R ekakne tiyenne. Winning rate eka kohomada?

    Nearly 97% winning rate ekak tiyenna ona ubata profit wenna. Eka nearly impossible ne. Losing streak ekak set unoth baduma tamai. 97% tibunath wedak na.

    Hitapan eka digata trades 4k loss unoth ube capital eka iwaraine. 100 kin 96k win karala ithuru 4 loss unoth uba loss ne. 😮

    @Die-hard ube plan eka kohomada?
    ඕක නිසා තමා බන් ලොකු amount එකක් ඕන...ගොඩක් අය මුලින් ගේමක් ගැහුවොත් හරියට trade දෙකක් කෙල උනාම මුළු capital එකට බඩු හරි...

    මන් නම් දෙන්නේ long and short term ඒවානේ..දැන් RCN දුන්නේ sat 125,දැන් 221 වෙනකන් ගියා.. 76.8% profit.. හැබැයි trade එක යන්න සති 03-02 ගියා..

    දෙන්නේ නම් safe trade.. කෙල උනොත් ටික දවසකින් lost එක cover කර ගන්න පුළුවන් වෙන..

    divergence බලලා තමා trade දාන්නේ...මේ ඊයේ රැ BTC divergence 15 min

    RSI up while price stable

    RSI.png


    මේකත් හොද pattern එකක්..මේ කලින් අවස්ථා..

    RSI up while price stable 1-1.png


    RSI up while price stable 1-2.png
    RSI up while price stable 1-3.png
    RSI up while price stable 1-4.png


    lol.. උන් CME GAP එක හරියටම fill වෙන්නත් කලින් short කළා....
    ------ Post added on Feb 1, 2021 at 12:39 PM

    1.png


    CME GAP.png
     
    Last edited:
    • Like
    Reactions: u.saradiyel

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Eka nan hodatama madi ban. Patta risky wedak oya. 40:1.5 kiyanne uba 27:1 wage R:R ekakne tiyenne. Winning rate eka kohomada?

    Nearly 97% winning rate ekak tiyenna ona ubata profit wenna. Eka nearly impossible ne. Losing streak ekak set unoth baduma tamai. 97% tibunath wedak na.

    Hitapan eka digata trades 4k loss unoth ube capital eka iwaraine. 100 kin 96k win karala ithuru 4 loss unoth uba loss ne. 😮

    @Die-hard ube plan eka kohomada?
    Danata nam awlak na bn. Man me test karannai igena gannai 200 euro damme. Nathi unath awlak na.
    Anika man short trades godak karanne.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    7.00 PM wallstreetbets ekan XRP up karanna lu yanne. ado 1USD pannawida meka ?:shocked::shocked::shocked:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    7.00 PM wallstreetbets ekan XRP up karanna lu yanne. ado 1USD pannawida meka ?:shocked::shocked::shocked:
    උබ නම් හැදෙන්නේ නැහැ...ඇයි බන් එක එක ලු news හොයන යන්නේ...අපරාදේ සල්ලි බන්..තියෙන ටික dollar විදියට අවුරුද්දක් තියා ගන්න...

    mokak weida :baffled: 0.23 ta gaththu tikaknam 0.62 di sell karagaththa. tawa tikak ithuri, tiyan innawada, tawa tikak adu unoth aye gannawada kiyala baluwe



    dawal giyane bn $0.7448
    ------ Post added on Feb 1, 2021 at 7:43 PM

    උබ මොකද බන් 0.7$ උඩ සෙල් නොකරේ?200% up එකක්නේ....
    ------ Post added on Feb 1, 2021 at 8:17 PM

    lol.png


    මෙන්න මේ නිසයි pump chase කරන්න එපා කියන්නේ අලුත් අයට...පරණ අයට උනත් up උනාම stop lost තිබ්බ නැත්නම් ඒ සේත්ම තමා...අඩුම ගානේ exist වෙන්න chance එකක් දෙන්නේ වත් නැතුව dump කරන්නේ...
    ------ Post added on Feb 1, 2021 at 8:19 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    උබ නම් හැදෙන්නේ නැහැ...ඇයි බන් එක එක ලු news හොයන යන්පනේ...අපරාදේ සල්ලි බන්..තියෙන ටික dollar විදියට අවුරුද්දක් තියා ගන්න...



    උබ මොකද බන් 0.7 උඩ සෙල් නොකරේ?200% up එකක්නේ....
    ------ Post added on Feb 1, 2021 at 8:17 PM
    oww bung koheda mun pump karawi kiyala hithuwa ne :no:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    දන්නා තරමින් බැහැ.. Binance p2p තමා



    උබ උඩින් ගත්තද?...
    ------ Post added on Feb 1, 2021 at 8:25 PM
    0.51n gathe bung. htihuwa ne bung 0.8 wath yawi kiyala shik :no:

    dan onna dala thiyanawa 0.6ta wath awoth sell wenna kiyala
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sure ekak tibbema ne bn 0.7 cross karai kiyala :baffled:

    0.6$ sell කර එක නෙවි බන් ඇහුවේ..එක good work එකක්නේ..අර ටිකක් තියා ගත්තේ ඇයි ඇහුවේ 0.74 පැන්නම sell නොකර...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,182
    113
    Chilaw
    0.6$ sell කර එක නෙවි බන් ඇහුවේ..එක good work එකක්නේ..අර ටිකක් තියා ගත්තේ ඇයි ඇහුවේ 0.74 පැන්නම sell නොකර...

    :ROFLMAO: කලින්ම ගත්තු ටිකක් බන්, කාලයක් hold කරන ඉන්න පුළුවන් හින්ද තියාගත්තේ. කොහොමත් ලොකු ගානක් ඉතුරු නෑ.

    මේක කියට drop වෙයිද බන්. ආයේ ටිකක් අරන් දාගන්නත් ඕනි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 111312

    Very good coin.. has good working product.. First target 282$,second 200$

    AAVE drop 284$ target almost reach

    View attachment 111232

    SNX - Very overrated shit...First target 8$

    View attachment 111244

    DOT first target 15.5$, Second 13$,3rd 8, 4th 7.3$,5th 5.2$
    ------ Post added on Jan 30, 2021 at 4:54 PM

    DOT drop 15.58$ target almost reach.. SNX hit 17$ after up to 19$.. checked chart where I draw up and then drop

    These are clear short trades...
     
    • Love
    Reactions: acryan

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :ROFLMAO: කලින්ම ගත්තු ටිකක් බන්, කාලයක් hold කරන ඉන්න පුළුවන් හින්ද තියාගත්තේ. කොහොමත් ලොකු ගානක් ඉතුරු නෑ.

    මේක කියට drop වෙයිද බන්. ආයේ ටිකක් අරන් දාගන්නත් ඕනි
    xrp nan godakma pump & dump coin ekak imo. hena loku mcap thiyena coins wala growth potential eka adui.
    Habai xrp walata loku fan base ekaknan innawa
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    500$ ගත්තද?
    na na 60k gathee. anith tike machan 300 withara thama thiyanawa USDT

    Akro tikake gatha. thawa ETH damma 1250 ta wage awama ganna

    aiyth nam machan me wage karanne na. dan trade nokara gatha tika thiyala meka study karanawa mulin
     
    Status
    Not open for further replies.