ඕක නිසා තමා බන් ලොකු amount එකක් ඕන...ගොඩක් අය මුලින් ගේමක් ගැහුවොත් හරියට trade දෙකක් කෙල උනාම මුළු capital එකට බඩු හරි...Eka nan hodatama madi ban. Patta risky wedak oya. 40:1.5 kiyanne uba 27:1 wage R:R ekakne tiyenne. Winning rate eka kohomada?
Nearly 97% winning rate ekak tiyenna ona ubata profit wenna. Eka nearly impossible ne. Losing streak ekak set unoth baduma tamai. 97% tibunath wedak na.
Hitapan eka digata trades 4k loss unoth ube capital eka iwaraine. 100 kin 96k win karala ithuru 4 loss unoth uba loss ne.
@Die-hard ube plan eka kohomada?
මන් නම් දෙන්නේ long and short term ඒවානේ..දැන් RCN දුන්නේ sat 125,දැන් 221 වෙනකන් ගියා.. 76.8% profit.. හැබැයි trade එක යන්න සති 03-02 ගියා..
දෙන්නේ නම් safe trade.. කෙල උනොත් ටික දවසකින් lost එක cover කර ගන්න පුළුවන් වෙන..
divergence බලලා තමා trade දාන්නේ...මේ ඊයේ රැ BTC divergence 15 min
RSI up while price stable
මේකත් හොද pattern එකක්..මේ කලින් අවස්ථා..
lol.. උන් CME GAP එක හරියටම fill වෙන්නත් කලින් short කළා....
------ Post added on Feb 1, 2021 at 12:39 PM
Last edited:



