Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම Avalanche ගත්තේ ඩොලර් 4 දී 500ක් ගත්තා. දැන් දෙනවා ද නැද්ද කියල කල්පනා කර කර ඉන්නේ.

    BTC දැන් කියට යයිද බන් ?
    https://coinmarketcap.com/currencies/avalanche/
    මම ඊයෙ(11) Avalanche 100% ඩම්ප් කරා බන්. මට හිතුනෙ නෑ තියාගන්න.

    BTC 52ට යනව කියල තමයි හැම එකාම කියන්නෙ. ETH ගැන විස්වාසයක් නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Eth gana loku wiswasayak thiyan hitiye. Okoma naginne lontha coin.
    Matic mona hari awilla fees case eka temporary hari goda dammoth athi
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Eth gana loku wiswasayak thiyan hitiye. Okoma naginne lontha coin.
    Matic mona hari awilla fees case eka temporary hari goda dammoth athi
    කේස් එක ETH පට්ට විදියට ඩෙෆි ප්‍රොජෙක්ට්ස් වල හිරවෙලා 😟
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කේස් එක ETH පට්ට විදියට ඩෙෆි ප්‍රොජෙක්ට්ස් වල හිරවෙලා 😟
    Exchange wala ETH naththan market eka naginawa machan. bahinne naha
    seen eka Cardano walata loku community support ekak thiyanwa. Eth ganan wadi nisa godak denekta ganna baha. ADA ekak satha ganak nisa kollai ballai okkoma arana hama thanama shill karanawa. Indian karayo pirila ADA walata marenna hadana.

    eth fees wadi no future, eth project cardano walata convert karanna puluwan etc.. kiya kiya
    Aluthen crypto walata ena ewunuth satha gaanata thiyana nisa, hamoma shill karana nisa, wholesale nagapu coin ekama pana pana gannawa.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    buy some qtum & prepair for airdrop & sell after the snapshot

    Eth gana loku wiswasayak thiyan hitiye. Okoma naginne lontha coin.
    Matic mona hari awilla fees case eka temporary hari goda dammoth athi

    Business & Marketing

    crypto currency sub category ekak barida?
    trading, / airdrops,bounties ,
    & allow referal codes if required on this subsection ,
    ------ Post added on Feb 12, 2021 at 12:44 AM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Issarahata structure eka maru karanna inne

    Hammooo eka hodai. Ek ekath crypto walata place ekak denna one.
    Future eka digital currency wena nisa.

    GT monawada hold karala thiyena coins?
    Study karala select kara gena inna coins thiyenawada long tern hold karanna puluwan?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hammooo eka hodai. Ek ekath crypto walata place ekak denna one.
    Future eka digital currency wena nisa.

    GT monawada hold karala thiyena coins?
    Study karala select kara gena inna coins thiyenawada long tern hold karanna puluwan?
    Ow bro. Ehema karanawa.
    95%ma BTC & ETH. Synthetix wage thawa wena wena podi coin tikak thiyenawa.
    Podi coin sellama hariyata karanawa nam balagenama inna ona, naththan profit wela, loss wenakanuth danne naha. Oka balan inna time ekak nathi nisa thama BTC and ETH ma inne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම ඊයෙ(11) Avalanche 100% ඩම්ප් කරා බන්. මට හිතුනෙ නෑ තියාගන්න.

    BTC 52ට යනව කියල තමයි හැම එකාම කියන්නෙ. ETH ගැන විස්වාසයක් නෑ.

    මම නම් තාම හොල්ඩ් බන්. මම ලිස්ට් එකක් හදාන් ඉන්නෙ low supply ඔවා තමා ගන්නෙ බන්.
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම නම් තාම හොල්ඩ් බන්. මම ලිස්ට් එකක් හදාන් ඉන්නෙ low supply ඔවා තමා ගන්නෙ බන්.
    මම low supply තියෙන ඒව ගත්ත විකුනුව. මොකද ඒ කොයින්ස් වලට කිසිම පැවැත්මක් නෑ. මම හොල්ඩ් කරන්නෙ ඩිවෙලොපර් කෙනෙක් විදියට මට යමක් කරන්න පුලුවන් කොයින්ස් විතරයි. මට දෙයක් කරන්න බැරිනම් මම උපකල්පනය කරනව ඒ කොයින් වලින් කාටවත් වඩක් කරන්න බෑ කියල.

    නමුත් low supply වලින් පට්ට ප්‍රොෆිට් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම low supply තියෙන ඒව ගත්ත විකුනුව. මොකද ඒ කොයින්ස් වලට කිසිම පැවැත්මක් නෑ. මම හොල්ඩ් කරන්නෙ ඩිවෙලොපර් කෙනෙක් විදියට මට යමක් කරන්න පුලුවන් කොයින්ස් විතරයි. මට දෙයක් කරන්න බැරිනම් මම උපකල්පනය කරනව ඒ කොයින් වලින් කාටවත් වඩක් කරන්න බෑ කියල.

    නමුත් low supply වලින් පට්ට ප්‍රොෆිට් ගන්න පුලුවන්.

    ගොඩක් කාලයක් හොල්ඩ් කරගන්නෙ නැතිව ප්‍රොෆිට් නම් දෙනවා මචන් මම. උබ කීවා වගේ කල් පැවැත්ම සී.න් එක තියෙනවා.
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන්ස්ලා මට හිතෙන්නෙ XRP පුපුරන්න වගේ හදන්නෙ. කෝකටත් කියල මම පරන XRP ලොට් එකක් Binance එකට යැව්ව. 0.54 සිට ටික ටික අතාරිනව.
    $1 වීමේ පොඩි චාන්ස් එකක් තියෙනව.

    ❤️
    Screenshot from 2021-02-12 12-38-17.png
    ❤️

    ගිය සතියෙ XRP ගතිපු උන් ඉන්නවද?
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.