Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    okkoma ALT bahinawa ne bung :(
    මම විකුනගෙන විකුනගෙන ගියා දැන් රිපල් ලොට් එකයි, XTZ ලොට් එකක් ඉතුරුවෙලා තියෙන්නෙ. අද ඒ ටිකත් අත අරිනව.

    දැන් හොදට මහන්සියි බන්. ආයි ඉතින් ඩම්ප් එකකට පස්සෙ තමයි ගේම පටන් ගන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    1inch එක 2 ඉන්ච් වෙනකන් ඉන්නවා. මේක නගින්නෙම නෑ නේ.හිතුනොත් ගත්ත ගානටම දීල Avalanche විතරක් තියා ගන්නවා

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Thawa sathiyak wath up wela thiyevi bn.
    මුකුත්ම කියන්න බැ බන් මට හිතෙන්නෙ 52 වගේ යනව කියල.

    මගේ චයිනීස් යලුවො Tesla ගෙ පම්ප් එක අතරෙම ශේප් එකේ BTC සෙල් කරගත්ත කියල කිව්ව. දැට් මීන්ස් මැයි වෙනකම් මයිනර්ස්ලගෙන් ඩම්ප් එකක් එන්නෑ. සො සෑඩ්.

    මම තිබුන ඔක්කොම විකුනුව. ගිය මාසෙටම හරියටම නිදිය ගත්තෙ නෑ ගේම ගහල කොහොමහරි 23% ප්‍රොෆිට් එකක් හදා ගත්ත.

    මේ සීසන් එකේ ට්‍රඩේ කරල ගොඩක් දෙවල් ඉගෙන ගත්ත. දැන් ටිකක් රෙස්ට් කරල ඉගෙන ගතිපු දෙවල් ටික තවටිකක් ඇනලයිස් කරල උබලටත් කියල දෙන්නම්. අනිව, මීට වඩා හොද විදියකට ක්‍රිප්ටො වලින් මට උබලට සපොර්ට් කරන්න පුලුවන් කියල හිතනව.

    ** කොල්ලනේ මට එවපු PM වලට රිප්ලයි කරන්න වෙලාවක් තිබුනේ නෑ. වට්ස් ඇප් වලට පස්සෙ රිප්ලයි කරන්නම්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ado btc dump una witharaiyi profit thibaa okkoma adu una bung shik. loss ekake na a unata hithuwa thawa yawi kiyala shit :(
    ada dawal thibaa 1590 USD :(.

    wadi thanhawa honda na me coin sellamedi passe aparade kiyalamaiyi enne oluwata.
    yuu.png
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ado btc dump una witharaiyi profit thibaa okkoma adu una bung shik. loss ekake na a unata hithuwa thawa yawi kiyala shit :(
    ada dawal thibaa 1590 USD :(.

    wadi thanhawa honda na me coin sellamedi passe aparade kiyalamaiyi enne oluwata.
    View attachment 112627
    අපරදෙ කියල හිතන්න එපා. මම 2017 දි BTC විකුනුවේ 8500ට විකුනල මාසෙන් 19000 පැන්නුව.

    දුක්වෙන්න එපා. ටික ටික ගේම ගහපන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    අපරදෙ කියල හිතන්න එපා. මම 2017 දි BTC විකුනුවේ 8500ට විකුනල මාසෙන් 19000 පැන්නුව.

    දුක්වෙන්න එපා. ටික ටික ගේම ගහපන්.
    okay machan. ubala nisa thama wadeta basse dan masayak wath naa :love:
     
    • Like
    Reactions: bestdivx

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    ado btc dump una witharaiyi profit thibaa okkoma adu una bung shik. loss ekake na a unata hithuwa thawa yawi kiyala shit :(
    ada dawal thibaa 1590 USD :(.

    wadi thanhawa honda na me coin sellamedi passe aparade kiyalamaiyi enne oluwata.
    View attachment 112627
    Sirawata bn... pandara 1250$ ta giya total eka.. den aye profit patta adui :(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මුකුත්ම කියන්න බැ බන් මට හිතෙන්නෙ 52 වගේ යනව කියල.

    මගේ චයිනීස් යලුවො Tesla ගෙ පම්ප් එක අතරෙම ශේප් එකේ BTC සෙල් කරගත්ත කියල කිව්ව. දැට් මීන්ස් මැයි වෙනකම් මයිනර්ස්ලගෙන් ඩම්ප් එකක් එන්නෑ. සො සෑඩ්.

    මම තිබුන ඔක්කොම විකුනුව. ගිය මාසෙටම හරියටම නිදිය ගත්තෙ නෑ ගේම ගහල කොහොමහරි 23% ප්‍රොෆිට් එකක් හදා ගත්ත.

    මේ සීසන් එකේ ට්‍රඩේ කරල ගොඩක් දෙවල් ඉගෙන ගත්ත. දැන් ටිකක් රෙස්ට් කරල ඉගෙන ගතිපු දෙවල් ටික තවටිකක් ඇනලයිස් කරල උබලටත් කියල දෙන්නම්. අනිව, මීට වඩා හොද විදියකට ක්‍රිප්ටො වලින් මට උබලට සපොර්ට් කරන්න පුලුවන් කියල හිතනව.

    ** කොල්ලනේ මට එවපු PM වලට රිප්ලයි කරන්න වෙලාවක් තිබුනේ නෑ. වට්ස් ඇප් වලට පස්සෙ රිප්ලයි කරන්නම්.
    Bokka.... Thanks machan.
     
    Status
    Not open for further replies.